Lucky beauty tips

Lucky beauty tips

Share

L & D ceylon holdings PVT (LTD) 0722264044

Photos from Lucky beauty tips's post 04/10/2026

ඔයාලා හරි දේ හරියටම කරගෙන යන්න ඕන ඉතින්
ඒ වෙනුවෙන් අපව හැමදාම විශ්වාස කලාට ස්තූති...
පැය 24 පුරා මාර්ගගත උපදේශන සේවාව සමගින්...
ඔයාලගෙ backup එකට අපි ඉන්නවා

Kirillawala ❤️ kiribathgoda ❤️ kandy 🌿 kurunegala

Thank you for your trust L&D Ceylon 👍

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app

072❤️666 ❤️40❤️24
Kandy hotline

072 🩷666 🩷40🩷14
Kirillawala hotline

072💙666 💙40💙54
Kiribathgoda hotline

072❤️666❤️40❤️64
Kurunegala hotline



— with Lucky beauty tips and Shashini lakshi.

Photos from Lucky beauty tips's post 03/10/2026

කාන්තා පිරිමි බේදයකින් තොරව භාවිතා කරන්න පුලුවන්
අතේ තියන ගානට ගන්න පුලුවන්
ඕනම හමකට ගාන්න පුලුවන්
ලෝකේ ඕනම තැනක පාවිච්චි කරන්න පුලුවන්
විශ්වාසයෙන් නිර්දේශයෙන් ඉවසීමෙන් පියවරෙන් පියවර
දවසට 200ත් 500ත් අතර පැකේජයන් ලංකාවේ ලෝකෙ වටේට අපි බෙදාහරිනවා...
එදා ඉදන් අද වෙනකම් අපි අලුත් වුනා මිසක් වෙනස් වුනේ නෑ
ජීවිතේ තමන්ගෙ ලස්සන තමන්ගේ ආත්මතෘප්තිය
ඇත්තන්ට මේ දොර open ❤️🥰

Whats app 0722264044

Photos from Lucky beauty tips's post 03/10/2026

දවස් 5ක ලොකු බිස්නස් ටුවර් ✈️ එකක් ඉවර කරලා ලංකාවට ආවා... ලොකු දැනුමක් අලුත් කරගෙන...
හැමදාම වගේ golden toner එක golden gel එක මගේ මූනට කිසිම වෙනසක් නොකර මාව පරිස්සම් කලා...
බබෙක් එක්ක travel කරද්දි වැඩ කරගද්දි අමාරුයි කිව්වට
එයා හරිම විදියට බැලන්ස් කරගන්න පුලුවන් වුනා...
Skincare products ගැන ඉගනගත්තා ingredient ගැන තවත් අලුත් දේවල් ඉගෙන ගත්තා...
ඇයි කොණ්ඩෙට අලුත්ම දෙයක් ලැබුනා ඒත් ඒ ගැන කතාව ඉදිරියට.....
සරලව කිව්වොත් අවුරුදු එක හමාරකට පස්සෙ බිස්නස් ටුවර් එකක් නිසා සෑහෙන බයක් තිබ්බා...
ඊට වඩා හිතේ විශ්වාසය තිබ්බා නෑ මේකත් මට කරන්න පුලුවන් කියලා...
Finally, I managed to overcome the significant challenge I had been facing
Self satisfaction & self proud

I wish to express my heartfelt thanks to the management of each L&D Ceylon branch for the exemplary way operations are handled across all locations. I am grateful not only to my family members but also to my customers. Let us meet again for another wonderful new development.
හරි දේ හරියට කරන මිනිස්සුන්ට හැමදේම ලස්සනට වෙනවා කියලා ඔප්පු වුනා ඉතින් thank you universe ❤️

L&D ceylon
DIRECTOR Mrs Lakshika hitibandara
Back to work

27/09/2026

හැමදාම Day Routine එකට… මේ දෙකම ඇති! ✨

Golden Gel + Golden Toner 💛

හැමදාම මූණට එක එක දේවල් ගොඩක් ගාන්න ඕනෙම නෑ.
අවශ්‍යයට වඩා products ගොඩක් භාවිතා කරනකොට,
මූණටත් අනවශ්‍ය ලෙස බරක් වෙන්න පුළුවන්.

🌿 Golden Gel + Golden Toner
එකම routine එකකින්…

💛 ලොකු වියදමක් නැහැ
💛 කාලෙන් කාලෙට නවත්තන්න ඕනෙ නැහැ
💛 අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ
💛 සරලයි… පහසුයි… හැමදාම පවත්වාගෙන යන්න පුළුවන්

ලස්සන skin care routine එකක් කියන්නේ
products ගොඩක් නෙවෙයි…
ඔයාට හැමදාම කරන්න පුළුවන් සරල routine එකක්. 🌿

Photos from Lucky beauty tips's post 26/09/2026

ඉවසීමක් නැති මිනිස්සුන්ට ඇත්තටම මාත් එක්ක යන්න බෑ.. මොකද ලක්ශිකා හිටිබන්ඩාර වෙන මම දෙන්නෙ ජීවිත අත්දැකීම් එක්ක ලස්සන වෙන මගක් මිසක් තාවකාලික විසදුම් නෙමෙයි....

