Dainty Dreams

Dainty Dreams

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dainty Dreams, Health/Beauty, kandy, Kandy.

08/06/2026

Hi DAINTY DREAMS lovers ❤️
customized oder 🌸

゚viralシ

06/06/2026

HI DAINTY DREAMS lovers ❤️
තවත් Cute packing video එකක් බලමුද ?
ඔයාලගේ oders ඔයාලටත් surprise වෙන විදිහට ලස්සනට ඔයාලගේ අතට එවන එක තමයි මගේ ලොකුම ආසාව...🌸 ඉතිං බලන්නකෝ මේ cute box එකේ ලස්සන 🥰
゚viralシ

04/06/2026

Hi DAINTY DREAMS lovers ❤️
゚viralシ

Photos from Dainty Dreams's post 03/06/2026

Hi DAINTY DREAMS lovers ❤️
මේ pack එක ඔයාලට අපි 2900/=delivery free 🌸 දෙනවා... ඉක්මන් කරන්න ටික දෙනෙකුට විතරයි මේ අවස්ථාව 🥰
゚viralシ

01/06/2026

Hi DAINTY DREAMS lovers ❤️
කිසිම දවසක කිසිම දෙයක් අතරමැද නවත්තන්න එපා... අල්ලන් ඉන්න ලමයි කවදාහරි ඔයාලා ජීවිතේ දිනනවා.. එතකන් අල්ලන් ඉන්න කිසිම දෙයක් ලේසියෙන් හම්බෙන්නේ නෑ කට්ටක් කන්නම වෙනවා.... ඉතිං ඒ කට්ට කන්න උතුරන්න හරියනවා දවසක... පොඩිවට Business පටන් ගත්තු තාමත් oders නැති හැම කෙනෙක්ටම වැඩි වැඩියෙන් oders ලැබෙන්න කියාලා හදවතිම wish කරනවා.... 🥰🌸
0761512746
゚viralシ

01/06/2026

Hi DAINTY DREAMS lovers ❤️
゚viralシ

03/12/2021

I*විනාඩියක් අරන් මේක කියවන්න...*
👇🚫🚫🚫🚫👇

*මටත් ONLINE ජොබ් එකක් ඕනි.🌝 DETAILS PLZ..* *Details Plz ...*
*විස්තර කියලා දුන්නම...* *🤔🤔🤔🤔අනේ මට ඒක කරන්න බැරිවෙයි..*
*Typing කරන ඒවා එපා..🧐🧐🧐🧐*
*Zoom Meeting ඒවා එපා..😣😣😣😣*
*Selling කරන ජොබ් එපා..😤😤😤*
*එපා.....එපා......එපා......🤮🤮🤮*

*ඒත් හොයන්නෙ Online Job...*
*😅😅😅😅😅😅😅😅😅*

*>> මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා~~*

*කිසියම් පුද්ගලයෙක් මුකුත්ම නොකර නිකම් හිටියට මුදල් හම්බ වෙනවද…?*

*ඔෆිස් එකක වාඩි වෙලා හිටියට, බැංකුවකට ගිහින් නිකම් හිටියට, Security එකක නිකන්ම පුටුවෙ වාඩි වෙලා හිටියට පඩියක් ගෙවනවද ආයතනයකින්...??*
😏😏😏😏😏😏

*🔴 මිනිස්සු බලන්නෙ කීයක් හරි හොයන්න. Online Business හරහා මේ උපයන මුදල සමහර පිරිස් උපයන්නෙ වංචනිකව.🤬🤬*

*🔴සමහර පිරිස් උපයන්නෙ තමන්ගෙ කාලය කැප කරලා රුපියලක් හරි ලාබයක් ලබන්න...😌😌*

*ඒ🔴ත් නිකම්මු වගේ ඉන්න මිනිසුන්ට ඕනි Online Job... නමුත් ආයතනවලින් දෙන Rules කරන්න බෑලු...🥲🥲🥲*

*🔴REGISTRATION වෙන්න කැමති උනත් මොකුත් නොකර ඉන්නවනම් වැඩක් නැ..*

*🔴මෙච්චර හොද අවස්තාවන් දීලත් තමන්ගෙ තියන කම්මැලිකමට, හැම වෙලාවකම හිතන රිනාත්මක ආකල්ප නිසා මිනිසුන් තමන්ගෙ වාසිය හිතල නිකන් උපයන්න බලන්නෙ..*

*🌼🌼🌼🌼🌼🌼*

*Online Job*
*🔴හොයනකොට මට හම්බ වුනා හොදම COMPANY එකක්

*🔹මට හිතුනා මේකත් එක්ක ජොයින් වෙලා මුදල් උපයන්න..*

*🔴ඉතින් මං මේ ආයතනයට සම්බන්ධ වෙලා බැලුවා .. ඇත්ත්ටම අද වෙද්දී මම හොද commission එකක් ගන්නවා වගේම තවත් ගොඩාක් වාසි ගන්නවා ..😍

*🔹මං මගේ මහන්සියෙන් මගේ ගමන යනවා🥰🥰🥰🥰*

*🔹එපා.....එපා......එපා.......*

*🔴Online Job නම් අරක එපා මේක එපා කිය කිය ඉන්නැතුව හරියට වැඩක් කරන්න.😏😏😏😏*

*🔴ඕනම ඉලක්කයකට යන්න තමන් ගැන තියන ආත්ම විශ්වාසය ඇති කරගෙන ඉන්න ඕනි...*

*🔴නැත්තම් ඔයාට කවදාවත් දියුණු වෙන්න බෑ....✊✊*

*🔴අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් වැඩ කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට අවස්තාව තියනවා..*

*🙏 Thankyou* 🙏

10/09/2021
07/09/2021

💁ඔබේ ප්‍රධානියා ඔබම වෙන්න ..
🤝උත්සහය උනන්දුව මත ඔබේ වැටුප ඔබම තීරණය කරන්න ...
📱0776364970(whatsup )

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
Kandy
20000