salon sawenya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from salon sawenya, Beauty, cosmetic & personal care, Madawela ulpatha, Matale.
🔥🔥💃
01/09/2026
චාම් ඩ්‍රෙසින් ඕනිනම් එන්න මේ පැත්තට
0741203348
මඩවල උල්පත
01/09/2026
එයාගේ කොණ්ඩෙ නිරෝගිව වැවෙන්න නිතරම කට් කරගන්න එනවා
වෙලාවකට කපන්නැතිව යවනවා..
ආයෙත් අනේ අක්කි ටිකක් කපමු කියලා එනවා..
21/08/2026
1st Anniversary ...🎉️🎉️
පුරා අවුරුද්දක් මා සමග සිටි ඔයාලට ස්තුතියි..
මාව ෆ්ලොව් කල සැමටත් ස්තුතියි
21/08/2026
ෆීචර්ස් ගොඩාක් ලස්සන අයෝමි අක්කා😍🎉️
2016 මට මතකනම් ඔයා මගෙන් පලමු ඩ්‍රෙසින්ග් කලේ.. මේකප් එක ඒ කලේත් හරිම ලස්සනට කලාට මට ඔසරිය අන්දන එක නෙරිය හොඳ පිටට ගද්දි වැරදිලා වෙලා ගිහින් .. බාගෙට සාරිය ඇදන් ගියේ..
අදත් මාව විස්වාසය තියලා ඒ විදිම අපි ඔසරිය ඇන්දා හරියටම ..
එදා මන් අතින් වැරදිලත් ඔයා මගෙන් ඩ්‍රෙසින් කරගත්තා... ස්තුතියි අක්කි
Category
Website
Address
Madawela Ulpatha
Matale
Alerts
Be the first to know and let us send you an email when salon sawenya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
