Novel Aurwedic Cosmetics Kandy

Novel Aurwedic Cosmetics Kandy

Share

100% Natural Aurwedic Products for Your Skin Care....
Hand Made & totally free in Chemicals

25/10/2022

🌱🌱🟩 ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව දේශීයව 100%ක් 💯 ක්
ස්වභාවික අමුද්‍රය පමණක් උපයෝගී කර ගනිමින් නිපදවනු ලැබේ...
✅🌱🌱කෘතිම වර්ණක, සුවද කාරක හෝ වෙනත් කිසිදු කෘතිම රසායනික අමුද්‍රව්‍ය තොරය.
සමේ පවතින ගැටළු රැසකට රසායනික ද්‍රවයෙන් තොර විසදුම් ලබා දීමේ විශේෂිත ගුණාංග සහිත මෙම Novel නිෂ්පාදන පෙළ
*සමේ ඇතිවන කුරුලෑ
*කුරුලෑ කැළැල්
*සමේ දුර්වර්ණ වීම
*දහදිය නිසා සමේ ඇතිවන බිබිලි හා රෑෂ්
*සම මත ඇති කැළැල්
*හිරු එලියට සම පිළිස්සීම නිසා ඇතිවූ තත්ව
*අළුහම් ඇතුළු සමේ ඇති අහිතකර දිලිර ආසාධන
👍✅ ඇතුළු කුඩා බිලිඳුන් හා සංවේදී සමක් සහිත සැමට ඉතා හොදින් ගැලපෙන ආයුර්වේද නිෂ්පාදන දැන් ඔබ වෙතට.....
☘️ඇත්තෝර soap
☘️රණවරා Soap
☘️කොහොඹ Soap
☘️කෝමාරිකා Soap
☘️Goat Milk Soap
☘️චාකෝල් Deep Cleansing Soap
☘️වද මල් Scrab Bar
☘️Saffron Under Eye Serum
☘️Aloe vera Moisturizing Lotion
☘️Almond & Aloe Vera Moisturizing Face Cream
☘️Fairness Cream (Goat milk + Pomegranate + Saffron + Vit.E )
☘️නිදීකුම්බා හා කෝමාරිකා Foot Cream
☘️Aurwedic Hair Oil
☘️Pomegranate & Avocado Lip Balm
Call & Whatsup - +94 77 771 0209

Photos from Novel Aurwedic Cosmetics Kandy 's post 21/10/2022

Novel Aurwedic Cosmetics Kandy
100% Natural Aurwedic Sopes for your Skin Care
WhatsApp call 0 777710209

19/10/2022

🌿🌿🌿කොහොඹ සබන් 🌿🌿🌿

100% ස්භාවික කොහඹ තෙල් උපයෝගිකර ගනිමින් නිෂ්පාදිත අතර,
*සමේ ඇතිවන අසාධන සදහා
*දද හා රෑෂ් සදහා විශේෂිත වේ.

Call & Whatsup - +94 77 771 0209

Photos from Novel Aurwedic Cosmetics Kandy 's post 19/10/2022

Novel Aurwedic Cosmetics Novel Aurwedic Cosmetics Kandy

whatsup +94 77 771 0209

18/10/2022

ඇත්තෝර සබන්
සමේ පවතින අළුහම් වැනි අහිතකර දිලිර අසාධන ඉවත් කරයි
කුරුලෑ ඇතිවීම වලක්වයි
සම පැහැපත් කරයි

කෘතීම සුවද වර්ණක සහ වෙනත් කිසිදු රසායනිකයක් අඩංගු නොවේ
100% ක් ස්භාවික ඇත්තෝර පත්‍ර උපයෝගිකර ගනිමින් නිෂ්පාදිතය

Call & Whatsup +94 77 771 0209

18/10/2022

🌿🌿🌱රණවරා සබන්
සමේ ඇති ලප කැළැල් ඉවත් කරයි
කුරුලෑ කැළැල් ඉවත් කරයි
සමේ දුර්වර්ණ වීම් ඉවත් කරයි
සම පැහැපත් කරයි

කෘතීම සුවද වර්ණක සහ වෙනත් කිසිදු රසායනිකයක් අඩංගු නොවේ
100% ක් ස්භාවික රණවරා මල් උපයෝගිකර ගනිමින් නිෂ්පාදිතය

Call & Whatsup - +94 77 771 0209

18/10/2022

Novel Aurwedic Cosmetics Kandy

Call & Whatsup - +94 77 771 0209

Photos from Novel Aurwedic Cosmetics Kandy 's post 18/10/2022

+ &
100% Natural Aurwedic Cosmetics
By Novel Aurwedic Cosmetics Kandy

Call & Whatsup - +94 77 771 0209

Photos from Novel Aurwedic Cosmetics Kandy 's post 18/10/2022

100% Natural & Free of Chemicals

Now You Can Buy .... @ Novel Aurwedic Cosmetics Kandy
Call & Whatsup +94 77 771 0209

Telephone

Address


Kandy
22000

Alerts

Be the first to know and let us send you an email when Novel Aurwedic Cosmetics Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.