Lovely Looms

Lovely Looms

Share

Unique Hand Crafted

Photos from Lovely Looms's post 02/08/2023

Hey Girls,
🔺ලස්සනට අඳින්න පලඳින්න ආසා ඔයාලා
වෙනුවෙන් අලුත් item ටිකක් අරගෙන
ආවා.

🔺Wash කරන ලද අමු රෙද්දෙන් නිම වූ
අලුත්ම Tote Bags අරගෙන ආවා.

🔺ලස්සන ලස්සන Line Art සිත්තම් කරන
ලද Tote bags.

🔺Class යන්න , Campus යන්න , එලියට
යනකොට , ඕනම රස්සියාදුවකට අරන්
යන්න , ඕනම ඇඳුමකට ගැලපෙන,
අලුත්ම තාලයට කාලයට ගැලපෙන
අයුරින් පරිසර හිතකාමී අයුරින් නිමවන
ලද tote bags ඔයත් අදම මිලදී ගන්න.

🔺100% Hand Painting

🔺Bank Deposit or Online Transfer

🔺හරිත ජීවී ඔයාලා වෙනුවෙන් මේ වෙනස
අත්විඳින්න

⭕Whatsapp - 076 072 4229
⭕Messenger

Photos from Lovely Looms's post 26/07/2023

ඔන්න අපේ කාලයට තාලයට හැඩ⁣ගැහෙන හැඩට වැඩට අඳින පලඳින හැඩකාර දඟකාර කඩවසම් කොල්ලන් වෙනුවෙනුයි මේ ලස්සන බෑග් එක.😎

ඔබේ අයියට , මල්ලිට , යාලුවාට , පෙම්වතාට මතක හිටින තෑග්ගක් විදිහට දෙන්නත් පුලුවන්. වෙනස්ම විදිහට හිතන්න , අලුත්ම විදිහට තෑගි දෙන්න.🤗

100% පරිසර හිත කාමීව නිමවන ලද , අතෙන් පිංතාරු කරන ලද , අමු රෙද්දෙන් මසා නිමකල බෑග් ඉතා පහසු මිලට අපෙන්.🌱

ඔබට අවශ්‍ය art එකක් design කරගන්න , ඔයාගෙ නම ගහන්න , ඔයාට ඕන විදිහට customize කරගන්නත් පුලුවන්. 🤗

එකතු වෙන්න කොල්ලනේ කෙල්ලනේ. වෙනසක් කරමු අපි.😻

Whatsapp - 076 072 4229😇

Photos from Lovely Looms's post 23/07/2023

Thank You For Your Loving Order Malli ♥️😍
Kaveesh Sandeeptha💛

20/07/2023

Thank You For Your Loving Order 😍
Sahan Induwara Thennakoon

10/07/2023

පිංතාරු කරන ලද Tote Bags වගේම පිංතාරු නොකරන ලද Tote Bags උනත් අපෙන් ලබාගන්න පුලුවන්.🤗

කැන්වස් රෙදි වලින් සහ අමු ⁣රෙදි යන දෙකෙන්ම ලබාගන්න පුලුවන්.😃

ඔයාලට ඕන Size එකට මහගන්නත් පුලුවන්.🤗

පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න ඔයාලා වෙනුවෙනුයි මේ Plain color Bags ගෙනාවේ.😘

Plain Colour Bags අපෙන් අරන් පුංචි පුංචි සිතුවම් පිංතාරු කරලා ⁣Sale කරලා ඔයාගෙම කියලා පුංචි ආදායමක් උපයන්න ඔයාලටයි මේ අවස්ථාව.😃

Bag එක මහන රෙදි වර්ගය අනුව,
Bag එකේ size එක අනුව,
Zipper අල්ලලාද නැද්ද අනුව,
ලයිනින් කරලද නැද්ද අනුව,
Bags වල මිල ගනන් ටික ටික වෙනස් වෙනවා.😊

ඔයාලට කැමති විදිහට පහසු මිලට ටෝට් බෑග්ස් Lovely Looms වෙතින් ලබාගන්න පුලුවන්.😍

ඡායාරූප මුල් අයිතිකරු සතුයි.

Whatsapp : 076 072 4229

Photos from Lovely Looms's post 05/07/2023

Thank you for your loving order darling !😍♥️
Hirusha Rashmika

26/06/2023

හරිත ජීවියෙක් !

මේ නිල්පාට ග්‍රහලෝකය ඇතුලෙ
ඔයා කොළ පාටට ආසා කරන
ගස් වලට ආ⁣දරේ කරන
ටොෆි කොළයක්වත් බිම නොදමන
කෙළ බිඳක්වත් බිම නොගසන

හරිත ජීවියෙක් වෙන්න...🍃♥️

පොලිතින් බාවිතයෙන් මිදෙමු.
පරිසර හිතකාමී වෙමු.
තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙන්න,
පරිසර හිතකාමී Tote bag එකක් අරන් ඔයත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. 🤗🍃

Whatsapp - 076 072 4229

Photos from Lovely Looms's post 19/06/2023

අමු රෙද්දෙන් , ලිනන් රෙද්දෙන් හා කලු ලිනන් රෙදි වලින් නිම කල පරිසර හිතකාමී Tote Bag.😍

