Bloom Bakes by Asa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloom Bakes by Asa, Balawattala , Dodamgaslanda, Kurunegala.
අක්කලා දෙන්නගෙ ආදරේ අරගන චූටි නංගිගෙ උපන්දිනේට රස මතක එකතු කරන්න ගිය bloom bakes by asa 🥰🥰💐
#රසමතකඑක්කරන්න
15/10/2026
දුර ඈත රටක ඉන්න ආච්චිගෙ ආදරේ අරගන පුංචි කුමාරයෙග්ගෙ 10වෙනි උපන්දිනේ bloom bakes by asa රස මතකවලින් හැඩවුනේ මේමයි 💐🥰
#රසමතකඑක්කරන්න #කුවෙට්
One nozzle. Endless beauty. 🌹✨
Creating a buttercream rose with the Wilton 2D tip. 🤍🧁
09/10/2026
A little sweetness, a touch of elegance, and memories made to last forever. 🤍✨
Make your wedding moments extra special with our elegant Wedding Cookies. 💍🍪
📩 DM us to place your order with Bloom Bakes by Asa.
0766774619
Every celebration deserves a little sweetness! 🤍
🦋 A little butterfly, a little magic, and a whole lot of sweetness. ✨🎂
08/10/2026
සමනලයන්ගෙ පාට ඉල්ලගෙන… 🦋🌸
පුංචි සමනලියක් වෙනුවෙන් ආදරෙන් හැඩවුණු රස මතකයක්… 🎂💕
ඔයාගේ විශේෂ දවසට රස මතක එක් කරන්න අපිව තෝරගත්තට ගොඩක් ස්තූතියි! 🥹💗
Bloom Bakes by Asa | රස මතක එක් කරන්න 🌸
#රසමතකඑක්කරන්න
💜💍 අලුත් ආදර කතාවක සුන්දර ආරම්භයට හදවතින්ම සුබ පැතුම්! ✨🤍
ඔබ දෙදෙනාගේ ආදරය හැමදාමත් මේ වගේම ලස්සනට පිපේවා! 🌸🥹
🎂 ආදරයේ සුන්දර මතකවලට රස එකතු කරන
Bloom Bakes by Asa 💜
රස මතක එක් කරන්න… ✨
#රසමතකඑක්කරන්න
✨🚘 Bloom Bakes by Asa | Vehicle Surprise ✨
Make their special moment truly unforgettable. 🤍
ඔබ ආදරය කරන කෙනෙක් වෙනුවෙන් elegant & beautifully styled vehicle surprise එකක් සූදානම් කරගන්න කැමතිද? 🎂🌸
Birthday • Anniversary • Proposal • Romantic Surprise • Special Day ✨
ඔබගේ අවස්ථාවට ගැළපෙන cake, elegant decorations & thoughtful little details එකතු කරලා, ඔබ සිතන විදිහේ beautiful surprise experience එකක් අපි සූදානම් කර දෙන්නෙමු. 🤍
✨ Fully customizable
✨ Your preferred theme & colours
✨ Cake & decoration options
✨ Perfectly arranged with attention to every detail
ඔබට අවශ්ය occasion එක + date එක + vehicle type එක මට message කරන්න. 💌
ඔබේ idea එක අපිට කියන්න…
We’ll turn it into a beautiful surprise. ✨🤍
📞 Bloom Bakes by Asa
076 677 4619
සමහර මතක… 📸❤️
ඡායාරූපයක් ඇතුළේ නතර වෙන්නෙ නෑ…
අපේ හිත ඇතුළේ ජීවිතේ පුරාවටම ජීවත් වෙනවා. 🥹✨
ඒ ආදරණීය පවුලේ මතක අතරට,
තවත් එක ලස්සනම මතකයක් එකතු කරන්න
අපේ Vehicle Surprise එකෙන්… 🚗🎂🎈💕
ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කරන පුංචි surprise එකක්,
කාලය ගියත් අමතක නොවන රස මතකයක් වෙන්න පුළුවන්. 🌸✨
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අපි මතක හදමු… ❤️
#රසමතක #ආදරණීයමතක
06/10/2026
✨ තවත් එක ලස්සන මතකයකට හැඩවෙන ගමන්… ❤️
ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් සැලසුම් කරන පුංචි surprise එකක්,
හෙට දවසක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් ලස්සන මතකයක් වෙනවා නම්… 🥹💐
🚗💖 Vehicle Surprise Arrangement – Rs. 12,990/- up
ඔයාගේ විශේෂ දවසට, ඔයා ආදරේ කරන කෙනා වෙනුවෙන්
අමතක නොවන මොහොතක් අපි ලස්සනට සූදානම් කරමු. 🎂🎈✨
📞 0766774619
Bloom Bakes by Asa 🌸
Contact the business
Telephone
Website
Address
Balawattala , Dodamgaslanda
Kurunegala
Alerts
Be the first to know and let us send you an email when Bloom Bakes by Asa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
