Wandana Beauty Lounge

Wandana Beauty Lounge

Share

Salon Wandana is the most ideal place in Kandy for Ladies and gents 🙋‍♀️🙋‍♂️

12/10/2026

🤍✨ අපේ උරුමය… අපේ අභිමානය… අපේ උඩරට මනාලිය! 👑🇱🇰

පරම්පරා ගණනාවක් පුරා රැකගෙන ආ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානය, නවීන අලංකාරත්වයෙන් යළි අර්ථකථනය කරමින්…

සදාකාලික සුන්දරත්වයකින් හැඩවන ඔබේ සිහින මංගල දිනයට. ✨🤍

Wandana Beauty Lounge – Kandy 🌸

📍 Thilanka Hotel, Kandy

💄: Wandana Beauty Lounge | Wandana Dias
🎥: Supeshala Deshan

08/10/2026

Thilanka Wed & Wow 2026!
​මහනුවර දැවැන්තම මංගල ප්‍රදර්ශනය – Wed & Wow 2026 බලන්න එන්න තව දින 2යි!

✨ ඔබේ සිහින මංගල දිනය… අපිත් එක්ක සැබෑ කරගන්න! 👰🏻‍♀️💍❤️

ඔබේ Dream Wedding එක වෙනුවෙන් අවශ්‍ය Bridal Dressing & Beauty Services සියල්ල සඳහාම අවශ්‍ය guidance, planning සහ professional bridal dressing එකම තැනකින් ලබාදෙන්න අපි සූදානම්. ✨

ඔබේ මංගල දිනයේ ඔබට ගැළපෙනම Bridal Look එකක් තෝරාගැනීමේ සිට, ඔබේ ලස්සනම දවස විශේෂ මතකයක් කරගන්න අවශ්‍ය සියලුම සහයෝගය අපගෙන් ලබාගන්න පුළුවන්. ❤️

💍 Come & Meet Us at the Exhibition!
ඔබේ Bridal Journey එක ගැන අපිත් එක්ක කතා කරන්න, අපේ Stall එකට අනිවාර්යයෙන්ම එන්න. 🥰
Wandana Beauty Lounge – Kandy

🎁 FREE ENTRY – Brides & Grooms සඳහා
🌸 Exclusive Packages & Special Discounts
💍 Top Sri Lankan Wedding Vendors රැසක් සමඟින්

📍 Venue: Thilanka Hotel, Kandy

ඔබේ සිහින මංගල දිනය…
ඔබ සිහින දැක්කාටත් වඩා ලස්සන කරමු. ❤️✨
එන්න… අපිව හමුවෙලා ඔබේ Dream Bridal Look එක ගැන කතා කරමු. 🥰

30/09/2026

Very Damaged & Chemically Treated hair එකකට කරපු Nanoplastia Treatment එක ✨

Already treated and damaged hair එකකට treatment එකක් කරනකොට, hair condition එක carefully assess කරලා ඒකට ගැළපෙන විදිහට treatment එක customize කරන එක තමයි වැදගත්. ❤️
✨ Frizz control
✨ Smoother & more manageable hair
✨ Healthy-looking shine
✨ Soft, polished finish

Damaged hair එකක් කියන්නේ beautiful hair එකක් වෙන්න බැරි එකක් නෙමෙයි…
Right care + right treatment එකෙන් hair එකට අලුත් look එකක් දෙන්න පුළුවන්. 🥰

📍 Wandana Beauty Lounge – Kandy
📞 0777887784

24/09/2026

4 වෙනි වතාවටත් අක්කිගේ පැමිණීම… 🥹❤️

මේ වතාවේ thick & rough hair එකට ගැලපෙන විදිහට තෝරාගත්තේ 🍫
Chocolate Warm Brown – Chunky Highlights ✨

Hair එකේ thickness එකත් texture එකත් consider කරලා, colour එක හොඳින් blend වෙන විදිහට කරන ලද customised colour method එකක්. 🤎

Rich • Warm • Dimensional ✨
අපි හැමදාම බලන්නේ colour එක ලස්සන වීම විතරක් නෙවෙයි…
ඔයාගේ hair type එකටත් ගැලපෙන look එකක් ලබාදෙන්නයි. ❤️

Wandana Beauty Lounge – Kandy
📞 0777887784

17/09/2026

Thank you so much Miss, අවුරුද්දකට පස්සේ නැවතත් අපිවම තෝරාගත්තාට. 🥹❤️

Front එකෙන් Face-Framing Bangs
Back එකෙන් Volume Layer Cut
ඒකට perfect touch එකක් විදිහට Ash Gold Highlights 🤍✨

ඔයාගේ face shape එකටත්, personality එකටත් ගැළපෙන විදිහට අපි හැම detail එකක්ම තෝරගත්තා. 🥰

Hair Transformation by Wandana Beauty Lounge – Kandy
📞 0777887784

14/09/2026

Cut එකක් උනත්, Color එකක් උනත්… 🤎✨
අපි හැමදාම කරන්නේ ඔයාගේ natural hair එකටත්, ඔයාගේ face shape එකටත් ගැලපෙන විදිහට ඔයාගේ ලස්සන තවත් highlight කරන එකයි. ✨

Hair Cut & Caramel Balayage 🍯🤎
Natural • Soft • Elegant • You ✨

ඔයාටත් ඔයාටම ගැලපෙන perfect hair transformation එකක් ඕනේ නම්…
📞 077 788 7784

Wandana Beauty Lounge – Kandy 🤎

Category

Telephone

Website

Address


300/1, William Gopallawa Mawatha
Kandy
20000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Wandana Beauty Lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.