MOH office- Kelaniya

MOH office- Kelaniya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH office- Kelaniya, Health/Beauty, Kelaniya.

13/06/2026

2026/06/13 දින පැවැත් වූ නවක විවාහපත් යුවල් සඳහා වූ විශේෂ වැඩසටහන...
සහයෝගය දැක් වූ සියලු දෙනාට ප්‍රණාමය ..❤️

Photos from MOH office- Kelaniya's post 11/06/2026

ජාතික මදුරු මර්දන වැඩසටහන - තෙවන දිනය
2026/06/10
වෙදමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්
🦟 ඩෙංගු මාරාන්තිකයි

Photos from MOH office- Kelaniya's post 09/06/2026

ජාතික මදුරු මර්දන වැඩසටහන - දෙවන දිනය
දලුගම සහ ඊරියවැටිය අවට.......

📌 බහුතර මදුරු කීටයන් කොන්ක්‍රීට් ස්ලැබ් මත........
ඔබත් ඔබගේ නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා ගන්න..........

09/06/2026
08/06/2026

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන
නාහේන
MOH Kelaniya
2026.06.08
CreditsHussain Nusky Nusky

Photos from MOH office- Kelaniya's post 08/06/2026

මිනිසුන් මෙතරම් නොසැලිකිලිමත්ද.......
මදුරුවො බෝවන කීටයෝ සහිත පරිශ්‍ර හැමතැනම.........
ඩෙංගු මාරාන්තිකයි🦟
ඔබත් අදම ඩෙංගු මදුරුවාගේ ගොදුරක් නොවී අවට පරිසරය පිරිසිදු කරගන්න......
𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐃𝐞𝐧𝐠𝐮 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 2026/06/08
𝐏𝐇𝐈 𝐀𝐫𝐞𝐚𝐬 - 𝐍𝐚𝐡𝐞𝐧𝐚, 𝐇𝐮𝐧𝐮𝐩𝐢𝐭𝐢𝐲𝐚
(නිවාස පරිශ්‍ර පරීක්ෂා කිරීම අතරතුර ලබා ගත් රූප රාමු කිහිපයක්........)

01/06/2026

📌🦟🔴 Attention

01/06/2026

ජූනි - ජාතික පෝෂණ මාසය 2026

Photos from MOH office- Kelaniya's post 31/05/2026

වෙසක් දන්සැල් පරීක්ෂාව 2026

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kelaniya

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 14:00