Warangana Salon & Academy

Warangana Salon & Academy

Share

Experienced & Skilled Sri Lankan Beautician for personalized Beauty Solutions. 💄✨"
WARANGANA SALON & ACADEMY

Photos from Warangana Salon & Academy's post 21/06/2026

✨✨✨✨✨Warangana salon &Academy මාගේ රූපලාවණ්‍ය මාස්ටර් කෝස් එක නිමකළ තවත් එක් ශිෂ්‍යාවක්, මා දුන් දැනුමත් ඇයගේ කැපවීමෙන් මේකප් මාස්ටර් කෝස් එක ඉතා සාර්ථකව නිම කරමින් අද දින සහතික හිමි කරගත් දක්ෂ ශිෂ්‍යාවට මාගේ හෘදයාංගම සුභ පැතුම්! පුතේ ඔබ ගමන් ගන්නා මේ දුෂ්කර ගමන සාර්ථක වීම ගැන මම ඉතාම සතුටු වන අතර අනාගතයේදී ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහලටම යන බවට මට විශ්වාසයි, ඔබගේ ඉදිරි ගමනට මාගේ උපරිම ආශිර්වාදය"බුදු සරණයි පුතේ,✨✨

Photos from Warangana Salon & Academy's post 18/06/2026

✨✨✨✨✨WARANGANA salon &Academ මාගේ රූපලාවණ්‍ය මාස්ටර් කෝස් එක ඉතා සාර්ථකව ඔයා නිම කලා දුවේ. ඒ වගේම ඔයාගේ මේ අලුත් ආරම්භය ගැන ඉතාමත්ම සතුටු වන අතර ඔයාගේ සුවිශේෂී මොහොතට මට දායක වෙන්න ලැබීම ලොකු සතුටක් ඒ වගේම ඔයාගේ මේ ලස්සන දවස එළි දක්වන්න මට මුලින්ම ආරාධනා කිරීම ගැන ඉතාමත් සතුටු වෙනවා, ඔයාගේ අනාගත ගමනට මාගේ හෘදයාංගම සුභ පැතුම් පුතේ, ❤️✨❤️

14/06/2026

✨✨✨❤️Our beautiful homecoming bride.dreaming wonderful dreams about the future 💄❤️

12/06/2026

✨✨✨Enhancing creativity and mastering the art of make up , so proud of my student’s journey.💄

10/06/2026

💄Turn your dreams into reality and master the art of makeup with us💄

09/06/2026

💄the beginning of our forever ❤️

29/05/2026

❤️
💄Dressed by - Warangana Salon & Academy

☎️0773044806 _ Nimmi Karunarathne

📸Photography -
Ishara Pathirana Photography

💄 Bridal / Hair / Beauty / Skin / Academy 💄
Warangana Salon & Academy

28/05/2026

💄 Dressed By - Warangana Salon & Academy
katugasthota 0773044806
Nimmi Karunarathne
Photography by Madushanka N Madagedara

Highlight ManCity # salon & academy

Want your business to be the top-listed Hair Salon in Katugastota?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


89/A, Warangana Salon & Academy
Katugastota
20800

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00