Salon Lavender

Salon Lavender

Share

Beauty Salon

Photos from Salon Lavender's post 01/08/2026

සිනහවකින් පටන්ගත් සිහිනයක්....අද ජීවිතයක් වෙලා 👰‍♀👰‍♀👰‍♀👰‍♀
ජීවිතේ ලස්සනම "ඔව්" කියපු දවස අද සැබෑවක් වෙලා.සමහර බැදීම ලේවලින් නෙවෙයි හදවතිනුයි බැදෙන්නේ.අද ඊයේ වගේ හිනා වෙලා කතා කරපු ඔයා මගේ අතින් මනාලියක් වෙලා.මගේ හිතට ගොඩක්ම කිට්ටු ඔයා මෙහෙම දකින්න හිත ආස කලා.සමහර clients ලා අපිට අන්තිමේදී මගේ නොවෙන මගේම නංගිලා වෙලා.
දවස් තිබුනා bridal makeup ගැන අපි වරුගනන් කතා කරපු.හීන මවපු.ඉතින් ඔයාල විශ්වාස කරනවද අපි දෙන්නට dressing එකකට කොච්චර වෙලා යනවද කියලා 🤣🤣
අපි හිත හදාගන්නේ කන්න ගියොත් ඇතිනෙ කියලා 🤣🤣
ඉතින් ආදරීයේ සුභ මංගලම් ඔයාට 💐💐💐💐💐💐
මේ හිනාව කවදාවත් මැකෙන්න එපාAnjalee Nimasha
මේ හිනාව කවදාවත් මකන්න එපාPavithra Jayashan
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you so much Sha Flora Fazlan Broo beautiful flower bouquet and head dress
fans

22/07/2026

මේ video එක ඔයාල හැම කෙනෙක්ම බලන්න.අවුරුදු ගානක ආසාවක් හීනයක් වගේ දෙයක් සැබෑඋන මොහොතක්. Pavithra Jayashanමල්ලී Anjalee Nimashaනංගී මේ පින කරන්න මට අවස්ථාව ලබාදුන්න ඔයාල දෙන්නට ගොඩක් පිං.හරි ආසාවෙන් බලාගෙන හිටිය අවස්ථාවක් මේක.කතරගම දෙවියන් උදෙසා පවත්වන වාර්ශික පෙරහැරේ,30 යුත් නර්ථන කණ්ඩායම් දෙකක් හැඩකරන්න මට සහ මගේ team එකට හැකියාව ලැබුනා ආදරණීය කෙල්ලො 3න් දෙනා ( assistant )Saumya Abeysinghe Sethmini Weerasinghe Hirushi ඔයාලටත් ගොඩක් පිං මේ අවස්ථාවට මට සහයෝගය දෙන්න එකතු උනාට.ජිවිතේ කවදාවත් අමතක් නොවෙන දෙයක් වේවි.දෙවිහාමුදුරුවන් වෙනුවෙන් පූජා පැවැත්වීම.අපි වෙනුවෙන් මේ පිංකමට නොමසුරු දායකත්වය ලබාදුන් Nuwan Rathnayake(my husband )ඇතුලු හැමකෙනෙක්ටම කතරගම දෙවියන් ගේ පිහිට ආරක්ශාව ලැබේවා
හරෝ හරා

Photos from Salon Lavender's post 23/06/2026

අපි ලස්සන ලස්සන මල් වගේ කෙල්ලෝ
බෝනික්කියෝ වගේ ලස්සන කරනවා
ඉතින් ලස්සන වෙන්න අපේ ලග ඉඩ තියෙනවා.....
ඇවිත් බලන්න
බලල විතරක් බෑ
ඇවිත් ලස්සන වෙන්න
🌹🌹🌹🌹💄👰‍♀👰‍♀👰‍♀👰‍♀👰‍♀❤️❤️❤️❤️💐💐
fans







#

Photos from Salon Lavender's post 19/06/2026

ළග දුනුකේ මලකී දුර මානෙල් මලකී උඩවැඩියා මලකී
මල් මැද මල් ළඳකී👰‍♀👰‍♀👰‍♀👰‍♀👰‍♀👰‍♀👰‍♀

විශ්වාසයට මිනිස්සුන්ව සන්සුන් කරන්න පුළුවන් කියල මම දන්නේ මේ ආදරණීය නංගී ගෙන් මගේ සැලෝන් එක දිත්වාගෙන් අවුල් වෙද්දී එයා බලන් හිටියා මම අලුතෙන් නැගිටෙනකම්
අපේ සැලෝන් එකේ opening එක දවසෙම ඇවිත් අපිට එයාගෙ ලස්සනම දවස ලස්සන කරන්න කියලයි මෙයා ගියේ
ඉතිං මම එයාගෙ ලස්සන දවස මේ වගේ ලස්සන කලා
fans

13/06/2026

ලස්සන ඔපමට්ටම් කරගන්න
විශ්වාස විශ්වාස මතම ගොඩනැගෙන්න
ආශිර්වාද මැද ලස්සන වෙන්න
මනාලිය දෙව්ලියක් තරම් දිලෙන්න
අපේ ලග තව ඉඩතියෙනවා
ඔයත් එන්න
Salon Lavender
Pilimathalawa
0776709355
fans

Photos from Salon Lavender's post 09/06/2026

Preshoot
Beautiful couple
Thilina ❤️ Anuradhini
fans

Photos from Salon Lavender's post 06/06/2026

ලස්සන ලස්සන මගේ ආදරීයේ 👰‍♀👰‍♀👰‍♀👰‍♀👰‍♀
චූටි කාලෙ වඩාගෙන හිටපු ඔයා
අද මගේ අතින් හැඩවෙලා මනාලියක් වෙනකොට
දුකක් ද සතුටක්ද දැනෙන්නේ කියල හිතාගන්න බෑ
දවස් ගනන් මග බලන් හිටපු ලස්සන දවසේ
මගේ උපරිමය මේ
මාව විශ්වාස කරපු ඔයයි ඔයාගේ හිතටයි හරි ආදරෙන් කියන්නෙ මම ඔයාගෙ පුංචි අම්ම දැන්
සතුට පිරෙන දුක අඩුවෙන ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන
🌹🌹🌹🌹🌹🌹🌹💄💄💄💄💄💄💄💄 fans

Photos from Salon Lavender's post 27/05/2026

Preshoot
Beautiful girl
Tamil vibe
🌹🌹🌹🌹

Photos from Salon Lavender's post 19/05/2026

සුර ළියකවගේ හැගෙනා
ඇගෙ ගති ගුණ හරි අගනා 😍😍😍😍😍😍😍
ලස්සන හීන වලට පාට ගේන තාරකාවි මං
හීන මගේ අතට තියල ඇස් පියාගෙන
හීනේ පාට කරනකල් බලන් හිටපු එයා
💄💄💄💄💄💄🌹🌹🌹🌹

Photos from Salon Lavender's post 11/05/2026

ලස්සන මල් කුමාරියේ ගම එළිකල මනාලියේ

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Pilimathalawa
Kandy
20450

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 15:00