GlamPeds Corner

GlamPeds Corner

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GlamPeds Corner, Health/Beauty, Matara.

Photos from GlamPeds Corner's post 12/02/2024

Hi hi ලමයි✋✋

ඔන්න ඔයාලටම ඩිසයින් කර ගන්න නැත්නම් පුංචිම පුංචි බිස්නස් එකක් පටන් ගන්න ...... ගත්ත හැමෝටම colors slippers 💥💥

12/02/2024

Hi hi ලස්සන ලමයි ටික🌻

සතියේන ප්‍රතිඵල සහතිකයි😱✋

මොන body loation එක ගැවත් ප්‍රතිඵල නැද්ද......?? ම්ම්ම් අන්න එයාලටයි මෙක මෙ ujooba body butter එක.. 100%ක් original product එකක්. හැබැයි ලමයි එක දෙයක් ඔනම් කලු කෙනෙක් සුදු කරන්න ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන ක්‍රිම් එකක් මෙක. බීලීචිං අඩංගුයි...
💥 Ujooba body butter එක මගින් දින 7ක් තුල පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්😚
ලප කැලැල් මකා දමයි
රාත්‍රි කාලයේදී බාවිතා කරන්න
සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි
300ml ක් අඩංගු මෙම body butter එක මාස එකහමාරක් පාවිච්චි කරන්න පුලුවන්🥰🥰

Photos from GlamPeds Corner's post 04/02/2024

Phyto booster whitening collagen supliment drink❤️❤️

මේ supliment drink එක මගින් හිතා ගන්න බැරි වාසි හුගක් ඔයාලට ලැබේනවා body loation එහේකින්වත් cream එකකින්වත් ගන්න බැරි තරම් මුලු ඇගම එකාකාරි පැහැයකට ගන්න 100% original ❤️

Photos from GlamPeds Corner's post 04/02/2024

හායි හායි ලමයි✋✋

PHYTO BOOSTER WHITENING COLLEGEN SUPLIMENT DRINK 🥰❤️

Phyto booster whitening / king of whitening ඔන්න ඔයාල දැනටමත් දන්නවනේ මං මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඔව් දැන් මේ collegen drink එක හැමෝම හොයනවනේ හැබැයි දන්නවද ෆේක් product හුගක් දැන් තියනවා එකත් ලොකු ලොකු මිල ගනාන් යටතේ... හැබැයි මං විශ්වාසේන් කියනවා ඔයාලා එක පාරක් අරගේන බලන්න 100% original🇦🇺🇰🇷
මේ booster collegen එක මගින් මුලු ශාරිරයටම එකාකාරී දිප්තිමත් පැහැයක් සමග අතුරු අබාධයකින් තොර දිදුලන සමක්.. marine collegen වලින් සමන්විත collegen පානය 100%ක් genuine products

මේමගින් ලැබේන ප්‍රතිඵල
💥සමේ රැලි හා අදුරු පෙනුම මකා දමා තරුණ බවක් ලබා දේයි.
💥ඉතාමත් ඉක්මනින් සම whitening කරයි.
💥දින 7 සිට ඉක්මන් ප්‍රතිඵල.
💥තරුණ පෙනුම රැකදී මුලු සිරුරම එකාකාරි පැහැයක් ලබා දෙයි.
💥සමෙහි ඇති අදුරු ලප කැලැල් මකා දමයි.
💥සමෙහි තෙතමනය ආරක්ෂා කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
💥සිරුරේ අස්ථි හා හිසකෙස් ශක්තිමත් කරයි.
💥විශේශය නම් ගැබිනි මව්වරැන් හා කිරි දේන මව්වරැන් සදහා යෝග්‍ය වේ...

Photos from GlamPeds Corner's post 04/02/2024

හායි හායි ලමයි✋✋

ඔන්න ඔයත් ආසාවෙන්ද හිටියේ මේ වගේ ලස්සනට code කරපු slippers එකක් ගන්න ඔයාලට අද ඉදලා මගේ code කරපු slippers code නොකරපු slippers code null flowers
glue
Colors slippers මේ හැමදේයක්ම තොග වශයෙන් මගේන් මිලදි ගන්න පුලුවන් ලමයි. ඔයාලත් බලන් ඉන්නවද ඔයාගේම කියලා business එකක් පටන් ගන්න...??

Photos from GlamPeds Corner's post 04/02/2024

හායි හායි ලමයි✋✋

ම්ම්ම් දැක්ක ගමන් අදුර ගත්තා නේද ඔව් ඔව් මේ දවස් වල හැම ගැනු ලමයේක්ම හොයන itms එකක්

ඉක්මන් කරන්න් තොග සිමිතයි ලමයි✋

Photos from GlamPeds Corner's post 04/02/2024

හායි හායි ලමයි✋✋

ඔන්න මං ගේනාවා ඔයාලට best offer එකක් ඔයාලා දන්නවනේ මේ දවස් වල lipstick එහේක මිල🤧 ම්ම්ම්

💄 💄 lipsticks VC and alovera
Vitamins C/E
Waterproof
High concentration
Box 12pcs
Magic colors
Single colors
Mix colors

Lipstick 1ps 220
💄 5ps 1200/=
එත් 💥💥 big offer box 12pcs එකම දැන් 1800/= විතරමයි😱

Photos from GlamPeds Corner's post 04/02/2024

Fresh & white whitening body butter
බිලීචිං අඩංගුයි..!! දවසින් දෙකෙන් සුදු වෙන්න හදපු ක්‍රිම් එකක් ගොඩක් අය කියනවනේ body loation කොච්චර ගැවත් කිසිම රිසල්ට් එකක් නෑ කියලා අන්න ඒ අයට මෙක බාවිතා කරන්න පුලුවන්
මෙක body butter එකක් ගෑවම ඉක්මනින් සමට උරා ගන්නවා ගාගේන ඉද්දි කිසිම අපහසුවක් නෑ. 300ml තියනවා. මාස දෙකක් විතර බාවිතා කරන්න පුලුවන් ඔනිනම් ගාලා ඔයාලට ඔනි color එක ආවට පස්සේ බිලීචිං නොවෙන වෙන ඔනිම product එකක් පාවිච්චි කරලා සම maintain කර ගන්න පුලුවන් 💥ආයේත් කියනවා මෙක සම ඉක්මනින් වගේම එකම color එහෙකට ගන්න බිලීචිං අඩංගු කල product එකක්

Photos from GlamPeds Corner's post 03/02/2024

හායි හායි ලස්සන ලමයි ටික✋
ඔන්න ඔයාලත් හොය හොයද හිටියේ caratone original product එක.. day 4-- 7 ඇතුලත best ම best රිසාල්ට් එකාක් හිතාගන්නවත් බෑ නේද ඔව් ඔව් ලමයි. අඩුවට තියන ෆේක් product වලට අහු නොවි මේ දවස් වල හැමෝම පිස්සුවෙන් වගේ හොයන caratone ගාලම වෙනස බලන්නකෝ

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara