GlowFair

GlowFair

Share

ඔයාගේ Skincare Routine එක

17/07/2026

PIMPLE කරදරේ සඳහටම නැතිකරගන්න පියවර 4 MAGIC TREATMENT එක!

GlowFair Pimples Mini Skincare Routine එක follow කරල, ඔයාගේ මුහුනේ ඇතිවෙන PIMPLES, ACTIVE PIMPLES සහ ACNE වලට සඳහටම සමුදෙන ගමන් සුමුදු සුසිනිදු දිදුලන නිරෝගී සමක් ඔබත් හිමි කරගන්න. සතිපතා ලබා දෙන GUIDENCE එක නිවැරදිව FOLLOW කරන හැමෝටම දින 14ක් යනකොට මුහුනේ VISIBLE RESULT එකක්.

අදම ඇනවුම් කරන්න
දැන්ම අපිට massage එකක් එවන්න.

WhatsApp/Call: 078 3600993

09/07/2026

MAGICAL GLOW එකක් එක්ක SKIN එක BRIGHTNING UP කරන ඔබේ මුහුණේ රාත්‍රි පෝෂණ සත්කාරය.

ඔබේ මුහුණේ අදුරු ගතිය මෙන්ම DARK SPOT නැති කරගෙන, SKIN එක BRIGHTING UP කරගන්න ගමන් ලස්සන GLOWING SKIN එකක් ලබාදෙන GlowFair Night Cream(15ml). Vitamin C, Glutathione, Saffron, Arman oil, Collagen, Alpha Arbutin එක්ක ඔබේ සමේ NATURAL COLOUR එක තවත් ලස්සන කරන රාත්‍රී පෝෂණ සත්කාරය.

අදම ඇනවුම් කරන්න
දැන්ම අපිට massage එකක් එවන්න.

WhatsApp/Call: 078 3600993

06/07/2026

නිතරම කරදර වෙන පිම්පල්ස් වගේම මුහුණේ කැලැල් සහ වලවල් වලට සඳහටම සමුදෙන්න හොඳම Treatment එක!

GlowFair Pimples and Marks Skincare Routine එක follow කරල, ඔයාගේ මුහුනේ ඇතිවෙන PIMPLES, PIMPLE MARKS සහ සමේ ගැබුරින් ඇති වී තිබෙන SCARS සුව කරගෙන, CLEAR වගේම GLOWING සමක් ඔබත් හිමි කරගන්න. සතිපතා උපදෙස් ලබාගෙන නිවැරදිව භාවිතා කරන හැමෝටම දින 14ක් යනකොට මුහුණේ පැහැදිලි RESULT එකක් බලාගන්න පුලුවන්. අදම ඇනවුම් කරන්න

දැන්ම අපිට massage එකක් එවන්න.
WhatsApp/Call: 078 3600993

23/06/2026

"මේ product ටික මට ලැබුණු ලොකු වාසනාවක් වගේ!" 😍
පහුගිය දවසක අපේ customer කෙනෙක්ගෙන් ලැබුණු මේ message එක දැක්කම අපිටත් ලොකු සතුටක් දැනුණා.

ගොඩක් දෙනෙක් වගේම මේ නංගිත් එයාගේ මූණේ තිබුණු Pimples සහ සම අවපැහැ වීම නිසා ගොඩක් දුක් වෙලා හිටපු කෙනෙක්.
Doctorsලා හම්බවෙලා ලොකු වියදම් කරලත් එයාට හරි විසඳුමක් ලැබිලා තිබුණේ නැහැ.
හැබැයි Glowfair අපේ products පාවිච්චි කරන්න ගත්තට පස්සේ සති කිහිපයකින් ලැබුණු වෙනස බලන්නකෝ!

හරියටම මාසයයි දවස් 10කින් එයාට ලැබුණු results:

🌸 මූණේ තිබුණු Pimples ගොඩක් දුරට අඩු වෙලා.
🌸 සමේ තිබුණු අවපැහැ ගතිය නැති වෙලා සම හොඳින් Clear වෙලා තියෙනවා.
🌸 කිසිම extra treatment එකක් නැතුව, මූණ ලස්සනට Glow වෙනවා.

දැන් එයාට අපේ products ගැන තියෙන විශ්වාසය කොච්චරද කියනවා නම්, එයාගේ body care එකටත්
අපේ Body Lotion එකම order කරලා තියෙනවා. 🥰

ඔයත් Pimples නිසා හරි, skin එකේ තියෙන වෙනත් ප්‍රශ්න නිසා හරි හිතේ දුකින් ඉන්න කෙනෙක් නම් තවත් පරක්කු වෙන්න එපා.
ඔයාගේ skin එකටත් මේ වගේම ලස්සන පැහැපත් පෙනුමක් ලබාගන්න අදම Glowfair අපිට message එකක් දාන්න.

23/06/2026

රු.5000/- ට වැඩි සෑම order එකකටම රු.1000/- ක Discount Offer එකක් 💸😍
ඔයත් දැන්ම order කරන්න

23/05/2026

ප්‍රශ්න ගොඩයි, විසඳුම් දහයයි! එපා වෙන්නේ නැද්ද? 🙄
ගොඩක් අය අපිට මුලින්ම මැසේජ් කරන්නේ
"අක්කේ මට Acne තියෙනවා, ඒ අස්සේ Pigmentation, ඇස් වටේ කළු වෙලා,
අනේ මේ Pores ටිකත් ලොකු වෙලා.
මේ හැමදේටම වෙන වෙනම මොනවා හරි කරන්න වෙයිද?" කියලා අහගෙන.

