Bloom Beauty Studio

Bloom Beauty Studio

Share

Original branded skin care product �

27/05/2026

Try this ❤️

27/05/2026

✨ ගෙදරදී ලස්සන සමක් තියාගන්න පුංචි Beauty Tips ✨

ලස්සන වෙන්න කියන්නේ expensive products විතරක් නෙවෙයි 💁‍♀️ සම හොඳට රැකගන්න පොඩි habits ටිකක් තිබ්බොත් glow එක naturally එනවා! 🌸

💧 වතුර ගොඩක් බොන්න – දවසට වතුර ප්‍රමාණවත් බොන්න. ඒක skin එක hydrated තියාගන්න help වෙනවා.

🧼 මුහුණ පිරිසිදු කරගන්න – දවසට දෙවරක් face wash එකකින් මුහුණ හෝදන්න. Makeup දාලා ඉන්නවා නම් රෑට අනිවාර්යයෙන් remove කරන්න.

🥗 හොඳ කෑම කන්න – Fruits, vegetables වගේ healthy food skin එකට glow එකක් දෙනවා.

😴 හොඳ නින්දක් ගන්න – Late night ඉඳලා ඉන්න එක pimples, dark circles වලට හේතුවක් වෙන්න පුළුවන්.

☀️ Sunscreen දාන්න අමතක කරන්න එපා – ගෙදරින් පිටට යනකොට sunscreen එකක් දාගන්න. Sun damage එක අඩු වෙනවා.

ලස්සන වෙන්න filters ඕනේ නැහැ… self care ටිකක් තිබ්බාම natural beauty එකම shine වෙනවා 💖✨

Photos from Bloom Beauty Studio's post 18/05/2026

ඔයාගෙ පුස් බාබාටත් pet comb හෙව්වා ද 😍 *

✅ 515/=
✅ Colors available...


🚚 Delivery days 3 - 4


✅ Cash on delivery available

11/05/2026

😐

😒

04/05/2026

Makeup tutorial 💄❤️

08/04/2026

Beauty tips for glowing skin ❤️😘

05/03/2026

කාලෙකට පස්සේ 😎
ආපහු top fan තෝරමු
ද 😁❤️

Photos from Bloom Beauty Studio's post 05/03/2026

Vatika Hair oil

ඔයාගෙ කොන්ඩෙ තියන ගැටලු වලට ගැලපෙන hair oil එක තෝරාගන්න 😍👌
1650/=

Photos from Bloom Beauty Studio's post 24/02/2026

Now available

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matale
21000