Glamour hight

Glamour hight

Share

female

Photos from Glamour hight's post 26/08/2024

Order now

Photos from Glamour hight's post 24/04/2024

ඉක්මනින් ඇනවුම් කරන්න.
Place your order quickly

25/03/2024

Order now

17/03/2024

👉Place your order quickly🤩🤩
💯 original

Photos from Glamour hight's post 13/03/2024

Oriflame branded perfume එකක් මේ ගානට මාරම වාසී.
Place your order quickly

09/03/2024

හොඳම brand එකකින් Hand cream එකක් හොයන ඔයාලට අපේ *ළඟදිම * launch *කරන්න ඉන්න* hand and nail cream එක තමයි අරගෙන ආවේ.New Comer කෙනෙක් නිසා මේ මාසේ ගොඩාක් අඩු ගාණකට මේ hand and nail cream එක ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා ඔන්න..😍

*Love nature protecting hand and nail cream with organic Macadamia oil 75ml*

මේක Dual action cream එකක් කිව්වොත් හරි..ඒ කියන්නේ ඔයාලගේ අත් වලට වගේම නියපොතු වලටත් එක product එකකින්ම පෝෂණය සහ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්...😮

⭕බහුතරයක් සබන්, washing powder, sanitizer වගේ දේවල් වලට අත් වියලි, ගොරෝසු, අවපැහැ වෙලානේ තියෙන්නේ...ඉතින් එහෙම අයට මේ Hand and nail cream එක පාවිච්චි කරලා අත් දෙක සුමුදු සුසිනිඳු පැහැපත් කරගන්න පුළුවන්.

⭕ Office එකේදි අපි කෑම කාලා අත සේදුවට කෑම වල සුවඳ සම්පූර්ණයෙන්ම අතෙන් යන්නේ නෑ..ඉතින් ඒ වගේ වෙලාවට Hand cream එකක් use කරන එක තමයි හොඳම දේ..Hand cream එකකින් අතේ තියෙන smell එක ඉවත් කරලා Pleasant smell එකක් වගේම moisture කරනවා ...🖐❤

⭕ඒ වගේම නියපොතු dis colour , Damage වෙලා ගිහින් වගේ තියෙන කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේ hand and nail cream එකෙන් නියපොතු වලටත් හොඳ පෝෂණයක් සහ ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්.

⭕ ඔයාලා යන ඕනම තැනක handbag එකේ දාගෙන අරගෙන යන්නත් පුළුවන්...😍

⭕එහෙනම් දවසම fresh එකට ලස්සනට අත් දෙක තියා ගන්න ආස හැමෝම Hand and Nail Cream එකට Order එකක් දාගෙන යමු....🫣❤️

👉order now
👉valid until 12 th march

09/03/2024

*Love Nature Nourishing Face Cream* 🌹🌹🌹🌹🌹🌹

For Dry skin type

🔷 සමේ වියලි බව දුරු කරයි.

🔷සමේ අදුරු පැහැයන් සහ අව්වට පිළිස්සුණු කැළැල් ඉවත් කරයි.

🔷 සමේ තෙතමනය ආරක්ෂා කරයි.

🔷 සම සුසිනිදු හා පැහැපත් කරයි

👉order now
👉Valid until 12th march

09/03/2024

ladies ල හුග දෙනෙක් හොද ප්‍රතිඵල ගත්තු product එකක් මේක.. හුගක් අයගෙ සම මාරම dry නෙ.. ඉතින් මේ ආමන්ඩ් oil වල තියෙන පෝෂණීය සාරය සහ මෘදු කාරක ගුණය නිසා ඒ වියලි බව අඩු කර ගන්න පුලුවන් වෙලා තියෙනව ගොඩක් ඉක්මනටම.. සමට වගේම හිසකෙස් වලටත් මේක use කරන්න පුලුවන්.. යෝග්‍ය වේ..🖤 හරිම Delicate Fragrance එකක් මේ product එකේ තියෙනවලු.. ☺️☺️☺️☺️ මම දන්න තරමින් හුගක් eye cream හදද්දි ingredient එකක් විදියට almond oil use කරනව... ඒක ඒ තරම් හොද සම සුමුදු කරන සහ සජලනය කරන දෙයක්... ඒකනේ almond හරිම ගනන්...🥹🥹 නෑවට පස්සෙ, නිදා ගන්න ක්ලින් wash දාලා ඔයාගේ body cream එක වෙනුවට use කරල බලන්න... කොන්ඩෙට දානව නම් හිස්කබලෙ නොගෑවෙන්න ඔයාගේ කෙස් වලට විතරක් බොහොම පොඩ්ඩක් ගාන්න.... මේක සෝදල ඉවත් කරන්නෙ නෑ😍😍

