HERB LINE with udhaya
HERB LINE PRODUCT
29/11/2021
සම මතුපිට ඇති කුරුලෑ නිසා ඔයත් පීඩා විදිනවද..
සුමුදු පැහැපත් සමක් ලබාගන්න ඔයත් කැමතිද..
විවිධ දේවල් පාවිච්චි කරලා අමාරුවේ වැටුනද..
HERB LINE ආයතනය විසින් හදුන්වාදෙන (PIMPLE CONTROL ) වගකීමක් සහිත මෙම නිෂ්පාදනයන් එක වරක් ඔබ පාවිච්චි කර බලන්න. ඔබටම වෙනස දැකගන්න පුලුවන් .. 😘😘
සියලුම ශාකසාර ද්‍රව්‍ය වලින් අඩංගු මෙම නිෂ්පාදනයන් ඔබත් පාවිච්චි කර බලන්න..
අවශ්‍ය අය අපගේ WHATSAPP අංකයට MSG එකක් එවන්න..
ඔබගේ නිවසටම අප මෙම සේවාවන් සපයා දෙනවා.. ඉක්මන් කරන්න.. නිරෝගිමත් පැහැපත් සමකට ඔබත් හිමිකම් කියන්න. 🙂🙂✌️😘😘
29/11/2021
* ඔබත් සම නිසා පීඩාවන් විදිනවද..
* අදුරු පැහැ ලප කැලැල් නිසා දුකින්ද..
* ඔබේ සම පැහැපත් බවක් නැද්ද ..
එසේනම් අප ආයතනය වෙතින් ඔබට හදුන්වාදෙන මෙම ( Gluta Saffron Natural Fairness ) නිෂ්පාදනයන් භාවිතා කර ඔබගෙ මුහුණ ,සම , ඉතාමත් පැහැපත් පෙනුමක් ලබාගන්න.. අවශ්‍ය අය අපට දන්වන්න අපගේ Whatsapp අංකයට msg එකක් එවන්න. ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්ද ඇත..ඉක්මන් කරන්න.. ඔබත් වෙනස අත්විදින්න .✌️✌️
29/11/2021
* හිස්සොරි නිසා ඔබත් පීඩා විදින කෙනෙක්ද..
* ඔබේ හිසකෙස් වියලී ගිහින්ද..
HERB LINE වෙතින් හදුන්වාදෙන( Keratin Repair treatment ) මෙම නිෂ්පාදනයන් භාවිතා කර ඔබත් පීඩාකාරී බවෙන් මිදෙන්න..එන්න අදම ඇනවුම් කරන්න.. ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්ද ඇත.. අවශ්‍ය අය අපගේ whatsapp අංකයට msg එකක් එවන්න..
29/11/2021
* ඔබත් තරබාරු කම නිසා පසුතැවෙනවද..
* ඇදුමක් ඇන්දත් ඒක ලස්සනක් නැද්ද..
මෙන්න එහෙනම් ඔයාටත් අවස්තාවක්.. තරබාරු කමෙන් මිදි ලස්සන සිහින් හැඩැති සිරුරකට හිමිකම් කියන්න ඔබත් අදම Green tea එකකට මාරු වෙන්න..
ඕනි අය අපගේ whatsapp එකට msg එකක් එවන්න.. නිවසටම ගෙන්වා ගැනිමට ඔබට පුලුවන් ...
27/11/2021
කුරුලෑ ,ලප කැලැල් වලින් ඔබත් පීඩා විදිනවද, ඔබගේ සිරුරේ පැහැපත් පෙනුමක් නෑ වගේද.. මේ දේවල් නිසා ඔබ පසුතැවෙනවද.. මෙන්න අපෙන් ඔබට අවස්ථාක්. SAFFRON NATURAL FAIRNESS MOISTURIZER වෙතින් හදුන්වාදෙන මෙම නිෂ්පාදනයන් දැන් ඔබටත් අත් විදින්නට පුලුවන්.. ඔබගේ සම පැහැපත් කරයි.. මුහුණ වගේම ඔබගේ සිරුරත් එකසේ අලංකාර කර ගන්න..
HERB LINE ආයතනය මගින් ඔබටත් මෙම නිෂ්පාදනයන් ලබා ගැනිමට පුලුවන් .. දැන්ම අමතන්න.. ඔබට නිවසටම මෙම සේවාවන් ගෙන්වා ගත හැක.. ඉක්මන් කරන්න.. වගකීම් සහිතය..
27/11/2021
නිරෝගී කෙස් කළඹකට HERB LiNE වෙතින් ඔබට සත්කාර පෙලක් . අදම ඔබත් වෙනස අත්විදින්න ..
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20000
Alerts
Be the first to know and let us send you an email when HERB LINE with udhaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
