Belle Fille Training Academy

Belle Fille Training  Academy

Share

La Belle Fille (pvt) Ltd. Belle Fille Training Academy
For Ur Next Level Beauty

23/09/2026

✂️🎨 LAYER CUT & FASHION COLOR – ONE DAY WORKSHOP

ඔබේ Hair Styling & Colouring Skills තවත් ඉහළට ගන්න කැමතිද? 💇‍♀️

Belle Fille Training Academy විසින් සංවිධානය කරන විශේෂ Layer Cut & Fashion Color One Day Workshop එකට ඔබත් එකතු වෙන්න! ❤️

📅 05th October – Monday

📍 පොලොන්නරුව

💰 Course Fee – Rs. 7,500/=

🏆 Certificate Included
( සහභාගි වන ඔබට සහාතිකපතක් පිරිනැමෙ )

✨ Practical Training

✨ Professional Techniques

✨ Hands-on Experience

📌 සීමිත ආසන ප්‍රමාණයක් පමණයි!
📩 අදම ඔබේ seat එක වෙන්කරවා ගන්න.

19/09/2026

එයා හරි සුන්දරයි.. හ්ම්ම් හෙමින් හෙමින් එ ඉඳිකටු තුඩ එයාගෙ සුන්දර්ත්වය තවත් වැඩි කලා... ❤️
With Belle Fille Training Academy

11/09/2026

හීන් සිරුවේ .. අත්තටු හයි කරන් දුර ආහසෙ පියාඹන්න ලෑස්ති වෙන තවත් එක් කිරිල්ලියක් ❤️

11/09/2026

අදිනවා නම් අදින්න, ඒ ඇන්ද එක වගේම Tattoos කරන්න ඉගෙන ගන්න එන්න Belle Fille Training එකට,

10/09/2026

Best Tattoo Stencil Thermal Printer For Tattoo Artist:
Ambition G1

09/09/2026

එ ලස්සන ඇස් දෙක ... එත් එක් පලමු ආරම්බයක්.. ❤️

07/09/2026

ලස්සන ඇයව තවත් ලස්සන කරපු එ කිරිල්ලියගෙත් .. මෙ පලමු පියවරයි.. ❤️
Belle Fille Training Academy with practice time..

07/09/2026

එ සිත්තරුන්ද .. නෑ නෑ ඔහුන් ඒක ඉගෙන ගත්තා..
ඒ ආරම්භය අනාගතය ලස්සන අර්ථයෙන් පිරුණු Tattoo නිර්මාණ කරුවන් වීමටයි..
ඉතින් දරුවනේ අපි ඉගෙනු ගමු හෙමින් හෙමින් මේ ජිවත් වෙන මිනිසුන් තුල එ ඉදිකට්ටු පසාරුව විද්‍යාත්මක ක්‍රමවේද අනුව එකින් එක හැඩ ගන්වන්නට ..
With Belle Fille Training Academy

06/09/2026

අපෙ දක්ශ කෙල්ලො ටික .. ❤️😘
Makeup Practice time .. ❤️
with Belle Fille Training Academy

Category

Telephone

Address


Kandy
20000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Belle Fille Training Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.