මූන කලු වලාකුලකින් වැහිලා වගේ මොනා කරත් යන්නෙ නැති කලු ගතිය
මූනෙ තියෙන තද ගතිය
කට වටා කලු ගතිය

මේ හැමදේම නැති කරගෙන එයා හරිම ඉවසීමෙන් පියවරෙන් පියවර යනවා දැක්කම පුදුම ආඩම්බරයක් ඉතින් ❤️

Natural beauty coach
Lakshika hitibandara
Whats app 0722264044

26/09/2026

දැන් මට ඕනම විදියෙ කොන්ඩයක් තියෙනවා thank you mis අනිවාර්යයෙන් ආයෙත් එනවා

Nano keratine no 2070

අපි හරි දේ හරියට කරන L & D Ceylon

කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app



— with Lucky beauty tips and Shashini

Photos from Lucky beauty tips's post 26/09/2026

දැන් මට ඕනම විදියෙ කොන්ඩයක් තියෙනවා thank you mis අනිවාර්යයෙන් ආයෙත් එනවා

Nano keratine no 2070

අපි හරි දේ හරියට කරන L & D Ceylon

කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app



— with Lucky beauty tips and Shashini

25/09/2026

Treatment කරන්න ගැහැනු ලමයි. Salon එකට ගොඩක් ආවට හස්බන්ලා boyfriends ලා පිරිමි ලමයි ඉතින් පහසුවෙන්ම භාවිතා කරන සහ කැමැත්තෙන්ම කරන routine එක තමයි මොයිශ්චරයිසර් රූටින් එක මොකද එයාලා ක්‍රීම් ගාගා ඉන්න කැමති නෑනේ

මොයිශ්චරයිසර් රූටින් එක කිරීමේ ප්‍රතිඵල

දිනපතා ඔබේ මුහුණ තෙතමනය කිරීමෙන් වියළි බව වැළැක්වීම, රැළි පෙනුම අඩු කිරීම, පාරිසරික ආතතීන්ගෙන් ආරක්ෂා වීම සහ සමේ වයනය වැඩි දියුණු කිරීම ඇතුළු බොහෝ ප්‍රතිලාභ ලබා දෙයි. එය වේශ නිරූපණ යෙදීම සඳහා සුමට පදනමක් නිර්මාණය කිරීමට ද උපකාරී වන අතර කුරුලෑ කළමනාකරණයට පවා උපකාරී වේ.
ප්‍රතිලාභ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක බැල්මක් මෙන්න:
1. සජලනය සහ සමේ බාධක ආරක්ෂාව:
ජලනය:
සෞඛ්‍ය සම්පන්න, සමක් පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන ජල අණු ආකර්ෂණය කර ගැනීමෙන් සහ තෙතමනය රඳවා ගැනීමෙන් මොයිස්චරයිසර් සම තෙතමනය කිරීමට උපකාරී වේ.
සමේ බාධකය:
ඒවා සමේ ස්වාභාවික බාධකය ශක්තිමත් කරයි, දූෂණය, හිරු එළියට නිරාවරණය වීම සහ කටුක කාලගුණික තත්ත්වයන් වැනි පාරිසරික සාධක වලින් එය ආරක්ෂා කරයි. බාහිර ආතතීන්ට වඩා හොඳින් ඔරොත්තු දිය හැකිය.

2. වයසට යාම වැළැක්වීම සහ රැළි අඩු කිරීම:
වයසට යාම මන්දගාමී කිරීම:
නිතිපතා මොයිස්චරයිසින් කිරීම සියුම් රේඛා සහ රැළි පෙනුම අඩු කිරීමෙන් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උපකාරී වේ.

වැඩි දියුණු කළ ප්‍රත්‍යාස්ථතාව:
රැළි සහ එල්ලා වැටීම වැළැක්වීම සඳහා වැදගත් වන සමේ නම්‍යතාවය පවත්වා ගැනීමට මොයිස්චරයිසර් උපකාරී වේ.

3. වැඩිදියුණු කළ සමේ වයනය සහ ස්වරය:
සුමට සම: මොයිස්චරයිසර් මගින් සමේ වයනය වැඩි දියුණු කළ හැකි අතර, එය වඩාත් සුමට හා නම්‍යශීලී බවක් ඇති කරයි.

වැඩි දියුණු කළ දීප්තිය: හොඳින් තෙතමනය සහිත සමක් වඩාත් දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනේ.

