Janu Beauty

Janu Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janu Beauty, Beauty, cosmetic & personal care, Kurunegala.

Photos from Janu Beauty's post 20/07/2022

ෂොපින් යද්දි, office යද්දි , පාර්ටි එකකට යද්දි ඕනෑම ඇඳුමකට ගැළපෙන ලස්සන bags ටිකක්

ඔබත් මේ ලස්සනම ලස්සන බෑග්ස් ගන්න කැමති ද..😍

inbox message එකක් එවන්න

Photos from Janu Beauty's post 20/07/2022

🌼ESSENTIAL FACE CREAM WITH VITAMIN E & CANOLA OIL🌼

🍃සුදු වෙන 1 අද වෙනකොට ලෙඩක් බවට පත් වෙලා.
🍃හැමකෙනාම හොයන්නෙ සුදු වෙන්න ක්‍රීම්.ඒ අතරින් කීයෙන් කී දෙනාද පැහැපත් වෙන්න උත්සාහ කරන්නෙ.
🍃ඇත්තටම එහෙම අය නැතිම තරම්.
🍃සුදු වෙනවනම් අනිවාර්‍යයෙන්ම එම නිෂ්පාදනයේ බ්ලීචින් අඩංගුයි.
🍃බ්ලීචින් භාවිතයෙන් අපේ සමට සිද්ධ වෙන දේවල් අපි හැමෝම හොදට දන්නවනේ...
🍃ORIFLAME අපෙ කිසිම Product එකක ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු වෙලා නැහැ.
🍃පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන් Oriflame වෙතින් හදුන්වා දෙන Essentials Fairness Protecting Face Cream මගින් අතුරු ආබාධ රහිතව මාසයකින් වගේ පැහැපත් නීරෝගී සමක් ලබාගන්න පුළුවන්.

⭐Bleeching හා රසදිය අඩංගු නොවේ.
⭐ඕනෑම වයසක ඕනෑම සමකට සුදුසු වේ.
⭐සමට ආරක්ෂාව හා පෝෂණය ලබා දෙයි.
⭐දිනය පුරා ඔබේ සම නැවුම්ව තෙතමනයෙන් යුතුව තබයි.

මෙහි අඩංගු Multivitamin සංයෝගය මගින් සමට පූර්ණ රැකවරණය ලබා දෙයි.
වැඩි විස්තර සදහා inbox විමසන්න.

20/07/2022

Divine Perfumed Roll-On Deodorant

🌸 Divine Perfume සුවඳ අන්තර්ගත වේ.

🌸 දහඬිය දුඟද නැති කරයි.

🌸දහඬිය දැමීම පාලනය කරයි.

🌸සමහර Deodorant පාවිච්චි කිරීමෙන් පසුව ඇති වන අත් යට කළු වීම් මෙම Deodorant එක භාචිතා කිරීමෙන් ඇති නොවේ.

🌸මනා සුවඳකින් යුතු වේ.

🚚 දැන් දිවයින පුරා බෙදා හැරීම් සිදු කෙරේ.

‼️ බෙදා හැරීම නොමිලේ.

Website

Address


Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Janu Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.