Gamage Furniture
ඔබගේ නිවසට අවශ්‍ය ඕනෑම ගෘහ භාණ්ඩයක් මාසෙටම රු. 3500 delivery free
අපෙන් විතරයි
18/05/2026
🍃 අලවතුගොඩට ගිය අපේ අලුත්ම සෙට් එක 😊
Thank You Mr.lakshan Dissanayaka ❤️
🍃අපිව විශ්වාස කරලා order eka දැම්මට
ඔයාලටත් මේ වගේ ලස්සන කෑම මේස සෙට් එකක් ඔිනෙනම් එන්න මේ පැත්තට 😊🧚
මාසෙටම 3500 විතරමයි වෙන්නේ
Gamage Furniture
08/04/2026
ගෙදර දොරේ වැඩ විතරක්ම නෙවේ 😌
Mayanthi Gamage 🥰
25/03/2026
එකෙන්ම 🥰💪
24/03/2026
🍃 ඔයත් ඔයාගේ ඇදුම් හැම තැනනම දාලා ගෙදරින් බැණුම් අහන කෙනෙක්ද 😁
එහෙනම් මෙන්න මේ අල්මාරිය ඔයාට 🙃
🍃 අපිළිවෙලට තියාන් හිටියා හොදටම ඇති 😑😒
🍃 එන්න අපි ලස්සනට පිළිවෙලට තියා ගමු 😃😃😃😃
🍃මාසෙටම රු. 3500 විතරම විතරයි 😃
🍃 ඒක එක පාට තියෙනවා ඔයාට ඕනේ
🧚සුදු පාටද
🧚 කේක්ක පාටද
🧚කලු පාටද
🧚 ඈශ් ද ඕනම එකක් ගන්න පුලුවන්
🍃 ඔයත් එන්න ඇවිත් බලලා ගන්න 😊
🍃 අපි නොමිලේම ගෙදරටම ගෙනත් දෙන්නම් 😌
🍃Seettu / cash විතරයි ඔන්න 😁
මතකනේ...😃
Call : 0701524490
Whatsapp : 0767493526
24/03/2026
🍃 මාතලේ කළුදෑවලට ගිය තවත් ලස්සන කුශන් බෙඩ් එකක් 🥰❤️
Thank You Mr. Dikshan අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️
🍃 ඔයාටත් මේ වගේ බෙඩ් එකක් ඕනෙනම් එන්න මේ පැත්තට ❤️
Call : 0701524490
Whatsapp : 0767493526
23/03/2026
🍃 මඩුල්කැලේ අලකොලේට ගිය තවත් ලස්සන මෙලමයින් අල්මාරීය ❤️🥰
Thank You Miss. prasanya අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️
🍃 ඔයාලා කොච්චර දුර බැහැර උනත් අපි ඔයාලා ලගටම පරිස්සමෙන් ඔයාලගේ හැම භාණ්ඩයක්ම නොමිලේම ඔයාලා ලගට ගෙනත් දෙනවා 😌
🍃 ඔයාලටත් මේ වගේ ලස්සන අල්මාරීයක් ඕනෙනම් එන්න මේ පැත්තට 😌
Call : 0701524490
Whatsapp : 0767493526
ඔයාගේ ගෙදරට කාර්යාලයට අවශ්‍ය ඕනෑම ගෘහ භාණ්ඩයක් මාසෙටම රු.3500 වැනී මුදලකට ගන්න පුළුවන් අපෙන් විතරම විතරයි...😃😌
ඒ විතරක්ද ඔිනෑම තැනකට ප්‍රවාහනයත් නොමිලේම 😊😊😊
Call : 0701524490
Whatsapp : 0767493526
22/03/2026
🍃 මාතලේ කොටුවේගෙදරට ගිය තවත් කෑම මේස සෙට් එකක් 🥰❤️
Thank You Mr.Gihan Dananjaya අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️
🍃ඇන්ටනා පුටු 6 සමඟ පොල් අතු ඩිසයින් මේසය ඔයාටත් ඔිනෙද 😃
🍃රු 3500 වැනි මුදලකට ඔයාට මේ සෙට් එකක් ගෙදරටම නොමිලේම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත ....
🍃මෙය සීට්ටු / කෑශ් / රීසේල් යන අංශ තුලින් ඔබට මෙය ලබා ගත හැක ....
Call : 0701524490
Whatsapp : 0767493526
0705764929
21/03/2026
🍃 මාතලේ් අයිත්තියාලියද්දේ එකම ගෙදරට ගිය දෙවෙනී Order එක 🥰❤️
Thank You Mrs. Anoma Dissanayaka
අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️
🍃ඔයාලටත් මේ වගේ ලස්සනම ලස්සන Dinning Table සෙට් එකක්ද හෙව්වේ එහෙනම් එන්න මේ පැත්තට කැමති විදියට වර්ග රැසකින් තෝරා ගන්න පුලුවන් ඔයාලට ... 😁😁
🍃 මුලු දිවයින පුරා ප්‍රවාහනය නොමිලයේ
🍃 විවිධ වර්ග රැසකින් ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකින් තෝරා ගැනීමේ හැකියාව ඇත 😊
🍃 සීට්ටු/කෑශ් ආදී වශයෙන් 3500 වැඩි මාසීක ගෙවීම යටතේ ඔයාලට ලබා ගත හැක 😃😃😃
අපිව අමතන්න 0701524490
09/03/2026
🍃 මාතලේ් පඩිවිටට ගිය තවත් ලස්සන මොණරෝ හතර දෙනෙක් 🥰 අපි ගානේ ස්ටූල් එකක් නොමිලේ තමා දෙන්නේ 🥰
Thank You Mrs Uwanthi ... අපිව විශ්වාස කරලා Order එක දුන්නට 🥰❤️
ඔයාලටත් මේ වගේ ලස්සන මොණරා සෙට් එකක් ඔිනෙද 🥰 එහෙනම් එන්න ඔිනී මේ පැත්තට call එකක් දීලම එන්න 😌
0701524490
Contact the business
Telephone
Website
Address
Matale
Alerts
Be the first to know and let us send you an email when Gamage Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
