The Organic Beauty

The Organic Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Organic Beauty, Beauty, cosmetic & personal care, Kandy.

28/09/2026

අද ඩිලිවරි Free 😍The Organic Beauty - Mulberry Fairness Night Cream 🌙

රෑට ගාලා නිදාගන්න😍, උදේට brighter, smoother, radiant skin එකකින් ඇහැරෙන්න!😊

මේ cream එකේ තියෙන සංඝටක වලින් අපේ සමට ලැබෙන ප්‍රතිඵල ගැන අපි බලමු.

Mulberry Extract
කළු ලප, dark spots අඩු කරලා සමේ පැහැය සමබර කරනවා. Natural brightening වලට හොඳම ingredient එකක්.

Niacinamide
සමට ගැඹුරට hydration දෙනවා. Moisture lock කරලා dryness නැති කරනවා. සම soft සහ supple කරනවා.

Licorice Extract
Skin tone එකේ unevenness අඩු කරලා natural glow එකක් ගෙනවා. Sensitive skin වලටත් හොඳයි.

Alpha Arbutin.
Dark circles සහ spots target කරලා ක්‍රමයෙන් අඩු කරනවා. Skin repair සහ renewal වලට help කරනවා.

🫐🍇.මේ cream එකෙන් ලැබෙන වාසි:

- රෑට use කරද්දි overnight brightening එකක් දෙනවා
- Dark circles සහ spots අඩු කරනවා
- සම soft, smooth සහ supple කරනවා
- All skin types වලට suitable
- Parabens, Sulphates, Harmful Chemicals නැහැ

Chemical-free, natural skincare එකක් හොයන අයට perfect choice එකක් අපේ නයිට්ක්‍රීම් එක.💚

ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677
සම්බන්ධ වන්න

26/09/2026

ඔයත් අපේ ඔරෙන්ජ්පීල් පවුඩර් වලින් විටමින් C සබන් එක හදාගත්තද💚😍??එහෙම නැත්තම් අපේ ඔරේන්ජ් පීල් පවුඩර් පාවිච්චි කරලා සබන් හදලා පුන්චි වයාපාරයක් පටන් ගත්තෙ නැද්ද..හිත හිත ඉන්න එපා.අදම ඕඩර් එකක් දාලා ඔයාගෙ පුන්චි ව්‍යාපාරයත් පටන් ගන්න 💚

ඇනවුම් කිරීම සදහා Whatsapp :0750752677

24/09/2026

🍊 ඔරේන්ජ්පීල් පවුඩර් වලින් පැහැපත් වෙන්න

නිවසේදීම ඔරේන්ජ්පීල් සබන් හදමු 🧡

ඔබටත් නිවසේදීම සරලව සබන් එකක් සාදාගන්න කැමතිද? 🌿
The Organic Beauty Orange Peel Powder භාවිතයෙන් ලස්සන සුවඳවත් සබන් එකක් පහසුවෙන්ම සකසා ගන්න පුළුවන්.මේ සබන් එක පාවිච්චි කරනකොට ඔයා බලාගෙන ඉන්නකොට පැහැපත් වෙන්නෙ.ඒ වගේම ඔයාට පුන්චි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් .ඔයාගෙ සලෝන් එකට එක කස්ටර්මස්ලාට ,විකුණන්න පුලුවන් .ඔයාගෙ ඔෆීස් එකේ පාසලේ ,යහලු යෙහෙළියන්ට හදලා විකුණලා හොද ආදායමක් ලබාගන්නත් පුලුවන් .💚

🧼 අවශ්‍ය ද්‍රව්‍ය

🍊 Orange Peel Powder – තේ හැඳි 1–2
🧼 Melt & Pour Soap Base – 100g
🌿 Vitamin E – කැප්සියුල 1ක්
🍊 Orange Essential Oil – බිංදු කිහිපයක් (අවශ්‍ය නම්)

✨ සාදාගන්නා ආකාරය

01. Soap Base එක කුඩා කැබලිවලට කපා ගන්න.

02. එය මෘදු ලෙස දිය කරගන්න.

