Winsetha Ayurveda Hospital
No 1, Ayurveda hospital in Sri Lanka Winsetha Ayurveda hospital. established in 2010.
For over five years, we have offered genuine "Sri Lankan Indian and Kerala specific Ayurvedic Therapies" for the well-being of mankind. Ayurveda and Yoga are the time tested ancient systems of medicine which help to maintain healthy body and mind. It is a science that not only addresses to bodily infirmity but encourages social, spiritual, emotional and psychological well being. The Kerala specific Ayurvedic rejuvenation and "Panchakarma" Therapies have a unique history of evolution and offer many exceptional methods for total body rejuvenation and could cure many chronic ailments. Due to the failure of modern medicine in offering side-effect-free treatments for certain ailments like Arthritis, Spondylitis, Lumbago, Slip Disc, Frozen Shoulder, Stress & Strain, Sciatica, Sinusitis, Depression, etc. has increased the demand for these time tested, side-effect-free therapies not only in Sri Lanka, but also in the Western world.
දියවැඩියාව ඇති වෙන්නේ පැණි රස කන නිසාමද? 🫤
16/10/2026
📢 කාරුණික දැනුම් දීමයි! 🌿
2026 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා දින වින්සෙත ආයුර්වේද රෝහලෙහි සායනික කටයුතු සිදු නොවන බව කරුණාවෙන් දැනුම් දෙමු.
එදින අප විසින් සම්බෝධි නුගාශ්රම විහාරයේදී නොමිලේ ආයුර්වේද වෛද්ය සායනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 🙏💚
ඔබගේ සෞඛ්යය වෙනුවෙන් අපගේ සේවය තවත් පුළුල් කරන මෙම සත්කාරයට ඔබත් පැමිණෙන්න..
📞 වැඩි විස්තර සඳහා: 077 555 6466
Winsetha Ayurveda Hospital 🌿
ආරෝග්යා පරමා ලාභා!
16/10/2026
🌿 තවත් දින 1යි! 🙏💚
ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන විශේෂ,
නොමිලේ ආයුර්වේද සායනය සඳහා සියල්ල සූදානම්! 💯
🌿 ආදරණිය මව්වරුන් - පියවරුන් සහ සහෝදර ඔබ සැම පැමිණෙන්න! ❤
📅 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා දින..
⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
📍සොයිසාපුර ශ්රී සම්බෝධි නුගාශ්රම විහාරයේදී
ආයුර්වේද විශේෂඥ වෛද්යවරුන්ගේ උපදෙස් ලබාගෙන, ඔබට අවශ්ය සෞඛ්ය මඟපෙන්වීම පිළිබඳ දැනුවත් වන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න: 077 555 6466
ඔබේ සෞඛ්යය වෙනුවෙන් අදම පියවරක් තබමු. 🌿
15/10/2026
තව දින දෙකයි! ❤
🌿 ආදරණිය මව්වරුන් - පියවරුන් සහ සහෝදර ඔබ සැම වෙනුවෙන්මයි! ❤
ඔබගේ සෞඛ්යය පිළිබඳ නිවැරදි දැනුවත්භාවය ලබාගැනීමට නොමිලේ ආයුර්වේද වෛද්ය උපදේශන සායනයක් 𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 වෙතින්. 💚
📅 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා දින..
⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
📍සොයිසාපුර ශ්රී සම්බෝධි නුගාශ්රම විහාරයේදී
ආයුර්වේද විශේෂඥ වෛද්යවරුන්ගේ උපදෙස් ලබාගෙන, ඔබට අවශ්ය සෞඛ්ය මඟපෙන්වීම පිළිබඳ දැනුවත් වන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න: 077 555 6466
ඔබේ සෞඛ්යය වෙනුවෙන් අදම පියවරක් තබමු. 🌿
14/10/2026
තව දින තුනයි! ❤
🌿 ආදරණිය මව්වරුන් - පියවරුන් සහ සහෝදර ඔබ සැම වෙනුවෙන් පවත්වනු ලබන ආයුර්වේද වෛද්ය සායනය! ❤
ඔබගේ සෞඛ්යය පිළිබඳ නිවැරදි දැනුවත්භාවය ලබාගැනීමට නොමිලේ ආයුර්වේද වෛද්ය උපදේශන සායනයක් 𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 වෙතින්. 💚
📅 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා දින..
⏰ පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
📍සොයිසාපුර ශ්රී සම්බෝධි නුගාශ්රම විහාරයේදී
ආයුර්වේද විශේෂඥ වෛද්යවරුන්ගේ උපදෙස් ලබාගෙන, ඔබට අවශ්ය සෞඛ්ය මඟපෙන්වීම පිළිබඳ දැනුවත් වන්න.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න: 077 555 6466
ඔබේ සෞඛ්යය වෙනුවෙන් අදම පියවරක් තබමු. 🌿
13/10/2026
💚 𝐘𝐨𝐮𝐫 𝐭𝐫𝐮𝐬𝐭 𝐦𝐞𝐚𝐧𝐬 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐭𝐨 𝐮𝐬.🌿
Every kind word reminds us why we do what we do. We’re truly grateful for this wonderful 5-star Google review and for the appreciation shown to our team.
ඔබ අප කෙරෙහි තබන විශ්වාසයට ගොඩක් ස්තුතියි. ❤️
ඔබ සතුටින් නිරෝගිමත්ව සිටිනවා දැකීම අපේ මුලික බලාපොරොත්තුවයි!
🙏 Thank you for choosing Winsetha Ayurveda Hospital. We look forward to welcoming you again!
