Iodex Sri Lanka

Iodex Sri Lanka

Share

Iodex is an ayurvedic multipurpose fast pain relief balm which provides fast and effective relief in aches and pains of muscles and joints.

20/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේත් පෙරහැර මංගල්‍ය හැඩකරනා පිවතුන්ගේත් සිත නිවා ගත සනසන්නට Iodex සුව සහන වැඩසටහන සැදැහැ සිත් ඇතිව එක්වන වගයි.

දළදා සරණයි ඉක්මන් සුවයයි!

Photos from Iodex Sri Lanka's post 19/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට නැරබීමට පැමිණෙන බැතිමතුන් හට සුව සහනය ලබා දීම සඳහා Iodex සුව සහන වැඩසටහන, St. John Ambulance සංවිධානය සමග අත් වැල් බැඳ ගනී.

..

Photos from Iodex Sri Lanka's post 19/08/2026

Iodex සුව සහන වැඩසටහන, ශ්‍රී දළදා මාලිගාව සමඟ ඇසළ පෙරහර මංගල්ලයට එක් වන සියලුම කලා ශිල්පීන්ට සහනය ලබා දීමට අත් වැල් බැඳ ගනී.

17/08/2026

Every game is more than just a game - it's dedication and countless hours of hard work.
Iodex Spray delivers fast relief from muscle strain and impact-related pain, helping them get back to doing what they do best.

13/08/2026

දැඩි අව් රශ්මිය සමඟින් දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන ඔබට ඇති වන හිසේ කැක්කුමට, Iodex HeadFast ඉක්මන් සහනයක් ලබා දෙයි

10/08/2026

සංගීතයෙන් හැඩවුණු සරසවි සිරස සමඟ විනෝදයෙන් පිරුණු මතකයන් එක් කළ සුන්දර මොහොතක්! 🎶✨

විනෝද ක්‍රීඩා සමඟින් ඔබ සැම සමඟ සතුට බෙදාගන්නට Iodex අපිත් එක්වුණා.

10/08/2026

ගමන් බිමන් අතරතුර ප්‍රවාහන අපහසුතා නිසා ඇති වන හිසරදයට,100% ක්ම ස්වභාවික ආයුර්වේද ගුණයෙන් යුතු Iodex HeadFast ඔබට ඉක්මන් සහනයක් ගෙන දෙයි.

06/08/2026

පැය ගණනක දේශන මැදින් අපේ දරුවන්ගේ අනාගතය තනන ගුරුභවතුන්ට,හදිසියේ ඇති වන හිසේ කැක්කුමට, Iodex HeadFast ඉක්මන් සහනයක් ලබා දෙයි.

04/08/2026

තලවිල පුදබිමට සැදැහැ සිතින් පැමිණි ඔබ සැමගේ ගතට දැනුණු වෙහෙස නිවාලමින්, සුව සහනයක් ලබාදෙන්නට Iodex සුව සහන සත්කාරය මෙවරත් දායක විය. 🙏✨

මෙවන් අර්ථවත් අවස්ථාවක ඔබ සමඟ එක්වීමට ලැබීම අපට මහත් සතුටකි.

03/08/2026

தினமும் செய்யும் வீட்டு வேலைகளால் ஏற்படும் உடல் வலிக்கு வேகமான நிவாரணம். Iodex Base Balm உடன் உங்கள் நாளை சுறுசுறுப்பாக தொடருங்கள்.

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


121, Galle Road
Moratuwa