MALKI Bridal & Beauty / Malki’s Miracle Makeovers

MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers

Share

Speacialized in bridal dressing & dress designing. "believes in creating the right look to enhance

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 16/08/2026

🖤 Black hair එකට colour එකක් දාන්න බයද? එහෙනම් Duleekaගේ මේ transformation එක බලන්න… 🤎✨

මේ ඉන්නේ අපේ ආදරණීය Duleeka. 🥰
Bridal dressing එකේ ඉඳන්, special occasion dressings, hair colour වගේ එයාගේ beauty needs ගොඩකටම නැවත නැවතත් අපිව විශ්වාස කරලා එන අපේ long-time client කෙනෙක්. ඒ trust එක අපිට ගොඩක් වටිනවා. ❤️

මෙවර Duleekaගේ natural black hair base එක නැති කරන්නේ නැතුව, එයාට ගැළපෙන warm caramel-brown highlights ටිකක් carefully blend කළා. 🤎

අපිට ඕන වුණේ hair එක මුළුමනින්ම brown කරන එක නෙවෙයි.
✨ Black base එකේ richness එක තියාගන්න
✨ Harsh lines නැතුව highlights blend කරන්න
✨ Waves වලට dimension & movement එකක් දෙන්න
✨ Light එක වැටෙනකොට colour එක ලස්සනට pop වෙන්න
✨ Overall hair එක glossy, rich & healthy-looking විදිහට finish කරන්න

මේ colour transformation එක පිටිපස්සේ ඉන්නේ අපේ Hair Stylist Pushpa. ❤️✂️

වසර ගණනාවක් අපේ hairstylists Pushpa, clientගේ hair condition එක, existing colour එක සහ අවශ්‍ය result එක බලලා patience එකෙන් colour work කරන කෙනෙක්. මේ photos වල තියෙන්නේ එයාගේ ඒ careful work එකේ ලස්සන result එක. 🤎✨

Duleeka, bridal එකේ ඉඳන් අද වෙනකම් ඔබගේ beauty journey එකේ විශේෂ අවස්ථා අපිට භාර දීලා, නැවත නැවතත් අපිව තෝරාගන්න එකට හදවතින්ම ස්තූතියි. 🫶

ඔයාගෙත් black hair එකට “මට ගැළපෙන highlights මොනවද?” කියලා හිතනවාද?

📲 WhatsApp 077 278 0838
ඔයාගේ current hair photo එකක් අපිට send කරලා colour consultation එකක් සඳහා appointment එක book කරගන්න. 🤎

Hair by Malki
Cut • Colour • Care
📍 Kandy

14/08/2026

අන්තිම result එක බලලා
“මේක තමයි bridal glow!” කියන්න හිතෙනවා නේද? 😍🤍

අපේ ලස්සන Abhilashiniට දුන්නේ
ඇගේ natural beauty එකම තියාගෙන
elegant, classy, soft glam bridal transformation එකක් 👰🏽‍♀️✨

Bride කෙනෙක් වෙන්න වෙනස් වෙන්න ඕනෙ නෑ…
තමන්ගේ ලස්සන elevate වෙන එකයි වැදගත් ❤️

ඔයා bridal season එකට readyද?
Book කරගන්න දැන්ම 👇
📞 0772780838

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 13/08/2026

දුවගේ ජීවිතයේ ලස්සනම දවසේ, අම්මාත් ඒ සතුටත් එක්කම ලස්සනට දිලිසෙන්න ඕනේ නේද? ✨💗

මේ ලස්සන soft glam dressing එක අපේ ආදරණීය bride Sadaniගේ අම්මාට. ඇයගේ ස්වභාවික ලස්සන, සමේ පැහැය සහ මුහුණේ සැබෑ ලක්ෂණ ඒ විදිහටම රැකගෙන, soft, elegant සහ classy finish එකක් අපි නිර්මාණය කළා. 🌸

Malki Bridal & Beauty එකේ අපි විශ්වාස කරන දෙයක් තියෙනවා …මනාලිය වගේම, ඇයගේ අම්මාත් මේ විශේෂ දවසේ විශේෂයි. 🤍

ඒ නිසා අපේ bridal dressing එකක් book කරන හැම මනාලියකටම, Bride’s Mother Dressing එක අපෙන් COMPLIMENTARY. 💕