Clz අරන් යන්න ,පන්සල් අරන් යන්න ,විනෝද ගමන් යන්න ඕනෑම ගමනක් සදහා සුදුසුයි😉👍 ඒ වගේම තමයි අම්මට සහෝදරියන්ට පෙම්වතියට වගෙම පිරිමි ලමයින්ටත් තෑගි කරන්න පුළුවන් ලස්සන bag දැන් අපෙන් ගන්න පුළුවන් 🤝❤️

හුරුබුහුටි අමු රෙදි වලින් නිමවු Tote bags සහා කලු පැහැති ලිනන් රෙදි වලින් නිම වූ Tote bags අදම ඔබ කැමති ආකාරයේ සිතුවමකින් හැඩගන්නවා ගෙදරටම ගෙන්වා ගන්න .🤗🥰

▪️12x14 අඟල්
13x15 අඟල්
14x16 අඟල්

පර්ස් size
10x5 අඟල්.
ලයිනින් කර ඇත.👈

▪️අමු රෙදි හා සුදු ලිනන්
කලු ලිනන් රෙදි වලින් නිමවන ලද.👌
▪️පරිසර හිතකාමී ලෙස නිම කළ 🌿

Tote Bag ඔබත් මිලදී ගන්න 😍❤️

⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger

Eco-friendly Tote Bag made of raw cloth and black cloth.😍
It is suitable for any trip, to take Clz, to take to temples, to go on a fun trip.😉👍

Tote Bag made of cute raw fabric &
Get a Tote Bag made of black fabric 🌸💼
Today you will be shaped with a painting of your choice and bring it home.🤗🥰

▪️10×12 inch
12×14 inch
14×16 inch
15×18 inch

Purse size
10×5 inch
With lining

▪️Made of raw cloth and black cloth.👌
▪️Environmentally friendly finished 🌿

Buy Tote Bag too 😍❤️

🌸ඡායාරූප මුල් හිමිකරු සතුයි.!

Photos from Lovely Looms's post 17/06/2023

Lovely Loom
ඔබට අවශ්‍ය ඕනැම ආකාරයක බතික් ගවුම්,බතික් රෙදි,සාරි සහ සියලු බතික් නිශ්පාදන සාධාරණ මිල ගණන් යටතේ අප විසින් සාදාගත හැක.❤😍

🌼 දින 14ක් ඇතුලත දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලැබේ
🌼ගෙවිම් සිදුකිරිම Bank Deposit,Online transfer
🌼 තොරතුරු දැනගැනිම සදහා 076 072 4229 අංකයට Whatsapp කරන්න.
🌼 Size Chart ඇතුලත්කර ඇත (ඔබගේ mesuement සදහා ද මසා දෙනු ලැබේ)

(රීසෙලින්,තොග අලෙවිය,සීට්ටු හා මැහුම් ව්‍යාපාර සදහා ද ලබාදිය හැක)
💙 ආලෝක තත්වය සහ ඡායාරූපකරණය හේතුවෙන් වර්ණය තරමක් වෙනස් වියහැක.
💙ජායාරූප මුල් අයිතිකරුවන් සතුවේ.❤

https://www.facebook.com/profile.php?id=100093292190768&mibextid=ZbWKwL 😍

16/06/2023

අමු රෙද්දෙන් හා කලු රෙදි වලින් නිම කල පරිසර හිතකාමී Tote Bag.😍

Clz අරන් යන්න ,පන්සල් අරන් යන්න ,විනෝද ගමන් යන්න ඕනෑම ගමනක් සදහා සුදුසුයි😉👍 ඒ වගේම තමයි අම්මට සහෝදරියන්ට පෙම්වතියට වගෙම පිරිමි ලමයින්ටත් තෑගි කරන්න පුළුවන් ලස්සන bag දැන් අපෙන් ගන්න පුළුවන් 🤝❤️

හුරුබුහුටි අමු රෙදි වලින් නිමවු Tote bags සහා කලු පැහැති හෑන්ඩ්ලූම් රෙදි වලින් නිම වූ Tote bags අදම ඔබ කැමති ආකාරයේ සිතුවමකින් හැඩගන්නවා ගෙදරටම ගෙන්වා ගන්න .🤗🥰

▪️12x14 අඟල්
13x15 අඟල්
14x16 අඟල්

පර්ස් size
10x5 අඟල්.
ලයිනින් කර ඇත.👈

▪️අමු රෙදි හා
කලු හෑන්ඩ්ලූම් රෙදි වලින් නිමවන ලද.👌
▪️පරිසර හිතකාමී ලෙස නිම කළ 🌿

Tote Bag ඔබත් මිලදී ගන්න 😍❤️

⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger

Eco-friendly Tote Bag made of raw cloth and black cloth.😍
It is suitable for any trip, to take Clz, to take to temples, to go on a fun trip.😉👍

Tote Bag made of cute raw fabric &
Get a Tote Bag made of black fabric 🌸💼
Today you will be shaped with a painting of your choice and bring it home.🤗🥰

▪️12×14 inch
13×15 inch
14×16 inch
Purse size
10×5 inch
With lining

▪️Made of raw cloth and black cloth.👌
▪️Environmentally friendly finished 🌿

Buy Tote Bag too 😍❤️

⭕ Whatsapp - 076 072 4229
⭕ Messenger

Category

Telephone

Website

Address


Negombo

Alerts

Be the first to know and let us send you an email when Lovely Looms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.