03. දිය වූ Soap Base එකට Orange Peel Powder එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

04. Vitamin E සහ අවශ්‍ය නම් Orange Essential Oil බිංදු කිහිපයක් එකතු කර නැවත මිශ්‍ර කරන්න.

05. මිශ්‍රණය Soap Mould එකකට දමා සම්පූර්ණයෙන්ම සිසිල් වී ඝන වන තුරු තබන්න.

06. ඝන වූ පසු Mould එකෙන් ඉවත් කර භාවිතයට ගන්න. 🧡

🌿 විශේෂයෙන් මතක තබාගන්න

Orange Peel Powder මගින් සබන් එකට ස්වභාවික citrusසහ මෘදු exfoliating feel එකක් ලබාගත හැක. සබන් සාදාගැනීමේදී දැනටමත් සකස් කර ඇති Melt & Pour Soap Base එකක් භාවිත කිරීම වඩාත් සරලයි.

💚 ඔබත් පුංචි ව්‍යාපාරයක් ගෙදර සිටම පටන් ගන්න!

📲 Whatsapp :0750752677

23/09/2026

*🔴 බීට් රූට් ඩෙටොක්ස් ෂොට් - දවස් 7න් Body එක Clean කරලා සම පැහැපත් කරගමු.! ✨*

ඔයාගේ ඇගේ තැන්පත් වෙලා තියෙන විෂ ද්‍රව්‍ය,බඩේ තෙල් තැන්පත් වීම,සමේ අවපැහැය සමේ කුරුලෑ වලට එකම විසඳුම මේකයි!

ගෙදරදීම විනාඩි 5න් හදාගන්න පුළුවන් Super Detox Drink එකක් 💯

*අවශ්‍ය ද්‍රව්‍ය:*
🫐 *Beetroot* - 1/2 ක් හෝ Beetroot Powder තේ හැදි 1
🥕 *Carrot* - 1/2 ක් හෝ Carrot Powder තේ හැදි 1
🍎 *Apple* - 1/2 ක්
🍋 *Lemon* - බිංදු 5ක්
🫚 *Ginger* - පොඩි කෑල්ලක්
🌿 *Turmeric* - පොඩ්ඩක්
🌰 *Chia Seeds* - තේ හැදි 1ක්, විනාඩි 10ක් වතුරේ තියන්න

*හදාගන්න විදිහ:*
1. ඔක්කොම අමුද්‍රව්‍ය ටික + Chia Seeds බ්ලෙන්ඩ් කරන්න
2. වතුරෙන් හොඳට පෙරාගන්න
3. උදේ හිස්බඩට Shot එකක් වගේ බොන්න

*දිනපතා බිව්වොත් ලැබෙන ප්‍රතිලාභ:*
✅ ලේ පිරිසිදු කරයි - *Beetroot*
✅ සම Glow කරයි + Eyesight හොඳ කරයි - *Carrot*
✅ බඩවැල් පිරිසිදු කරයි + බර අඩු කරයි - *Chia Seeds*
✅ අක්මාව Detox කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි කරයි
✅.කොලජන් වර්ධනය වේගවත් කර මුලු ශරීරයම එකම පැහැපත් පැහයකට හැරේ.
සම සහ හිසකෙස් ශක්තිමත් කරයි.

ඉස්සර වගේ කැරට් ,බීට් ,චියාසීඩ් හොය හොය කඩවල් ගානෙ රස්තියාදු වෙන්න ඔන නෑ.අපේ ස්වභාවිකව විජලිත පවුඩර් Beetroot Powder + Carrot Powder + Chia Seeds විශ්වාසයෙන් අපෙ ලබාගන්න පුලුවන් . 😍 ඔයාලට දවස් 7ට සෑහෙන්න එක්පාර හදන් ශීතකරණයේ තියලා පාවිච්චි කරන්න පුලුවන් 💚