4. වේශ නිරූපණ යෙදුම:
සුමට පදනම: මොයිස්චරයිසින් කිරීම වේශ නිරූපණ යෙදුම සඳහා සුමට, සජලීකරණය කළ පදනමක් නිර්මාණය කරයි, දෝෂ රහිත නිමාවක් සහතික කරයි සහ පීල් කිරීම හෝ රැලි වැටීම අවම කරයි.

දිගු ආයු කාලය: හොඳින් තෙතමනය සහිත සම මත වේශ නිරූපණය දිගු කාලයක් පවතී.

5. කුරුලෑ කළමනාකරණය:
තෙල් පාලනය සඳහා සජලනය:
වියළි සම සමහර විට අධික ලෙස තෙල් නිපදවීමට හේතු විය හැකි අතර, එය කුරුලෑ ඇතිවීමට දායක විය හැකිය. තෙල් නිෂ්පාදනය අධික ලෙස උත්තේජනය නොකර සම තෙතමනය කිරීමට මොයිස්චරයිසින් උපකාරී වේ.
කෝපය අඩු කිරීම:
කුරුලෑ සමඟ සම්බන්ධ විය හැකි කෝපයට පත් සම සමනය කිරීමට මොයිස්චරයිසර් උපකාරී වේ.

බාහිර සාධක වලින් ආරක්ෂාව:
සංවේදීතාව අඩු කිරීම:
පාරිසරික කෝපයක් ඇති කරන ද්‍රව්‍ය සහ අසාත්මිකතාවන්ගෙන් සම ආරක්ෂා කිරීමට, සංවේදීතාව සහ අසාත්මිකතා ඇතිවීමේ අවදානම අඩු කිරීමට මොයිස්චරයිසර් උපකාරී වේ.

හිරු එළියෙන් ආරක්ෂාව:
හිරු එළියෙන් ආලේපන සඳහා ආදේශකයක් නොවූවත්, මොයිස්චරයිසර් මගින් එහි ස්වාභාවික බාධකය වැඩි දියුණු කිරීමෙන් සම හිරු එළියෙන් සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

7. සමස්ත සමේ සෞඛ්‍යය:
දැවිල්ල අඩු කිරීම: මොයිස්චරයිසර් මගින් කෝපයට පත් සම සමනය කිරීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.
වැඩිදියුණු කළ සුව කිරීම: සෞඛ්‍ය සම්පන්න, හොඳින් සජලනය වූ සම ඉක්මනින් හා ඵලදායී ලෙස සුව වේ

Whats app 0722264044

Photos from Lucky beauty tips's post 25/09/2026

Customer feedback
Thank you miss ❤️❤️ මෙහෙම හොදට explain කරනවා මම දැකලා නෑ කිසිම salon එකක...

සේවාදායකයාගේ ප්‍රශ්නෙ වුනේ එකදිගටම straight කරලා 8 වතාවක් වගේ last year එකේ කරපු straight එකෙන් කොණ්ඩෙ කැඩිලා ගිහින්.. දැන් කොන්ඩෙ හොදටම ගැටගැහෙනවා කලර් එක නිසා කොන්ඩෙත් dry වෙලා කැඩිලා ගිහින් uK ඉදන් ආව ගමන්

ඇය අපිව විශ්වාස කරලා ආවේ කෙරටින් සත්කාරය කරන්න
ඒකත් කරලා යන්න කලින් ආයෙත් ඇවිත් protine treatment එකත් කරලා

Facial එකකුත් කරලම ගියා

Nano keratine no 2067

අපි හරි දේ හරියට කරන L & D Ceylon

කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app



— with Lucky beauty tips and Shashini

Photos from Lucky beauty tips's post 25/09/2026

Mrs shashika 📍 දඹුල්ල 👩‍⚕️

මම වෘත්තීයෙන් හෙදියක් කොණ්ඩෙ පිලිවලට තියාගන්න බැහැ මේ baby hairs නිසා ඒ වගේම කොන්ඩෙ පොඩ්ඩක් නිසා මුකුත් කරන්නත් බයයි.. Hair falling තියෙනවා.. Frizzy ගොඩක්

1st treatment Argon oil treatment September 3
After care (Herbal hair care range L&D)

2nd treatment full hair nano keratine
September 20
(same after care herbal ranage)

Customer feedback

Miss ada nam harima sathutu dawasak. Keratin karanna decide kalath bayen hitiye mata eka hodata thiyeyda kiyala. Ane miss harima lassanay . Hemoma kiuwa. Thank you missta wagema kurunegala staff ekata.

Nano keratine no 2069

අපි හරි දේ හරියට කරන L & D Ceylon

කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි

සේවාදායකයාගේ අවසර මත පල කරන ලදි

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app



— with Lucky beauty tips and Shashini

Category

Telephone

Website

Address


Wiliyam Gopallawa Mw
Kandy

Alerts

Be the first to know and let us send you an email when Lucky beauty tips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandy.