Doctor Nuwan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Doctor Nuwan, No. 673, Maradana Road, Colombo 10, Maradana.
Dr. Nuwan Kumara is the founder of Nuwan's Clinic and has over 10 years of experienced and Specialized in aesthetic (Medical Cosmetology) and Cardio rehabilitation.
✨Dr. Nuwan Kumara - Ageless Aesthetic Skin Clinic✨
Radio Frequency Face Lifting Treatments
මුහුනේ ඇති වියපත් පෙනුම නැතිකර මුහුනේ ඇති රැළි හා එල්ලා වැටීම දින කිහිපයකිදී සම්පූර්ණයෙන් ඉවත්කර තරුණ පෙනුමක් ලබාගැනීමට Radio Frequency Face Lifting Treatments දැන් ඔබට ඉතාමත් පහසුවෙන් හා ඔබ නොසිතනා තරම් අඩු මුදලකට ලබාගැනීමට Miracle of Beauty Dr. Nuwan Kumara සමගින්.
රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරයන් රැසක් ඔබ වෙනුවෙන්. අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ හෝ Online මාර්ගයෙන් වෛද්‍යතුමා හමුවිය හැක.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
071 613 0130
No 26/1 Austin place, Colombo 08
Ageless Skin Clinic By Doctor Nuwan Kumara
✨Carbon Laser Peel Treatment ✨
ඔබගේ මුහුණ අවපැහැ වෙලාද. අදුරු ලප කැලල් නිසා ඔබ කනස්සල්ලෙන්ද? Ageless Skin Clinic වෙතත් එම සියලු ගැටළු සදහා ස්තිර විසදුම්.
ලොව නවීණතම රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාව තුළින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා ඔබේ ප්‍රතිකාර සිදු කර ගැනීමට දැන්ම දිනයක් වෙන්කරවා ගන්න.
Book Your Appointment
📞0716 130 130
📞0112 680 119
📍No26/1 Austin place,Colombo 08
📍Location google map-https://maps.app.goo.gl/2L5XNAK7ZAUi5bSx8?g_st=ic
17/08/2024
Ageless Skin Clinic By Doctor Nuwan Kumara
Chelation (කිලේෂන් චිකිත්සාව)
අප ගන්නා ආහාර වල අඩංගු ඊයම්, රසදිය, යකඩ සහ ආසනික් වැනි ලෝහ ඔබේ සිරුරේ ක්‍රම ක්‍රමයෙන් තැන්පත් වීම වැඩි වන විට එය ශරීරයට විෂ සහිත විය හැක. ඔබ කොපමණ ව්‍යායාම සුදුකලත් මෙම ශරීරයට අනවශ්‍ය ලෝහ ඉවත් වීම සිදු නොවේ. Chelation(කිලේෂන් චිකිත්සාව) යනු මෙම ලෝහ ඉවත් කිරීමට ඖෂධ භාවිතා කරන ප්‍රතිකාරයකි, මෙම ප්‍රතිකාරය මගින් ශරීරයේ එළෙසන් තැන්පත්ව ඇති අනවශ්‍ය කැල්සියම් හා ලෝහ කොටස් ශරීරයෙන් ස්වභාවිකවම ඉවත් කරලීම සිදුකරවයි.
2002 Chelation චිකිත්සාව පිළිබඳ විශාල අධ්‍යයනයක් කරන ලදී. මෙම ප්‍රතිකාරය මගින් හෘදයාබාධ, ආඝාත සහ අනෙකුත් හෘදයාබාධ ඇතිවීමේ අවදානම තරමක් දුරට අඩු කරන බව සොයාගෙන ඇත. විශේෂයෙන් Chelation ප්‍රතිකාරයෙන් හෘදයාබාධයන් ඇතිවීමට බලපාන ලේ කැටිති දියකර හරීමට ඉතා ඵලදායී ක්රමයකි. ලේ කැටිති දියකර හැරීම සඳහා චෙලේෂන් ප්‍රතිකාරය අනුමත කර ඇත.
ඔබත් ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන අයෙක්නම් අපගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ වෛද්‍ය හමුවීමක් හරහා Chelation ප්‍රතිකාර සදහා යොමුවිය හැක. ප්‍රතිකාර පිළිබද වැඩි විස්තර දැනගැනීමට අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0716 130 130 අංකය අමතා තොරතුරු ලබාගන්න.
❤❤❤ වැඩි විස්තර සදහා දැන්මම අමතන්න 0716 130 130 ❤❤❤
Dr. Nuwan Kumara - Ageless Clinic
No. 26/1, Austin Place, Colombo 08
Hotline - 0716 130 130
Web - www.ageless.lk
✨Ageless Skin Clinic By Doctor Nuwan Kumara ✨
✨Syringoma Treatment ✨
ඇස් වටා සමේ ඉදිමීම් ස්වභාවය සිරිංගෝමා රෝග තත්ත්වයක් ලෙස හදුන්වයි.
මෙය බැලු බැල්මට කුරුලැ හො ඉන්නන් ලෙස පෙනුනද එය එසේ නොවන අතර මෙම රොගී තත්වය Syringoma ලෙස හදුන්වයි.
සුදුසු කමිලත් වෛද්‍ය වරයෙක් හමුවී ඔබගේ රොගි තත්වය හදුනා ගෙන නිසි ප්‍රතිකාර මගින් මෙම තත්වය සුව කරගත හැක .
නූතන තාක්ෂණය භාවිතයෙන් Co2 ලේසර් ප්‍රතිකාරය මගින් සාර්ථක ලෙස මෙම රෝග තත්ත්වය සුවකල හැක.
Gift from Ageless Aesthetic Skin Clinic
Call ☎️071 613 0130 for more information
📍No 26/1 Austin Place ,Colombo 08
Contact the business
Telephone
Website
Address
No. 673, Maradana Road, Colombo 10
Maradana
01000
Opening Hours
| Monday | 09:30 - 19:00 |
| Tuesday | 09:30 - 19:00 |
| Wednesday | 09:30 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |
Alerts
Be the first to know and let us send you an email when Doctor Nuwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