දුවගේ ලස්සනම දවසේ අම්මාටත් ආදරයෙන් සූදානම් වෙන්න අපෙන් පුංචි තෑග්ගක්. ✨

ඔබේ wedding day එකත් සැලසුම් කරනවා නම්,
ඔබේ bridal dressing එක Malki සමඟ book කරලා, ඔබේ අම්මාටත් අපි ආදරයෙන් ලස්සන කර දෙන්නම්. 💗💕

👸Client - Sadani
💄Makeup - Malki Rajapaksha
🎀Hair - Pushpa Kumari
🥻Saree - Dilini de alwis
📍 Kandy | Islandwide Bridal Services
📲 Bookings: 077 278 0838

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 13/08/2026

A beautiful dressing for the sweetest Mrs. Indikani 🤍✨

It was such a pleasure having her with me. She came to me through the lovely recommendation of our beautiful bride, my darling Sadani nangi, and from the very first moment, Mrs. Indikani was such a warm and genuinely sweet soul to work with. 💕

For her look, I wanted to keep everything elegant, graceful and true to he skin, beautifully defined eyes, and a timeless finish to complement her gorgeous navy saree.

Thank you so much, Mrs. Indikani for trusting me with your dressing. And a special thank you to my darling sadani nangi for recommending me with so much love. It means more than you know. 🤍

Malki’s Miracle Makeovers
Soft Glam • Natural Beauty • Timeless Elegance ✨
👸🏻Client Indikani Weerasinghe
💄Makeup Malki Rajapaksha
🎀Hair and saree Pushpa Kumari
💕Speacial Thanks to Sadani Kulathunga

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 11/08/2026

🎓✨ Graduation Glow 💜 Saranga from Galle ✨🎓

ගාල්ලේ ඉඳන් තමන්ගේ ජීවිතයේ ලස්සනම milestone එකක් වෙන Graduation Day එකට හැඩවෙන්න අපිව තෝරගෙන ආපු Saranga. 💙

ඇයගේම ලස්සන වෙනස් නොකර, ඇයට ගැළපෙන soft, elegant & dewy makeup look එකක් එක්ක, navy blue saree එක සහ deep wine colour blouse එක complement වෙන විදිහට මේ classy graduation look එක නිර්මාණය කළා. ✨

දුර ගෙවාගෙන ඇවිත්, ඔයාගේ මේ වටිනා දවසේ look එක අපිට විශ්වාසයෙන් භාර දුන්නාට Saranga, හදවතින්ම ස්තූතියි. 🤍
ඔයාගේ ඉදිරි ගමනත් මේ දවස වගේම ලස්සන ජයග්‍රහණවලින් පිරෙන්න අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎓✨

Congratulations,Saranga! 💐

With love,
Malki Rajapaksha
Malki’s Miracle Makeovers 💄✨

https://wa.me/message/BQ4SGX56O72XO1

10/08/2026

Black hair එකට soft caramel highlights 🤎✨

Duleekaගේ natural black hair colour එක completely change නොකර, hair එකට dimension එකක් සහ movement එකක් එන්න soft caramel-brown highlights ටිකක් add කරලා තියෙනවා.

Black base එක තියාගෙන highlights ටික blend කරපු නිසා colour එක harsh නැහැ, too light නැහැ — curls සහ waves එක්ක light එක වැටෙනකොට ලස්සනට pop වෙන natural, rich finish එකක්. ✨

Healthy shine එකත් එක්ක, black hair එකට subtle වෙනසක් කැමති කෙනෙක්ට perfect look එකක්.

Hair by Malki | Cut • Colour • Care
📍 Kandy
📞 077 278 0838

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 09/08/2026

අපේ ආදරණීය
නුවන්තිගේ මේ look එක 🤎✨

ඇයගේ natural beauty එක වෙනස් නොකර, ඒ ලස්සන තවත් highlight වෙන්න soft dewy glam makeup එකක් එක්ක sleek straight hair look එකක් තෝරගත්තා.

ඒකට ඇය තෝරගෙන තිබුණු elegant deep coffee-brown dress එක මේ මුළු look එකටම හරිම classy, warm & sophisticated feeling එකක් ගෙනාවා. 🤎✨ Simple… elegant… but effortlessly glamorous!

