Youth Beauty Choice
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Beauty Choice, Beauty, cosmetic & personal care, Katunayake.
04/06/2026
Oder කරන්න WhatsApp එන්න ❤️👉0752449290
COD ✅
Bank deposits ✅
WhatsApp group
https://chat.whatsapp.com/EAhfXWHOydJ0BdrPaWKUlq
26/05/2026
කෑලි 30ක්ම රු.1200ට 😍 Cute ලස්සන Gift pack එකක් ගෙනාවා 😌🤩 Price අඩුවට ගෙවන ගානට වටින ලස්සන අයිටම්ස් ඇඩ් කරල හදපු මේ පැක් එක රු.1200 වෙන්නේ... 😌 Gift එක යවන්න ඕන address එකට කෙලින්ම යවන්නත් පුළුවන් 😌
💐Menicure set 6pcs
💐Face razor 3pcs
💐Comb set 2pcs
💐Butterfly clip
💐Bangal
💐Key tag
💐Lip mask
💐Mini clip & bool card 15pcs
මේ ඔක්කොම දෙනවා...
22/05/2026
කෙල්ලොන්ට බජට් එකටත් ගැළපෙන Makeup offer ගෙනාවා... 😍 Simple makeup look එකක් දාගන්න හිත හිත ඉන්න ඔයාට ලස්සන වෙන්න කැමති ඔයාට Makeup pack එකක් තමයි මේ... 😌☺️ මේ ඔක්කොම රු.1650 කිව්වොත් විශ්වාස කරනවද 😌 රීසේල් කරල අමතර ආදායමක් හොයන්න කැමති අයටත් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්...
Bb cream
Powder
Lipstick
Eyebrow pencil
Dulhan Mascara
Lip liner
Eyeliner
Sponge set
Tissue pack
Bool set
රු.1650ට 😌 ගෙදරට ආවම සල්ලි දීලා ගන්න පුළුවන්.
Oder කරන්න WhatsApp එන්න ❤️👉0752449290
COD ✅
Bank deposits ✅
WhatsApp group
https://chat.whatsapp.com/EAhfXWHOydJ0BdrPaWKUlq
21/05/2026
cute labubu gift box එකක් ගෙනාවා 😍😌 ගෙවන ගානට වටින මේ ලස්සන gift box එක රු.2250 වෙන්නේ 😌 මේ ඔක්කොමද අහන්න එපා...පෙන්නල තියෙන ඔක්කොම දෙනවා...බොක්ස් එකත් දෙනවා හොදද 😍
🌸Labubu blind box
🌸Bool bottle
🌸Bangal
🌸Nail polish 2pcs
🌸Heart keytag
🌸Necklace & earings
🌸Hand cream
🌸Butterfly clip
🌸Flower clip
🌸Mini bool card
🌸With box
මේ ඔක්කොම දෙනවා.... Birthday gift එකක් දෙනවා නම් birthday card එකක් free දෙනවා... ඒක කියලම ඉල්ල ගන්න ළමයි 😍
18/05/2026
😍 Special makeup offer 😍
පාර්ටි එකකට වෙඩින් එකකට තනියම පොඩි මේකප් එකක් දාගන්න තාම හිත හිත ඉන්න ඔයාට අඩු ගානකට ගන්න පුළුවන් ඔෆ(ර්) පැක් එකක් ගෙනාවා. එකම තැනින් ඔක්කොම අයිටම්ස් ටික ගන්න පුළුවන්. මේ පැක් එකේ,
Hudabeauty bb cream
Powder
Miss rose Matte Lipstick
Miss rose eyeshadow pallet
Eyebrow pencil
Sponge pack
Brush set
Tissue pack
Free gift keytag & box
මේ ඔක්කොම ඔයාට රු.2250ට ගන්න පුළුවන්.ගිෆ්ට් එකක් දෙන්න වුනත් පුළුවන් box එකක දාලමයි එවන්නේ😍ගෙදරට ආවම සල්ලි දීල ගන්නත් පුළුවන්. රීසේල් කරන්න ගන්නත් පුළුවන්. ඕන අය මැසේජ් එකක් දාන්න. 😍
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katunayake
