Shiny Queen

Shiny Queen

Share

SHINY QUEEN (PVT) LTD Quality Beauty Secret

09/08/2026

✨ Thank you for your orders! ❤️
ඔයාලා වෙනුවෙන් ready කරපු orders ටික ඔන්න ගෙදරටම ඇවිත් අරන් යනවා! 🚚📦

විශ්වාසයෙන් අපේ Shiny Queen තෝරාගන්නා ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! 🥰
070 1606773 whatsapp

08/08/2026

✨ බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු 👇

💜 Hyaluronic Acid & Alpha Arbutin Serum ගැන ඔබටත් තියෙන ප්‍රශ්නවලට අපි මේ Video එකෙන් පැහැදිලිව පිළිතුරු දෙනවා.

✨ සමට අවශ්‍ය Hydration & Brightening care ලබාගන්න උපකාරී වන ingredients දෙකක් එකට එකතු කළ Serum එකක්.

💧 Hyaluronic Acid – සමට තෙතමනය ලබාදීමට උපකාරී වේ.
✨ Alpha Arbutin – uneven skin tone සහ dark spots පෙනුම අඩු කිරීමට උපකාරී වේ.

😍 ඔබටත් මේ Serum එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න. අපි පිළිතුරු දෙන්නම්!

📲 Orders / Details – WhatsApp: 070 160 6773

💜 Shiny Queen – Beauty with Confidence ✨

05/08/2026

✨ එක රැයකින් වෙනසක් නෙවෙයි… නමුත් නිවැරදි Skin Care එකෙන් වෙනස අනිවාර්යයි! 💜

💧 Hyaluronic Acid – සමට ගැඹුරු තෙතමනය ලබාදෙයි.
✨ Alpha Arbutin – අඳුරු ලප සහ uneven skin tone පෙනුම අඩු කිරීමට උපකාරී වේ.

🌸 සම මෘදු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමකට දිනපතා care එකක්.

💬 මේ serum එක භාවිතා කරන බොහෝ පාරිභෝගිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

📩 අදම Inbox කරන්න.
🚚 ශ්‍රී ලංකාව පුරා Cash on Delivery.
070 160 6773 Whatsapp

05/08/2026

තල තෙල් ඇයි මෙතරම් වටිනේ? 🌿

✔️ සමට හොඳින් උරාගනී
✔️ මසාජ් සඳහා සුදුසුය
✔️ සම මෘදු කරයි
✔️ ස්වභාවික තෙල්වලින් නිෂ්පාදිතයි

Shiny Queen Pain Killer Oil සමඟ දිනපතා සුවපහසු හැඟීමක් අත්විඳින්න.

📞 Orders: 070 160 6773

04/08/2026

👁️✨ Goodbye Dark Circles, Hello Bright Eyes!

රෑ නින්ද අඩුවීම, Stress සහ වෙහෙස නිසා ඇස් යට කළු වට තිබෙනවාද? 💙

💧 අපගේ Under Eye Serum එක,
✨ ඇස් යට සම දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
✨ Puffiness පෙනුම අඩු කිරීමට උපකාරී වේ.
✨ සමට තෙතමනය ලබා දී නැවුම් පෙනුමක් ලබා දෙයි.

📦 Islandwide Delivery
📲 WhatsApp: 070 160 6773

02/08/2026

🇦🇪 Dubai Order Ready! ✈️❤️
අපේ Pain Killer Oil දැන් Dubai වලටත් යනවා! 🌍
ඔබත් අදම ඔබගේ Order එක Book කරන්න. 📦✨
📩 Inbox කරන්න.

📞 +971 55 475 6417 (Dubai)
📞 070 160 6773 (srilanka)
🇦🇪

10/07/2026

මෙච්චර කල් හොයපු result තියෙන හොදම serum එක... 💫❤️
Shiny Queen
Salon Glamour Luck

10/07/2026

Thank you recommend ☺🥰
මෙච්චර කල් හොයපු result තියෙන හොදම serum එක... 💫❤️
Shiny Queen
Salon Glamour Luck

18/06/2026

මේ දකින හිනේ ...❤️❤️
Shiny Queen
Salon Glamour Luck

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


17
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00