Nuwanthi කියන්නේ අද ඊයේ ඉඳන් අපිත් එක්ක ඉන්න client කෙනෙක් නෙවෙයි… අවුරුදු ගාණක් තිස්සේ එයාගේ makeovers වලට අපිව විශ්වාස කරන අපේ හරිම ආදරණීය client කෙනෙක්. 🥹🤎

ඒ විශ්වාසය මට හැමදාමත් ගොඩක් වටිනවා.
Thank you Nuwanthi akki , for choosing us again and again. 🤎

ආදරෙන්,
Malki Rajapaksha
Malki’s Miracle Makeovers ✨

04/08/2026

අපි විශ්වාස කරන්නේ…
සැබෑ සුන්දරත්වය වෙනස් කිරීම නෙවෙයි, එය තවත් දිලිසෙන ලෙස ඉස්මතු කිරීමයි. ✨

Akila… ඔබගේ නව ජීවිත ගමන ආදරයෙන්, සිනහවෙන් සහ සතුටෙන් පිරී යන්න අපගේ හදවතින්ම සුබ පැතුම්! 🤍💍

📍Engagement Dressing by Malki Bridal & Beauty – Kandy

📞 Bridal & Engagement Bookings
077 278 0838

💌 ඔබත් ඔබේ විශේෂ දිනයේ ස්වභාවික ලස්සනම ඔබව දැකීමට කැමතිද?
අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න.

❤️ Follow කරන්න තවත් Luxury Bridal Transformations බලන්න.

Photos from MALKI Bridal  & Beauty / Malki’s Miracle Makeovers's post 04/08/2026

🌸 හැම මනාලියෙකුම එක වගේ වෙන්න ඕනේ නැහැ…

ඇයගේ Cottagecore සිහිනයට ගැළපෙන විදිහට, නේචුරල් නියපොතු මතම N**e Matte Base එකක් එක්ක පුංචි අතින් ඇඳපු මල් සහ මෘදු Pearl Details එකතු කරලා මේ ලස්සන Bridal Nail Art එක නිර්මාණය කළා. 🤍🌿

Extensions නෙවෙයි…
Acrylic Tips නෙවෙයි…
ඇයගේම Natural Nails වලින්ම නිර්මාණය කළ, ඇයටම විශේෂ වූ Bridal Nail Art එකක්. ✨ ✨ For a bride who wanted something beautifully different…

Soft n**e matte nails, delicate hand-painted florals, and tiny pearl details…created to capture the romance of a cottagecore bridal dream. 🌿🤍

No extensions, no acrylic tips…just elegant bridal nail art on her natural nails, designed especially for her.

Bridal Nail Art by Malki ✨

04/08/2026

THE WOMAN BEHIND MALKI ✨

Every bride who trusts me with one of the most important days of her life also becomes part of my story.

I grew up surrounded by beauty in my mother’s salon, where I first discovered the joy of helping women feel confident. Later, as a Fashion Design Graduate, I chose a different path—one built on curiosity, observation, and countless hours of practice.

I never had a formal makeup teacher.

Instead, I learned from every bride who sat in my chair.

Every skin tone.
Every smile.
Every challenge.
Every beautiful story.

Since 2008, I have refined my own signature approach—one that celebrates individuality instead of changing it.

To me, luxury has never been about creating a different face.

It’s about understanding who you are, enhancing what makes you unique, and revealing the beauty that has always been there.

Today, Malki Bridal & Beauty is the next chapter of a journey many of you first knew as Malki’s Miracle Makeovers.

To every client, bride, friend, and family member who believed in me before I fully believed in myself…

Thank you for making this dream possible. 🤍

With love,

Malki Rajapaksha
Founder | Malki Bridal & Beauty
Formerly Malki’s Miracle Makeovers
Since 2008

✨ Luxury isn’t changing who you are. It’s revealing the beauty that’s already there.

📍 Kandy | Islandwide Bridal Bookings
📩 DM or WhatsApp to reserve your bridal date.

Want your business to be the top-listed Nail Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No:107 Ampitiya Road Kandy
Kandy
20000

Opening Hours

Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 10:00 - 16:00