Sandaara Wellness
Sandaara wellness academy 👩🎓
Sandaara wellness products 🧽
Herbal | Ayurvadic | Western 🥼
26/07/2026
මේ බෙහෙත් ලොරියට අමතරව බීලා ඉවර කරපු බෙහෙත් බෝතල් මෙතන නෑ, තාමත් අරගන්න ඉන්හේලර් කීපයක්, හැමදාම දවසට කීප සැරයක් නෙබියුලයිස් ( දුම් ඇල්ලීම ) කිරීම් වගේ ගොඩක් මේ කාලේ ඇතුලේ කරා.... ඉතිං දැන් කැස්ස එක්ක චුට්ටි අසනීපකම් ඇරෙන්න ගොඩක් ඒවා හොදයි....
ඉතිං අපි 1 වෙනිදා ඉදන් ආයෙම පටන් ගන්නවා වැඩ ටික.අතපසු වූ වැඩ ටික කරලා තමයි අලුත් වැඩ කරන්නේ. ඉතිං මගෙ පන්තිවල හැමෝටම ස්තූතියි ! 🌿🍄
වෛරස් උණ ආසාදනය වීමෙන් දරුවන් හා මම අසනීපෙන් නිසා සියලු වැඩ කල් දමන ලදි.ඉක්මනින් එන්නම්💚✅
අපේ විසිතුරු පහන් නිෂ්පාදන පංතියේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා පහන් වර්ග දහයක්...😍❤️ හරියටම හොඳට දැල්වෙන දිගුවෙලාවක් දැල්වෙන, ගිතෙල් පහන්, කුරුඳු තෙල් පහන්, ඖෂධීය සුවඳවත් පහන් වැනි පහන් වර්ග රාශියක් ඉගෙන ගන්න පහත වත් ඇප් දුරකථන අංකයට මැසේජ් එකක් එවන්න
0769267778 ✅
07/07/2026
පන්තියට දවසකින් පස්සේ බඩු ටික ඔක්කොම අරන් ඇවිල්ලා ලස්සන නිර්මාණ ටිකක් හදන්න හිතනවා කියලා කියන්නේ මේ තියෙන්නේ එයාගේ ස්වයං රැකියා ගමනක තියෙන ආසාව වගේම ශක්තිය ❤️😍🌿
අපිට පුළුවන් මේකෙ මුල ඔයාලට කියලා දෙන්න....ගමන ඉවර කරනකන් උදව් කරන්න...හැබැයි ඉතින් වැඩ කරන්න ඕනේ ඔයාමයි....
076 926 7777 ;මේ දුරකථන අංකයට whats app message එකක් එව්වොත් අපේ පන්තිය ගැන ඔයාලට දැනගන්න පුළුවන්...💚
07/07/2026
මේ දවස්වල අහන්න ආසම වචන ❤️😍
(කොච්චර අසීරු තා මැද්දෙ උනත්, ව්‍යාපාරය තාමත් හෙමි හෙමින් හරි අරන් යන්න මං මහන්සි වෙනව නේද කියන එක තරම් සතුටක් වෙන දෙයක් නැහැ)
සුවද විලවුන් නිෂ්පාදන පාඨමාලාව 🟣
Perfume & Colonge making course 🔴
ජූලි 8 වෙනිදා....
===============================
සුවඳ විලවුන් එහෙමත් නැත්නම් කොලෝන් කියලා කියන්නේ බාල මහලු භේදයකින් තොරව භාවිතා කරන්න කැමතිම නිෂ්පාදනයක්.ඇඳුමක් ඇඳලා ඉවර උනාට පස්සේ කොලොන් ටිකක් ඉහ ගන්න එක තමයි ගොඩක් අය කරන්නේ...ඉතින් සුවදට ඉන්න කවුද අකමැති ....? 😊
✅බබාලා සඳහා බේබි කොලෝන්
✅ ගැහැණු අය සඳහා පර්ෆියුම්
✅ පිරිමි අය සඳහා පර්ෆියුම්
✅ සරාගී සුවඳකට පර්ෆියුම්
✅ මල් සුවඳින් පර්ෆියුම්
✅ පර්ෆියුම් එකක් සඳහා සුවඳ තෝරා ගැනීම
✅ සුවඳ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය
✅ මිශ්‍රණය පදම් කර ගන්නා ක්‍රියාවලිය
✅ වෙළඳපළ සඳහා යොමු කිරීම
කියන අත්‍යවශ්‍ය කරුණ සියල්ලම සාකච්ඡා කරන පංතියක් තමයි මේක...
❤ ජුලි 8 තමයි පාඨමාලාව පැවැත්වෙන්නෙ
💚 මේක සම්පූර්ණ ඔන්ලයින් පාඨමාලාව ක්...එවෙලාවෙම ලයිව් නිෂ්පාදන ඔක්කොම හදනවා ඔයාලත් එක්කම
😍 100% ක් නිවැරදි ෆොමිලේෂන් ඔයාලට ලැබෙනවා මූලික දැනුමක් අවශ්‍ය නෑ...
👌 පාඨමාලාව නිම කරන සෑම කෙනෙකුටම වටිනා සහතික පත්‍රයක් පිරිනැමෙනවා
👌 පාඨමාලාවෙන් පසුව බලන්නට සටහන් වීඩියෝ රූප සටහන් සහ වොයිස් ලැබෙනවා
පාඨමාලා ගාස්තුව රු 3500/=යි
ඔබ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් නම් , 076 926 7777 යන දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කර වැඩි විස්තර ලබා ගන්න.
උදේ 9-5 කාලයේ ප්‍රදේශයේ විදුලි විසන්ධි කිරීමක් නිසා අද ආයතනය වසා ඇත ✅
අව්වයි වැස්සයි 😁😊
03/07/2026
අපේ ඉටිපන්දම් නිෂ්පාදනයේ පන්තියේ online පවත්වපු එක දවසක චූටි විස්තරයක් මේ 😍❤️ ....ඉටිපන්දම් නිෂ්පාදනය ගැන හරියට ඉගෙන ගන්න නොදන්න දේවල් දැනගන්න වගේම ලංකාවෙ අඩුම මිලකට ඉගෙන ගන්න අපේ පන්තියට ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන් 😊
ඒකට කරන්න තියෙන්නේ මං මෙන්න මේ පහළින් දාන්න දුරකථන අංකය උඩ ටච් කරලා අපට මැසේජ් එකක් එවන එක ✅
076 926 7777
(මතක ඇතුව මැසේජ් එක එවනකොට මොකක්ද ඔයාට ඉගෙන ගන්න ඕන පාඨමාලාව කියලා එවන්නත් අමතක කරන්න එපා)
02/07/2026
මට හම්බෙන ආදරේ....❤️❤️😍
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Maharagama