Order කරන්න දැන්ම WhatsApp කරන්න 👇 තොග සීමිතයි
0750752677

Photos from The Organic Beauty's post 21/09/2026

අපේ මල්බෙරි ෆෙයානස් නයිට්ක්‍රීම් එකේ,ඔරෙන්ජ්පීල් පවුඩර් පැක් සහ රෝස් වෝටර් වල තවත් ලස්සන ප්‍රතිඵලයක්.😍.බලන්නකො ලස්සනට පැහැපත් වෙලා තියන විදිය.සුදු මැලි වෙලා නැහැ.අපෙ නිශ්පාදනවල තියන ගුණාත්මක සංඝටක නිසා සම ක්‍රමක් ක්‍රමයෙන් නීරෝගීමත්ව පැහැපත් කරනවා.💚.
දැන් අපේ නයිට්ක්‍රීම් එක ගන්න අයට අපේ මල්බෙරි ෆෙයානස් ෆේස්වොශ් එකත් මිලදී ගන්න පුලුවන් .එතකොට රිසාල්ට් ඩබල් කරගන්න පුලුවන් 💚😍.

එහෙනම් ඕඩර් එකක් දාන්න Whatsapp :0750752677 සම්බන්ධ වන්න.

18/09/2026

මැල් බෙරි සාරයෙන් අනූන අපේ මල්බෙරි ෆෙයානස් ෆේස්වොශ් එක ඔයාලට අපෙන් දැන් මිලදී ගන්න පුලුවන් .ඔයා අපේ නයිට්ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් ඒකේ ප්‍රතිඵල ඩබල් කරගන්නත් ඕන නම් අපේ මල්බෙරි ෆෙයානස් නයිට්ක්‍රීම් එකත් එක්කම පාවිච්චි කරලා බලන්නකෝ.මෙහි අඩංගු මල්බෙරි සාරය,විටමින් සී ,නයිසිනමයිඩ් වගේ සංඝටක නිසා ඔයාගෙ සම දවසින් දවස පැහැපත් කරනවා.

එහෙනම් ඕඩර් එකක් දාන්න අපේ Whatsapp :0750752677 එන්න .

09/09/2026

අලුත්ම බීට් රූට් පවුඩර් ,කැරට් පවුඩර් ස්ටොක් ඇවිත් තියෙන්නෙ😍😍.එහෙනම් ඉවර වෙන්න කලින් ඉක්මනින්ම ඔයාගෙ ඕඩර් එකත් දාන්න
එන්න අපේ වට්ස්ඇප් පැත්තට
තව පුන්චි දෙයක් මතක් කරන්න ඕන.එක ලග නිවාඩු දවස් දෙකක් යෙදුන නිසා සහ මේ දවස් වල පෝස්ට් සර්විස් වල පොඩි පරක්කුවක් නිසා පාර්සල් සමහර අයට ලැබිලා නැති වෙන්න පුලුවන් .අපි ඒ හැමෝගෙම ප්‍රශ්න ලබන සතිය ඇතුලත් විසදනවා.ඒ නිසා ඉවසීමෙන් ඉන්න කියලා කාරුණිකව ඉල්ලනවා 💚
Whatsapp :0750752677

Photos from The Organic Beauty's post 08/09/2026

🍊ඔන්න හැමෝම ඉල්ලපු අපේ 𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡🍊😍 එක ආයම ආවා
.අපේ නිශ්පාදන වල සාර්ථක ප්‍රතිඵලත් එක්කම ගොඩාක් අය අපෙන් ඉල්ලපු දෙයක් තමා පැහැපත් වෙන්න හොද බොඩි ලෝශන් එකක්.ඉතින් අපි සෑහෙන කාලයක් අරන් හොදම දේ දෙන්න තීරණය කලා.𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡..
සම පැහැපත් කරන්න මුලු ලෝකයක්ම පිලිගත් විටමින් C සහ කෝජික් ඇසිඩ් අන්තර්ගතව නිශ්පාදන කර තිබෙන 𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡 නිශ්පාදනය ඔබගේ සමේ ඇති අදුරු ස්වභාවය නැතිකර සති දෙකක් ඇතුලත ඉතාම නිරෝගී පැහැපත් සමක් ලබාදෙනවා කියනදේ අපි වගකීමෙන් කියනවා.💚

𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡 හි ප්‍රධාන වශයෙන් අඩංගු වන්නෙ.

🍊.විටමින් C
🍊.කෝජික් ඇසිඩ්
🍊නයිසනමයිඩ්
🍊.ඇලෝ ජෙල්
🍊.කොලජන්.

