Herb Line = cosmetics
Herb line product
03/07/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තු සමග නිශ්පාදන තුනම 1597/=
ඔබගේ නම,
ලිපිනය ,
දුරකථන අංක 2ක්, හා පදිංචි දිස්ත්රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
0767100712
Category
Contact the business
Telephone
Website
Address
Matale
Matale Town
23000
Alerts
Be the first to know and let us send you an email when Herb Line = cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