ආරෝග්යා පරමා ලාභා!🌿
12/10/2026
🌿 𝐉𝐨𝐢𝐧𝐭 𝐩𝐚𝐢𝐧 𝐬𝐡𝐨𝐮𝐥𝐝𝐧'𝐭 𝐡𝐨𝐥𝐝 𝐲𝐨𝐮 𝐛𝐚𝐜𝐤 𝐟𝐫𝐨𝐦 𝐥𝐢𝐯𝐢𝐧𝐠 𝐥𝐢𝐟𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐟𝐮𝐥𝐥𝐞𝐬𝐭.💚
දණහිස් වේදනාව, සන්ධි වේදනාව හෝ ඇවිදීමේ අපහසුතා නිසා ඔබේ දෛනික ජීවිතයට බාධා ඇති වෙනවාද? 🫤
වේදනාව නොසලකා හරින්න එපා. 🚫
ඔබේ සෞඛ්යය ගැන අදම සැලකිලිමත් වන්න. 💚
At 𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥, 𝐌𝐨𝐮𝐧𝐭 𝐋𝐚𝐯𝐢𝐧𝐢𝐚
Dr. D. G. Srikanthi provides consultations for arthritis and joint related conditions, helping you understand your condition and explore suitable Ayurvedic treatment options. 🌱
👩⚕️ වෛද්ය උපදේශන:
Dr. D. G. Srikanthi
🎓 BAMS, PGD (Ayurveda) – University of Colombo
📅 සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම
⏰ පෙ.ව. 8.00 – ප.ව. 5.00
📍 No. 5, Barnes Avenue, Hotel Road, Mount Lavinia
📞 Call / WhatsApp: 077 555 6466
🌿 ඔබේ සෞඛ්යය වෙනුවෙන් නිවැරදි පියවරක් අදම තබන්න.
𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥
𝐘𝐨𝐮𝐫 𝐇𝐞𝐚𝐥𝐭𝐡, 𝐎𝐮𝐫 𝐏𝐫𝐢𝐨𝐫𝐢𝐭𝐲. 💚
#සන්ධිවේදනා
11/10/2026
🌿 𝐒𝐨𝐦𝐞𝐭𝐢𝐦𝐞𝐬, 𝐚𝐥𝐥 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐝𝐲 𝐧𝐞𝐞𝐝𝐬 𝐢𝐬 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐜𝐚𝐫𝐞, 𝐚 𝐦𝐨𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐩𝐞𝐚𝐜𝐞, 𝐚𝐧𝐝 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐡𝐞𝐚𝐥. 💚
In the rush of everyday life, we often forget to care for the person who needs it most,
𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐯𝐞𝐬. ❤️
At Winsetha Ayurveda Hospital, we bring together the wisdom of traditional Ayurveda and the care of dedicated professionals to offer you a peaceful, personalised wellness experience.
✨ Authentic Ayurvedic treatments
🌿 Natural herbal care
💚 Professional attention from caring hands
Because your well-being is not a luxury. It’s an essential part of living a happier, healthier life.
Give yourself the care you deserve. 🙏
📍 No. 5, Barnes Avenue, Hotel Road, Mount Lavinia
📞 Call / WhatsApp: 077 555 6466
𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥 - 𝐘𝐨𝐮𝐫 𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬. 𝐎𝐮𝐫 𝐂𝐚𝐫𝐞.🌿
🙏💚 It was truly a blessing to welcome her all the way from the UK and care for her at Winsetha Ayurveda Hospital. ❤
ඇයගේ අතේ ගැටලුවට ප්රතිකාර ලබා දීමට හැකිවීම ගැන අපි හදවතින්ම කෘතඥ වෙනවා. 🌿
May she continue to enjoy good health, happiness, and a beautiful life ahead. ❤️
09/10/2026
❤️ 𝐖𝐡𝐞𝐧 𝐈𝐭’𝐬 𝐒𝐨𝐦𝐞𝐨𝐧𝐞 𝐘𝐨𝐮 𝐋𝐨𝐯𝐞, 𝐓𝐫𝐮𝐬𝐭 𝐌𝐚𝐭𝐭𝐞𝐫𝐬.
They were there for you when you took your first steps. 😌
They cared for you when you were sick. They sacrificed their own happiness to see you smile.
Now, when it comes to their health, they deserve the same love and care they gave you. ❤️
At 𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥, we understand that behind every patient is a family that cares, hopes, and trusts. ♻️
That’s why we believe healthcare is not just about treatment it’s about listening, understanding, and caring for the people who mean the most to you. 🌿
Because your loved ones deserve more than care. 𝐓𝐡𝐞𝐲 𝐝𝐞𝐬𝐞𝐫𝐯𝐞 𝐜𝐚𝐫𝐞 𝐲𝐨𝐮 𝐜𝐚𝐧 𝐭𝐫𝐮𝐬𝐭..💚
📍 No. 5, Barnes Avenue, Hotel Road, Mount Lavinia
📞 Call / WhatsApp Now: 077 555 6466
𝐖𝐢𝐧𝐬𝐞𝐭𝐡𝐚 𝐀𝐲𝐮𝐫𝐯𝐞𝐝𝐚 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥
𝐘𝐨𝐮𝐫 𝐖𝐞𝐥𝐥𝐧𝐞𝐬𝐬. 𝐎𝐮𝐫 𝐂𝐚𝐫𝐞..
Alerts
Be the first to know and let us send you an email when Winsetha Ayurveda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Subscribe
We will notify you when anything happens in Mount Lavinia.