Sewwandi store
lover shop එකෙන් ගිනි ගනන් වලට ගන්න iteam සාධාරණ මිලට ගන්න එන්න❤ අහිංසක කෙල්ලගේ online store එකට🥰
02/10/2026
හිතම සතුටින් පිරෙන customers massage 🥰♥️
වෙහෙසකර විඩාබර හිතට සැනසුම 🥰♥️
🥰♥️
🥰🥰
01/10/2026
🌸💗 ලෝක ළමා දිනය අදයි 💗🌸
පුංචි හිත් සතුටින් පිරෙන,
සිහිනවලට පාට වැටෙන,
ලෝකයම ලස්සනයි කියලා හිතෙන
සුන්දරම කාලය තමයි ළමා කාලය… 🥹❤️
🌈 මේ ලෝකයේ හැම පුංචි දරුවෙකුටම
සතුටින්, ආදරයෙන්, ආරක්ෂිතව
ලස්සන ළමා කාලයක් ලැබේවා! 🥰👧👦
සුභ ලෝක ළමා දිනයක්! 🌸🎈💖
30/09/2026
කාටද ඕනේ
අද ගියපු wholesale oder එකක්♥️🥰
😁😁
Good morning♥️🥰
27/09/2026
කවදාවත් දැකලා නැතුව මාව මෙච්චර විශ්වාස කරනවා කියන්නෙ ඒක මාරම හැගීම්ක්🥰🥰
ආදරෙයි♥️🥰
😂 මං ChatGPTගෙන් මාව roast කරගත්තා 🤣🔥ඔයාලත් “Roast me in Sinhala” කියලා අහලා බලන්නකෝ 😂ආපු roast එකෙන්හොඳම එකcomment කරන්න 👇🤣
Website
Address
Kurunegala
Alerts
Be the first to know and let us send you an email when Sewwandi store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
