𝚈𝚊𝚖𝚖𝚢..𝚃𝙳
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝚈𝚊𝚖𝚖𝚢..𝚃𝙳, Kandy.
🍪 𝚈𝚊𝚖𝚖𝚢 𝚃𝙳 ✨
රසට හිත බැඳෙන තැනක් 😋❤️
🍰 Homemade Treats | Freshly Made
💖 Quality • Taste • Love
📩 Orders Welcome
....................................................................
💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️
15/09/2026
𝚈𝚊𝚖𝚖𝚢 𝚃😋𝙳 ✨
14/09/2026
🍩✨ ඊයේ කිව්ව surprise එක මෙන්න…! 👀🤭
ඔන්න අද අපි ආදරෙන් සූදානම් කළ ලස්සන Order එකක් 🥰🍩💕
රසටත්, ලස්සනටත් පුංචි සතුටක් එකතු කරන්න අපෙන්ම 😋✨
ඔයාටත් මේ වගේ ලස්සන treat එකක් ඕනෙද? 🤎
📩 Order කරන්න Inbox එකට message එකක් දාන්න 🥰
📍 Yammy T😋D
රසට හිත බැඳෙන තැනක් 🤎✨
🍩✨ බලමුද අපි මොනවාද හෙට හදන්නේ කියලා… 👀
නෑ නෑ… 😌😂
දැන්ම කියන්නෙ නෑ! 🤫
හෙට වෙනකම් ඉවසන්න වෙනවා හොඳේ… 🙈🤭🍩
පාට පාට රස බලන්න,
අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😋❤️🩷💛💚💙
📍 Yammy T😋D
රසට හිත බැඳෙන තැනක් 🤎✨
13/09/2026
12/09/2026
🍩🤎 පුංචි Donuts… පුංචි සතුටක්… ලොකුම රසයක්! ✨
අද අපිට ලැබුණු ලස්සන Order එකක් 🥰🍩
රසටත්, ලස්සනටත්, ආදරෙන්ම සූදානම් කළා 💕✨
කෙනෙක්ට පුංචි surprise එකක් දෙන්නද? 🥰
නැත්නම් ඔයාගේ special moment එක තවත් රසවත් කරගන්නද? 🎀
🍩 Yammy T😋D Mini Donuts ✨
🤎 Freshly made with love
📩 Orders සඳහා Inbox කරන්න.
11/09/2026
🍩🎀 පුංචි පුංචි Mini Donuts… ලොකුම ලොකු ආදරයක් එක්ක! 🥹🤎✨
අද අපිට ආපු ලස්සනම Order එක මෙන්න 🥰🍩
පුංචි සතුටු මොහොතකටත් අපෙන් රසම රස treat එකක් 💕✨
📩 ඔයාලටත් දැන් ගෙදරටම 🥰 රසම රස මොහොතක් හැඩ කරගන්න, Yammy T😋D Mini Donuts Order කරන්න Inbox එකට message එකක් දාන්න! 🙈🍩🤎
𝚈𝚊𝚖𝚖𝚢 𝚃😋𝙳 ✨
09/09/2026
✨️ Where every bite feels special. ✨🍩
රසය විතරක් නෙවෙයි…
ආදරයත් එකතු කරලා හදන පුංචි රසවත් නිර්මාණයක්. 🤎
Yammy T😋D එක්ක අපේ රසවත් ගමනේ
පළමු පියවර මෙන්න! 🥰✨
ඔයාලගේ ආදරයත් එක්ක මේ ගමන තවත් ලස්සන කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ❤️
Made with love. Made for you. 😋🤎
11/01/2026
Thanks For Your Order 🥰💝💐
Website
Address
Kandy
Alerts
Be the first to know and let us send you an email when 𝚈𝚊𝚖𝚖𝚢..𝚃𝙳 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