මේ වගේ සමට ඉතාම හිතකර ,සම නීරෝගීමත්ව පැහැපත් කරන්න පුලුවන් සංඝටක යොදාගෙන තමා අපේ 𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡 නිශ්පාදනය වෙලා තියෙන්නෙ.
මේ නිශ්පාදන භාවිතයෙන් ඔයාට ලැබෙන්නෙ සුදෝ සුදු පැහැයක් නම් නෙවෙයි.ලස්සන කහපැහති පැහැපත් සමක් තමා ලැබෙන්නෙ.💚මේ බොඩි ලෝශන් එක හරිම සුවදයි.කන්න හිතෙන තරම් සුවදක් තියනවා .☺️.ඔයාට රාත්‍රි නින්දට පෙර මේක ආලේප කරලා සුව නින්දක් ලබන්න මේ සුවදත් ඉතාම වැදගත්.💚☺️.ඒ වගේම ගෑව ගමන් සමට උරාගන්න නිසා ආලේප කරන්නත් පහසුයි.

𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡 නිශ්පාදනය භාවිතයෙන් ඔබට

🍊.ඔබගේ ශරීරයටම ඒකාකාරී දිදුලන කහ පැහැයක් ලබාගතහැක.
🍊.සමේ ඇති අදුරු ස්වභාවය නැති වේ.
🍊.අවුවට පිලිස්සුන සම ඉක්මනින් යතාතත්වයට පත් කරයි.
🍊.සමේ ඇති පැල්ලම් ,ලප කැලැල් නැති වේ.
🍊.සම සුමුදු වේ.
🍊.වැලමිට ,දණහිස වැනි ස්තානවල ඇති කලු පැහැය නැති වේ.
🍊.බෙල්ල කලු වීම ,අත් යට කලු වීම වලක්වයි.
🍊.සමේ රැලි වැටුන ස්වභාවය නැති කරයි.
🍊.සමේ තෙතමනය ආරක්ශා කරයි.
🍊.සම පෝෂණය කරමින් තරුණබව රැකදේ.

මේ වගේ සමේ ගැටලු ගොඩකට සාර්ථක විසදුම් ලබාදෙන්න අපේ 𝗧𝗛𝗘 𝗢𝗥𝗚𝗔𝗡𝗜𝗖 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗩𝗜𝗧𝗔𝗠𝗜𝗡 𝗖 𝗚𝗟𝗢𝗪 𝗕𝗢𝗗𝗬 𝗟𝗢𝗧𝗜𝗢𝗡 නිශ්පාදනයට පුලුවන් .

අපේ අනික් නිශ්පාදනත් පාවිච්චි කරලා සාර්ථක ප්‍රතිඵල තියන ඔයාලා හැමෝටම අපේ අලුත්ම නිශ්පාදනයත් පාවිච්චි කරන්න පුලුවන් .මේ වෙනකොටත් ගොඩාක් අය මුදල් තැන්පත් කරලා අවසානයි.ඒ විශ්වාසයට ,ආදරයට ගොඩාක් ස්තූතියි .හැමෝම 3500/= ට 4500/= විකුණනකොට අපි මේ නිශ්පාදන ඔබට දැරිය හැකි සාධාරණ මුදලකට 3000/= වඩා අඩුවෙන් ලබාදෙන්න සූදානම්.💚

එහෙනම් ඕඩර් එකක් දාන්න Whatsapp :0750752677 හරහා හෝ Facebook හරහා සම්බන්ධ වන්න.තොග සීමිතයි .මාසයකට නිශ්පාදන සිමිත ප්‍රමාණයක් තමා නිකුත් කරන්නෙ.💚

07/09/2026

ඔන්න අද ලොකුම ලොකු offer එකක් තියනවා.💚💚😍😍ගන්න කට්ටියට ලොකු වාසයික්.
අද අපේ නයිට්ක්‍රීම් එක මිලදී ගන්නවා නම් එයාට නොමිලේ ඔරෙන්ජ්පීල් පවුඩර් පැක් එකක් දිනාගන්න පුලුවන් .
මේක ඉක්මනින්ම ඉවර වෙන Offer එකක් නිසා ඉක්මනින්ම ඕඩර් එක දාගන්න
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677

Telephone

Website

Address


Kandy