Embellish By Shamila

Embellish By Shamila

Share

Praba beauty tips With Over 10 Years of Experience With in the Beauty Industry and a Wealth of K A Salon for Hair I Beauty and Bridal

12/10/2025

#followersreelsfypシ゚viralシfypシ゚viralシalシ

12/10/2025

#followersreelsfypシ゚viralシfypシ゚viralシalシ

11/10/2025

゚viralシfypシ゚viralシalシ

10/10/2025

゚viralシfypシ゚viralシalシ

10/10/2025

Silent scream but make it beautiful🧵

09/10/2025

゚viralシfypシ゚viralシalシ

Photos from Embellish By Shamila's post 29/08/2023

Gorgeous girl 21 th brithday shoot Madhushani

Hair & Make up
Dressing by By Shamila
Appointments - 076 100 4870 📱

aircolor # #

29/08/2023

❤නොපෙනෙනෙ ඇත්ත😥 ✂ 💄 💔

◼️ඒ සැලෝන් එකේ වැඩ හරි ගනන් ....කියන ගොඩාක් අයට...

◼️නිදි මරාගෙන ඔයාව ලස්සන කරන්න මහන්සි වෙන ඒ ගිලුණු ඇස් කියන්නෙම දැනෙන මහන්සිය....නිදි මත.

◼️පුරුදු වෙන කාලෙ Hair cut කරද්දි කතුරෙ තුඩු වලට කැපිල පදම් උන
ඇඟිලිතුඩු හරි වේදනයි.

◼️Chemicals වලට අත් dry වෙනවා ගොඩාක්

◼️Hair iron එකට, Drayer එකට ආපු කරගැට, රතුවෙන අල්ල පිච්චුන පාරවල් 😥😥

◼️හිටගෙන පැය ගනන් ඉඳලම නහරගැට ගැහෙනවා..

◼️පැය ගානක් එකම දේ කරනකොට උරහිස්/කොන්ද/ඇඟිලි වලට /කකුල්/ බෙල්ලට එන වේදනාව හරි අමාරුයි.

◼️ඇවිද ගන්න බෑ කකුල් හෙම්බත් වෙලා ඇවිදිනකොට පුපුරු ගහනවා .


◼️දවල් එකදිගට වැඩක් කරන්න උනොත් , ඉක්මනට යන්න ඕන කිවුවම , ඔයාලව waiting chair එකේ තියලා බඩ පුරව ගන්නෙ නැතුව ඔයාගෙ වෙලාව ගැන හිතලා නොකා නොබී වැඩ කරනවා දැකල තියෙනවා නේද?

◼️උදේට ,දවාලට කන්න ගේන කෑම එක රෑට යද්දි අරන් යන අය ඉන්නවා ඕන තරම්...

◼️හැමදාම Eye brows threding කරද්දි thred එකට ඇඟිල්ලෙ කානුව වගේ කැපිලා හම පසාරුකරගෙන මස් අස්සට නූල යනවා... වෙලාවකට හරි වේදනාවයි...

◼️ගොඩාක් සැලෝන් කරන අයගෙ අවසානය සිද්ද වෙන්නෙ ... පෙනහලු පිලිකා වලින්. ඒක ගොඩක් අය දන්නෙනෑ..Hair spray , Chemicals සැර කාලයක් තිස්සෙ නිතර නිතර භාවිතය නිසා එහෙම වෙන්නෙ .

◼️වෙලාවට කෑමක් නෑ... අසනීපයක් උනත් නිවාඩු ගන්න බෑ... ඇඟ පතේ වේදනාව නිමක් නෑ...නිවාඩු දවස් වලට නිවාඩුවක් ගන්නම බෑ... ඒ නිසා පවුලේ අය එක්ක නිවාඩු දවස් වල කියලා කොහේවත් යන්න නෑ...

◼️දරුවො උදේ ඇහැරෙද්දි අපි ගෙදර නෑ... සමහර වෙලාවට එයාල නිදියද්දිත් අපි ගෙදර නෑ..

◼️මේවා උඩින් පහත් උනේ නෑ... ඉගෙන ගන්න මාර කට්ටක් කෑවෙ...ඒක දන්නෙ ඒ කට්ට කාපු අය විතරයි.

◼️මේ රස්සාවෙ අවදානම් ඔයාල දන්නෙනෑ.. අපි වැඩ කරන්නෙ මිනිස්සුන්ගෙ ශරීරය එක්ක ... වැරදුනොත් වැරදුනාම තමයි ...වැඩක් කරද්දි හරි සිහියෙන් නොකරොත් මරනය පවා සිද්ද වෙන්න පුලුවන්..

◼️ඒ නිසා මොන ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඉවසීමෙන් සිහියෙන් වැඩේ කරන්න ඕන.. අපි වටේ ඉන්න අයත් ඒක මතක තියා ගන්න ඕන ... මේ රස්සාව හරි අවදානම්..


◼️මොනවා උනත් මොන තරම් වේදනවක් දැනුනත් ... මේ රස්සාව ලෝකෙ තියෙන ලස්සනම රස්සවක්.. තව කෙනෙක් ලස්සන කරලා ඒ කෙනාගෙ සතුට ඇස් ඉස්සරහම දකින්න තියෙන එකම රස්සාව...

◼️මිලක් දෙන්න බැරි සතුටක් විඳින රස්සාවක්.

◼️මේක ලේ වල තියෙන්න ඕන.. නැතුව පිහිටන්නෙ නෑ.. ඒකටත් පින තියෙන්න ඕන..

◼️කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙක්ගෙ ලස්සන දකින්න අගේ කරන්න පුලුවන් වෙන්න ඕන.

ආදරනීය ලෙන්ගතු චරිතයක් වෙන්නම ඕන.

මම ආදරෙයි මගේ රැකියාවට❤️🙏

Copied

Telephone

Website

Address


227/5/A/C/1, Bandaragama Road
Kesbewa
10300

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Embellish By Shamila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kesbewa.