N'Lo Wellness

N'Lo Wellness

Share

This Is For Beauty And Mind

25/10/2021
23/10/2021

Difference of the Waxing and Shaving

07/10/2021

Full Body Massage
Available

07/10/2021

Full Body Massage Available !

Photos from N'Lo Wellness's post 23/08/2021

Every For Men And Women.... සෑම ගැහැණු පිරිමි සදහාම❤️❤️
රේසර් කිරීම හෝ වීට් කිරීම හෝ ලේසර් කිරීමට වඩා Wax කිරීම වඩා ප්‍රායෝගික හා ඵලදායි වන්නේ ඇයි,
# වීට් කිරීම මගින් කෙස් ගස ගැලවීමට හේතු වන්නේ කෙස් ගස ඉගිල්ලී යෑමක් නොවන අතර එමගින් ඔබගේ කෙස් ගස සමෙන් පිටත කොටස යම් පිලිස්සීමකට ලක් කර ක්‍රීම් ඉවත් කිරීමත් සමගම මුලින් පිලිස්සූ කෙස් සියල්ල ඉවත් කරයි.( මෙය කාලයත් සමග සම ඇවපැහැ ගැන්වීමට හේතු වේ)
# රේසර් කිරීමේදී කෙස් ගස මුලින් ඉගිල්ලීමක් නොවන අතර සමට ඉහලින් ඇති කෙස් ප්‍රමාණය පමණක් කැපී යන නිසා නැවත කෙස් ගස වැඩෙන කාලය ඉතා ඉක්මන් වේ.
# තවද සම රළු ගැන්වීමට හා සම සීරීමට ලක්වේ.
# ලේසර් කිරීම මිල අදික උවත් අතුරු ආබාධ සහිත තාවකාලික විසදුමක් වේ.
# වැක්ස් භාවිතයේදී සමට අහිතකර නොවී (ප්‍රමිතියෙන් යුතු වැක්ස් වර්ගයක් භාවිතා කිරීම අනිවාර්යය වේ) කෙස් ගස මුලින්ම ගලවා දැමීමට හේතු වේ.
# මුලින්ම ගලවා දැමීම නිසා කෙස් ගස නැවත වැඩෙන කාලය දිගු වේ.
# නිවැරැදි වැක්ස් එකක් කිරීමෙන් කෙස් ගස සමග මැරුණ සමත් (Death Skin) ඉවත් වීම නිසා සම පිරිසිදු වී නැව්ම් බවක් ලැබීම ඉතා වාසිදායක වේ. ❤️❤️

Category

Address


Mount Lavinia

Alerts

Be the first to know and let us send you an email when N'Lo Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Mount Lavinia.