MAC beauty products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MAC beauty products, Health/Beauty, Kandy.
09/07/2023
ලස්සනම ලස්සන ෆීඩ්බැක් එකක් ❤️❤️ bleaching ආලේපන භාවිතා කරලා කරලා skin damage කරගන්නවට වඩා herbal නිෂ්පාදනයක් පාවිච්චි කරලා එන මේ color up එක කොච්චර ලස්සනද 🌹🌹🌹 සතියෙන් දෙකෙන් සුදු වෙන්නෙ නැහැ.
ඉවසීමෙන් පාවිච්චි කරන්න ඕනී..🌺🌺
Oder now
Wtup 0703661425
Cash on delivery available 🌹🌹🌹
05/07/2023
මගේ ක්‍රීම් එක එනකම් මග බලන් ඉන්න කස්ටමර් කෙනෙක්🤗🤗🤗 බොරු කියලා විකුන්නේ නැහැ ප්‍රතිඵල 100%
ලස්සන කහපාටක් ඕනි කෙල්ලෝ ගාලා බලමු...❤️❤️
Oder now
Wtup 0703661425 ❤️❤️
03/07/2023
ෆීඩ්බැක් කිපයක් පමනයි..💪💪🤗🤗❤️❤️
බිබිලක් එක කැලලක්වත් නැතුව skin එක පැහැපත් color එකක් කරගන්න ආස කවුද එහෙනම් පාවිච්චි කරලා බලන්න ✋😊 බ්ලීචින් තලි උල උලා ඉන්නේ නැතිව කෙල්ලනේ skin එක color up කරගන්න..
Macqueen beauty product වලින් ලස්සන color up වීමක් අනිවාර්යයෙන් වෙනවා..ඉවසීමෙන් use කරන්න ඕනී..
Oder now
Wtup❤️
0703671425🌹
02/07/2023
හායි කෙල්ලනේ කොහොමද ඔයාලට...🤗🤗
මෙන්න ඔයාලට හොද රිසාල්ට්ස් තියෙන ක්‍රිම් එකක්..🌺🌺
Macqueen beauty product කියන්නේ තවත් එක බ්ලීචින් නිශ්පාදනයක් නම් නෙමෙයී මගේ Products වලින් Skin සුදු කරවලා පස්සේ Skin ඩැමේජ් කරන්නෙ නම් නැහැ 100% වගකීමක් අරන් මුල ඉදලම ඉගෙන ගෙන රජයේ ලියාපදිංචි අනුමැතිය අරන් මහන්සි වෙලා ඉගෙන ගෙන තම මේ product එක මම නිශ්පාදන කරන්නේ ...❤️❤️❤️❤️
ලංකාවේ සමට ගැලපෙන්න හදන Product එකක් ❤️ ඔයලගේ ස්කින් එක up කරන් ලස්සන ගෝල්ඩන් color එකක් පින්ක් color එකම් ලබාගන්න එකතු වෙන්න macqueen beauty product එක්ක...🌺🌺🌺
බ්ලීචින් අඩංගු නැහැ බය නැතිව පාවිච්චි කරන්න පුළුවන් 😊😊
Macqueen beauty product වෙතින්
Yellowing color bodylotion
Pinkish color bodylotion
Night cream
Day cream
ලබාගන්න පුළුවන්
Wtsup oder
0703661425
Cash on deliver available
18/06/2023
මුලු ඇගම ලස්සන කහ පාටක් කරගන්න කවුද ආස නැත්තේ 💛🙈
කහ පාට ලස්සනම ලස්සන කලර් එකක් ගන්න..💛💁හැබැයි බ්ලීචින් අඩංගු නැහැ...🤪
ඉවසීමෙන් මාසයක් වගේ පාවිච්චි කරන්නම ඕන Skin එක ටිකෙන් ටික පැහැපත් වෙන්න..🤗
✅රිසාල්ට් ගැන උපරිම වගකීම100% ගන්නවා.. ✅රජයේ ලියාපදිංචි වී ඇති ආලේපනයකි..
🔰දිලිසෙන කහ පාටක් 🌹🌹
🔰ලස්සන රෝස පාටක්🌹🌹
Bleaching වගේ ඉක්මනට සුදු මැලි වෙන්නම බලන් ඉන්න අය නෙමෙයි තමන්ට තියෙන Skin ලස්සන කරගන්න ආස අය පාවිච්චි කරලා බලන්න වෙනස🌺🌺🌺
Yellowing ක්‍රීම් එක සහ foreigner ක්‍රීම් එක මේ වෙනකොට පාවිච්චි කරන ගොඩක් අයට හොදම රිසාල්ට් ඇවිත් තියෙනවා...
බොරු කියලා ක්‍රිම් 10..12ක් එකට මික්ස් කරලා නිශ්පාදන කරන්නෙ නැහැ මහන්සි වෙලා ඉගෙන ගෙනයි මේක කරන්නේ..🤗🤗🤗
ඕනි අය ඕඩර් කරන්න පහලින් තියන අපේ whatsapp නම්බර් එකට මැසෙජ් එකක් දාන්න..
Message Macqueen Cosmetics on WhatsApp. https://wa.me/94703661425
Cash on deliver available ❤️❤️
REG.NO: PV00299889🌹
21/02/2023
Whitening range..🌹🌹🌹
Category
Telephone
Website
Address
Kandy
Alerts
Be the first to know and let us send you an email when MAC beauty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