හැබැයි ඇත්තම කතාව, ප්‍රශ්න ගොඩකට Product ගොඩක් ඕනේ නැහැ.
skin එකට ගැළපෙනම එක Routine එකක් හරියට follow කළොත් ඇති. ✨

මේ තියෙන්නේ සති දෙකක result එකක්:

🌸Acne සහ Pigmentation පාලනය වෙලා..
🌸Dark Circles සහ Open Pores අඩු වෙලා..
🌸මූණට ලස්සන Glow එකක් ඇවිත්!

product කෝටියක් මූණේ ගාන්නේ නැතුව, නිවැරදි තෝරාගත්ත product ටික පිළිවෙලට use කරන්න.
හරිම Simple විදිහට සති දෙකෙන් වෙනසක් ගන්න පුළුවන් වුණ එක ගැන අපිටත් හරිම සතුටුයි.

ඔයාත් එක එක දේවල් පස්සේ දුවලා දුවලා දැන් ඇති වෙලා නම් ඉන්නේ,
අදම Glowfair අපිට මැසේජ් එකක් දාන්න.
ඔයාගේ Skin එකට ඇත්තටම අවශ්‍ය කරන Simple & Effective Routine එක අපි කියලා දෙන්නම්! ✨

09/05/2026

හිතවත් පාරිභෝගිකයන් වෙත,

ඔබට Skincare Routine guidance ලබා දෙන අපගේ WhatsApp ගිණුමේ ඇති වී තිබෙන තාක්ෂණික ගැටලුවක් හේතුවෙන්, හෙට දහවල් 01:00 වන තෙක් ඔබට සහය ලබා දීමට නොහැකි වන බව කාරුණිකව දන්වා සිටිමු. සිදු වූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

- GlowFair Customer Care

06/05/2026

ඔයාගේ මූණේ තියෙන කැළැල් සහ වළවල් නිසා ඔයාගේ Confidence එක අඩුවෙලාද?
එහෙනම් මේ post එක ඔයාටමයි!

මේ customer අපේ routine එක ගන්න කලින් හිටියේ ලොකු පීඩනයකින්.
මූණේ තිබ්බ scars නිසා එයා හිටියේ හරිම දුකෙන්.
අපි එයාගේ සමේ ස්වභාවය හඳුනාගෙන එයාට ගැළපෙනම Scars and Marks Skin Care Routine එක suggest කළා. 🌸

හරියටම මාසයකට පස්සේ ලැබුණු මේ වෙනස බලන්න:

🌸 තිබුණු කැළැල් සහ වළවල් ගොඩක් දුරට clear වෙලා.
🌸සම නීරෝගී වෙලා.
🌸 සමේ අසමතුලිත පැහැය නැති වෙලා ඒකාකාරී glow එකක් ඇවිත්.

Right Product + Right Routine = Best Results කියන එක Glowfair අපි නිතරම කියන දෙයක්.
ඉතින් ඔයත් ලස්සන වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් දැන්ම අපිට Inbox කරන්න! ❤️

27/04/2026

ලංකාවේ ගොඩක් අයට Dry skin තියෙන එක ලොකු ප්‍රශ්නයක්.
ලංකාවේ දැඩි හිරු රශ්මිය නිසා සමේ තෙතමනය නැති වෙලා Dry skin එක ඉක්මනින්ම අවපැහැ වෙන්න ගන්නවා.
හැබැයි හරි විදිහට skin එක maintain කළොත් ඔයාටත් ලස්සන, Healthy dewy skin එකක් ලබාගන්න එක අමාරු දෙයක් නෙවෙයි!

අද අපි මේ share කරන්නේ සති 2ක් වැනි කෙටි කාලයකින් ලැබුණු අපූරු වෙනසක්! 😍

මේ customer අපි ළඟට ආවේ එයාගේ සමේ තිබුණු අධික වියළි බව, අවපැහැ වීම සහ Pigmentation තත්ත්වයන් නිසා ගොඩක් පීඩාවට පත් වෙලා.
අපි එයාගේ සමේ ස්වභාවය ගැන හොඳින් අවබෝධ කරගෙන, සම ඇතුළතින්ම පෝෂණය කරලා තෙතමනය රඳවා ගන්නා
අපේ Glowfair Dry Skincare Routine එක suggest කළා.

සති දෙකක් එයා අපෙන් අහගෙන ඒ routine එක අකුරටම follow කළාට පස්සේ ලැබුණු වෙනස බලන්න:

✨ සමේ තිබුණු අධික වියළි බව පාලනය වෙලා හම හොඳින් Hydrate වෙලා.
✨ අවපැහැ ගැන්වුණු ස්වභාවය නැති වෙලා හමට නිරෝගී පැහැපත් බවක් ලැබිලා.
✨ Pigmentation තත්ත්වයන් ගොඩක් දුරට අඩු වෙලා මුහුණ පුරාම ලස්සන Healthy dewy glow එකක් ඇවිත්.

ඔයාගේ skin එකෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, තවදුරටත් ඒ ගැන වද වෙන්න එපා.
අදම Glowfair අපිට message එකක් දාන්න. ඔයාගේ ගැටලුවට ගැලපෙනම විසඳුම අපි කියලා දෙන්නම්!

Want your business to be the top-listed Beauty Salon in Kottawa?
Click here to claim your Sponsored Listing.

Address


129D
Kottawa
10230