NOVY
Soap papers
11/12/2023
Available in 3 fragrances...
සුවඳ වර්ග 3 කින් ඔබ අතට...
07/12/2023
මෙම විඩියෝව අපගේ අලුත්ම නිෂ්පාදනය පිලිබද දැනුවත් කිරිමකි. වෙළද පොළට මෙය නිකුත් වන්නෙ Novy soap paper නමිනි. දැනට ලංකාවේ මෙය නිෂ්පාදනය කරන්නෙ අප පමණි .
යුරෝපා රටවල් වල මෙය ඉතා විශාල වෙළද පොළක් ඇති නිෂ්පාදනකි. එය ආනයනය කිරීමේදි ඉතා විශාල මුදලක් එක් කොලයක් වෙනුවෙන් ගෙවිමට සිදුවෙයි . අපගේ මෙම නිෂ්පාදනයේදි එක් පැකට්ටුවක කොළ 25ක් අඩංගු වන අතර මිල රු.95.00 කි.
ගමන් බිමන් යන විට, පාසලට, කාර්යාලයට, පංසලට, පල්ලියට, කෝවිලට යන විට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. විෂබීජ හා කුණු තැවරුණු දැත් පිරිසිදු කර ගැනිම සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. බෝවන රෝග විශාල ප්‍රමාණයක විෂබීජ අප ශරිරයට ඇතුල් වන්නේ දෑත් මගිනි. දැත් පිරිසිදු කර ගැනිමෙන් බොහෝ ලෙඩ රෝග වලින් අරක්ෂා විය හැක. එයට ඉතා පහසු හා ප්‍රයෝජනවත් මර්ගයකි Novy soap pepar භාවිතය .
සබන් කැල්ලක්, හැන්ඩ් වොශ් එකක් පර්ස් එකේ, හැන්ඩ් බැග් එකේ, සාක්කුවේ රැගෙන යාම අපහසුය. Novy soap pepar එයට කදිම විසදුමකි. එය රැගෙනයාම පර්ස් එකේ, හැන්ඩ් බැග් එකේ, සාක්කුවේ ඉතාම පහසුවෙන් කල හැක. අත් සෝදා ගැනීමට අවශ්‍යවූ විට සබන් කැල්ලක්, හැන්ඩ් වොශ් එකක් සොය සොයා සිටීමට අවශ්‍ය නැත. Novy soap pepar පැකට් එකෙන් එක් කොළයක් ගෙන දැත් හා Novy pepar soap කොළය හොදින් තෙමාගෙන සබන් කැල්ලක් මෙන් අතුල්ලා ගැනිමෙන් මතුවන සබන් තුලින් දෑත් පිරිසිදු කර ගත හැක.
මෙය දැනට වෙළද පොළට නිකුත් කරමින් ඇත.
30/11/2023
මෙය අපගේ අලුත්ම නිෂ්පාදනය පිලිබද දැනුවත් කිරිමකි. වෙළද පොළට මෙය නිකුත් වන්නෙ Novy soap paper නමිනි. දැනට ලංකාවේ මෙය නිෂ්පාදනය කරන්නෙ අප පමණි .
යුරෝපා රටවල් වල මෙය ඉතා විශාල වෙළද පොළක් ඇති නිෂ්පාදනකි. එය ආනයනය කිරීමේදි ඉතා විශාල මුදලක් එක් කොලයක් වෙනුවෙන් ගෙවිමට සිදුවෙයි . අපගේ මෙම නිෂ්පාදනයේදි එක් පැකට්ටුවක කොළ 25ක් අඩංගු වන අතර මිල රු.95.00 කි.
ගමන් බිමන් යන විට, පාසලට, කාර්යාලයට, පංසලට, පල්ලියට, කෝවිලට යන විට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. විෂබීජ හා කුණු තැවරුණු දැත් පිරිසිදු කර ගැනිම සදහා ඉතා ප්‍රයෝජනවත් වේ. බෝවන රෝග විශාල ප්‍රමාණයක විෂබීජ අප ශරිරයට ඇතුල් වන්නේ දෑත් මගිනි. දැත් පිරිසිදු කර ගැනිමෙන් බොහෝ ලෙඩ රෝග වලින් අරක්ෂා විය හැක. එයට ඉතා පහසු හා ප්‍රයෝජනවත් මර්ගයකි Novy soap pepar භාවිතය .
සබන් කැල්ලක්, හැන්ඩ් වොශ් එකක් පර්ස් එකේ, හැන්ඩ් බැග් එකේ, සාක්කුවේ රැගෙන යාම අපහසුය. Novy soap pepar එයට කදිම විසදුමකි. එය රැගෙනයාම පර්ස් එකේ, හැන්ඩ් බැග් එකේ, සාක්කුවේ ඉතාම පහසුවෙන් කල හැක. අත් සෝදා ගැනීමට අවශ්‍යවූ විට සබන් කැල්ලක්, හැන්ඩ් වොශ් එකක් සොය සොයා සිටීමට අවශ්‍ය නැත. Novy soap pepar පැකට් එකෙන් එක් කොළයක් ගෙන දැත් හා Novy pepar soap කොළය හොදින් තෙමාගෙන සබන් කැල්ලක් මෙන් අතුල්ලා ගැනිමෙන් මතුවන සබන් තුලින් දෑත් පිරිසිදු කර ගත හැක.
මෙය දැනට වෙළද පොළට නිකුත් කරමින් ඇත.
24/11/2023
Comming soon...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Main Street
Matale
2120