Herb Line Lanka

Herb Line Lanka

Share

Skin care, Hair care, Nutraceutical

18/09/2021

⭐සුදු පාටට හා පැහැපත්ව ඉන්න අපි කව්රුත් ආස කරන දෙයක් ඉතිම් මෙන්න ඔබ ඒ සිහින දකින මුළු ඇඟම පැහැය එකම විදිහකින් 100% ප්‍රතිපල සහිත ලබා දෙන
Gluta Gold නිෂ්පාදන පෙළ

💕Gluta Gold Natural Glow Night Cream
💕Gluta Gold Natural Glow Night Bodylotion
💕Gluta Arbuteen Pigmentation

🍀සමට අහිතකර බ්ලීචින් අඩංගු නොවන මෙම නිෂ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ

1. Vitamin C/Glutathion
දෙහි කාණ්ඩයට අයත් පලතුරු වලින් ලබා ගන්නා විටමින් C හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මඟින් සමේ ඇදෙන සුළු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිෂ්පාදන සහය වන බැවින් සම එල්ලා වැටීම ආවම කරයි එමෙන්ම විටමින් C මඟින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදන අවම කරයි

2.Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර Sun Spots, Age Spots, Acne Scars ක්‍රමානුකකූලව ඉවත් කරයි

3. Vitamin B3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞක්‍යමය කර Wrink les ඇති වීම වළක්වාලයි

4.Glycolic
පිග්මන්ටෙෂන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි

5.පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්දව ඇති වන වණ, දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකරකයකි

🌟මෙම නිෂ්පාදන පෙළ ක්‍රමානුකූලව සති 2 සිට සති 16 දක්වා බාවිතා කිරීමේදී ඔබේ සම පැහැපත් වී නිරෝගිමත් සමක් හිමිකර ගැනීමට හැකිවේමෙම නිෂ්පාදන පෙළ ක්‍රමානුකූලව සති 2 සිට 16 දක්වා බාවිතා කිරීමේදී ඔබේ සම පැහැපත් වී නිරෝගී සමක් හිමි කර ගැනීමට හැකිවේ

🌔Gluta Gold Natural Glow Night Cream. Rs- 2450

🌔Gluta Gold Natural Glow Night Bodylotion. Rs 2450

☘️Gluta Arbuteen Pigmentation Night cream Rs- 1950

ඇනවුම් කිරීම සඳහා
👨‍💼නම
⭐ලිපිනය
⭐දුරකථන අංකය අපිට එවන්න

🛵Delivery ගාස්තු සඳහා කොළඹ අවට Rs-250ක්‌ හා කොළඹින් පිට Rs-300ක්‌ පමණයි

Category

Telephone

Address


E15/1 Viyalapitiya, Bulathkohupitiya
Kegalle

Alerts

Be the first to know and let us send you an email when Herb Line Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.