👉Order now
👉Valid until 12 th march

09/03/2024

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට හිසරදයක් වෙලා තියන පිම්පල් වලට තියෙනහොඳම විසඳුමක් ගැන.😍

ඒ තමයි love nature range එකේ එන Tea tree and lime face lotion එක. මේකේ අඩංගු වෙලා තියෙන tea tree oil and salicylic acid වලින් blemish target කරනවා.අපේ සම පිරිසිදු කරනවා.මෙහි තියෙන Antibacterial ගුණාංග නිසා Pimples ඇති වීමට හේතු වන විශබීජ ඉවත් වෙනවා..සමේ Moisture එක ආරක්ෂා කරලා Hydrate කරනවා.. Sensitive oily skin එකක් තියෙන කෙනෙකුට උදෑසන හා රාත්‍රියේ දී භාවිතා කරන්න පුළුවන්. Dermatologicaly tested ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.

මම මේ face lotion එක ගියපාර flyer එකෙන් use කරන්න ගත්තෙ.ඒකෙ තියෙන natural ingrediants වලට මම ගොඩක් ආසයි.මේ lotion එක use කරද්දි මගේ මූණෙ ලොකු වෙනසක් දැනුනා. pimples එන එක ටිකෙන් ටික අඩු වුණා. ඔයාගේ මූණෙත් mild pimples තියනවනම් මේ lotion එක use කරන්න ගන්න.

මේ lotion එක daily use කරන ගමන් අලුතින් pimples එද්දිම use කරන්න මේ love nature range එකේම stick එකට පුලුවන්.ඉතින් මූ⁣ණේ Pimples මට්ටු කරන්න හොඳ විසඳුමක් කියල මට කියන්න පුලුවන්.

Order now
Until 12th of march

08/03/2024

🛑PURE SKIN 🆘️ Blemish Gel🛑

🌹ඉතින් මේක පාවිච්චි කරන්නේ ඔයාලගේ මගේ තියෙන කුරුළෑ කරදරේට. කුරුළෑ මතුවෙන්නේ සාමාන්‍යයෙන් මුහුනේ olily skin type නම්.. මගේ දරුණුවටම කුරුළෑ එන්නේ නහෑ. හැබැයි විටින් විට ආර්ථවය ලං උනාම , වැඩිපුර තෙල් කෑම කෑවම, වගේ මුහුනේ එන්න ගන්නවා. 🥴ඉතාම වෙදනාවකින් ,රතු පාටින් කුරුලෑව එද්දිම මම කරන්නේ මුහුණ හොදට පිරිසිදු කරලා මේ Pure skin 🆘️ blemish gel එකෙන් බිංදුවක් එතන තියෙන්න තියනවා.. ඇත්තටම පහුවදා වෙද්දි කුරුළෑවේ වේදනාවත් නෑහැ, කුරුලෑව මතුවෙලාත් නැහැ. පුදුම වෙනසක් තියෙන්නේ. මටනම් හොදටම recommend කරන්න පුලුවන් හොදම product එකක් තමයි මේ😊

⏩Expire date 2025/02
💯 original
👉අදම ඇනවුම් කරන්න

07/03/2024

🌹🌹ගොඩාක් දෙනාගෙ විශ්වාසය දිනා ගත් Glow essential body lotion 🥰🥰🥰

ඔබත් අදම මිලදී ගෙන ඔබේ සමෙ ඇති ගැටලු සියල්ල විසදා ගන්න.

පැය 24ක් පුරා ඔබේ සම

👉අදම ඇනවුම් කරන්න.

👉inbox massage එකක් දාන්න.

04/03/2024

🌹🌹😲කුරුලෑ වලට සදහටම සමු දෙමු.🙂
👉ඇනවුම් කිරිමට inbox අමතන්න.

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matale
21000