PNP Salon by Pretty

PNP Salon by Pretty

Share

Hi Beauties,
Welcome to the Pretty Salon😍

24/08/2026

PNP Salon & Academy
Microbladin Workshop
Maharagama
26th badge feed backs

Photos from PNP Salon by Pretty's post 24/08/2026

PNP Salon & Academy
Microbladin Workshop
Maharagama
26th badge completed

24/08/2026
Photos from PNP Salon by Pretty's post 23/08/2026

Microbladin WorkShop
Maharagama
25th badge
PNP Salon & Academy

23/08/2026

✨ Lip Blush ✨
🌸One Day Worksop🌸
⭕ PNP Salon & Academy ⭕
⭕Salon එකක් කරන සහා salon එකක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඔබ සහභාගි විය යුතුම lipblush පුහුනු වැඩමුලුව මෙයයි.

මෙහිදි ඔබට lipblush යනු කුමක්දැයි පැහැදිලි කරන අතර lipblush එකක් නිවැරදිව කරන අකාරය ඉතාමත් සරලව පියවරෙන්
පියවර පුහුනු කෙරේ .

🔹Lipblush Techniques
🔹Tool Equipments
🔹Lip Mapping
🔹Colour Theory

⭕කාන්තා පිරිමි ඕනෑම
අයෙකුට සම්බන්ධ විය හැක.
කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නැත.
රුපලාවන්‍ය ශේස්‍ත්‍රය අලුතින් එකතු වෙන්න ඉන්න ඔයාලට ඉතාමත් වටිනා අවස්තාවක්.
✨ පුහුණු විමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල නොමිලේ
ලබා දෙනු ඇත. ✨

මෙම වැඩමුලුවේදි සම්පුර්නයේන්ම lipblush පිළිබඳව පුහුණුව ලබාදේ .
අගෝස්තු මස 28 දින
මහරගම ඔසිස් උසස් අධ්‍යාපන ආයතනයේදී උදේ 9 .30 සිට දහවල් 1. 00
දක්වා පැවැත්වේ .
Course Fee :6000/=

සෑම පාඨමලාවක් සදහා පුහුනුව සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල නොමිලේ ලබාදෙනු ඇත .

Salon එකක් ආරම්භ කරන්න සිහින මවන ඔබට හොඳ අරම්භයකි
එන්න අප හා එක්වි ඔබේ සිහිනය සැබැකර ගන්න

⭕සියලුම සිසුන් හට ප්‍රායෝගිකව පුහුණු වීමට අවස්ථාව හිමිවේ.

⭕පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක් ලබා දෙනු ලැබේ.

⭕මූලික දැනුමක් අවශ්‍ය නොවේ .

🤝මෙම වැඩමුලුවට සහභාගි වෙනවා නම් පමනක් ඔබේ නම සදහන් කර මැසේජ් එකක් දමා ලියාපදිංචි වන්න.

✨️පාඨමාලාව මෙහෙය වීම:
20 වසරක් රූපලාවන්‍ය ශේස්ත්‍රයේ නියුතු, දිවයිනේ විශාල සිසු සිසුවියන් පිරිසකට ස්වයං රැකියා මග පෙන්වූ ප්‍රවීණ රූපලාවන්‍ය පුහුණු උපදේශිකා රූපලාවන්‍ය විශාරද

Mrs.Dilrukshi Fernando
0783760064 / 0741806204

21/08/2026

ඔයාගේ ඇහි බැඹි නැත්ද අඩුපාඩු තියෙනවාද? ඔයත් කැමතිද මේ වගේ ස්වාභාවික විදියට ඔයාගේ ඇහි බැඹි හදාගන්න .එන්න Salon PNP එකට අපි ලස්සනට සදාරන මුදලකට වැඩේ කරලා දෙන්නම්. අපිට call එකක් දෙන්න.වේලාව වෙන්කර ගන්න.
0783760064

Photos from PNP Salon by Pretty's post 20/08/2026

Eyelash Extension WorkShop Maharagama
26th badge
PNP Salon & Academy

18/08/2026

Moratuwa workshop
Feed backs !!!

18/08/2026

Moratuwa workshop
Thanks bro ( our crew )

Photos from PNP Salon by Pretty's post 18/08/2026

PNP Salon & Academy
Moratuwa Workshop

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


204/17, Sri Saddharmodaya Lane
Moratuwa

Opening Hours

Monday 08:00 - 08:15
Tuesday 08:00 - 08:15
Wednesday 08:00 - 08:15
Thursday 08:00 - 08:15
Friday 08:00 - 08:15
Saturday 08:00 - 08:15