Oshi Cosmetics

Oshi Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oshi Cosmetics, Health/Beauty, Negombo.

24/02/2023

Available now

Photos from Oshi Cosmetics's post 05/02/2023

ලග එන පෙම්වතුන්ගේ දිනයට ඔබත් සුදානම්ද.🤣නැත්තම් දැන්ම සූදානම් වන්න.ඔබගේ පෙම්වතාට පෙම්පවතියට සැමියට බිරිදට දෙන්න සුවඳම සුවඳ පර්පියුම් එකක් අවශ්‍ය නම් ඔරිප්‍රේම් ආයතනයේ තියෙන සුවඳම සුවඳ පර්පියුම් එකක් අදම ඇනවුම් කරන්න.අවශ්‍ය නම් මට Msg කරන්න .

Photos from Oshi Cosmetics's post 02/02/2023

Valentine goft pack foy you

Photos from Oshi Cosmetics's post 02/02/2023

Valentine gift packs

25/01/2023

🌸 සිහින් හැඩකාර සිරුරක් කැමති ඔබ සඳහාම

🥰 WELLNESS NATURAL BALANCE SHAKE 🥰

😞බඩ ඉදිරියට නෙරා ඇවිත්ද?
😞බර අසීමිත ලෙස වැඩි වෙලාද?
😞තරබාරුකම නිසා තවමත් සිත් තැවුලෙන්ද ?

😍මාසෙකට 4Kg අඩු කර ගැනීමට කැමතිද?❤️

😍😍Wellness Natural Balance Shake😍😍

🌼මෙමගින් ආහාර රුචිය අඩු කරයි...
🌼සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි...
🌼සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි...
🌼සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, Fiber ලබා දේ...

👉 මෙය රුචිකත්වය අනුව රස 3 කින් ලබා ගත හැකිය...

1.Vanilla
2.Chocolate
3.Strawberry

💥 අධික තරබාරුව නැති කිරීමට වෙළදපොළේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය පානයක් ලෙස භාවිතා කල හැකිය....

❤️සාමාන්‍යයෙන් උදෑසන ආහාර ගැනීමට පැය 1/2කට පෙර මෙය පානය කල යුතුය...
❤️කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ...
❤️සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත...

Photos from Oshi Cosmetics's post 08/01/2023
Photos from Oshi Cosmetics's post 02/01/2023

Buy it now / Cash on delivery

18/12/2022
Photos from Oshi Cosmetics's post 18/12/2022

😭ඔයාටත් තියෙන්නෙ oily skin එකක්ද?
😭මුහුණේ තෙල් ගතිය නිසා pimples එනවද?
😭මුහුණ අවපැහැ ගැන්විලාද?

Organic Tea tree & Lime මුසුකොට නිෂ්පාදනය කර ඇති Oriflame Nature purifying 🍋🌱

💚සමෙහි අනවශ්‍ය ලෙස පවතින තෙල් ගතිය අඩු කර ඔබේ මුහුණට දීප්තිමත් බවක් ලබාදෙයි.
💚ඉක්මණින් සමට අවශෝෂණය කර ගනි.
💚මෙම නිෂ්පාදනයන් සියල්ලම භාවිතා කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත.
💚මෙම set එකෙහි නිශ්පාදන වෙන වෙනම ලබා ගැනීමේ පහසුකම්ද ඇත්.
💚ප්‍රතිඵල සායනිකව හා ප්‍රායෝගිකව තහවුරු කර ඇති නිසා සමටත් හිතකරයි.

🚛🛵දිවයින පුරා බෙදා හැරීම් කටයුතු සිදු කරයි.
🛒නිශ්පාදන ලැබුණු පසු මුදල් ගෙවන්න.

10/12/2022

❤️❤️Wellness Pack Man/Woman ❤️❤️

නීරෝගීභාවය තමයි ලෝකයේ උතුම්ම සැපත..
ලස්සන තමයි තමයි ලෝකයේ ප්‍රියජනකම දේ..

ඉතින් ගැහැණු පිරිමි අපි හැමෝම නීරෝගීව ලස්සනට ඉන්න කැමැති බව රහසක් නොවේ.

දැන් තියෙන Busy Life එකත් එක්ක අපේ ආහාර රටා , අපේ ශරීරය ගැන තියෙන සැලකිලිමත් බව ගොඩාක් අයට අමතක වෙලා.

ඒ නිසා ,,
👎 අපේ පෙනුම වයසටත් වඩා වියපත් වෙලා.
👎පිරිපුන් ශරීරය වැහැරිලා යනවා.
👎 ලස්සනට තිබුන කොණ්ඩෙත් අහුරු පිටින් වැටිලා යනවා.
👎 සම රැලි වැටිලා දීප්තිය අඩු වෙනවා.
👎 හැමදාම ඇඟේ අමාරු
👎 බෝවෙන රෝග වලට වේගවත්ව ගොදුරු වෙනවා
👎 බෝනොවෙන රෝග සඳහා අත වනනවා.

එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩාරියක් තියෙනවා.

ගොඩාක් රටවල් වල මේ ප්‍රශ්න විසඳා ගැනීමට Food Supplement භාවිතා කරනවා.

ORIFLAME සන්නාමය යටතේ WELLNESS WOMEN/MAN PACK ඔයාට ලංකාවේ දී භාවිතා කරන්න පුළුවන්.

මේ Pack එකේ ඔයා දිනපතා භාවිතා කලයුතු ආකාරයට කුඩා Sachet packet ලෙස සකස් කර තිබෙනවා. එක් පැකට්ටුවක් හැමදාම උදේ ආහාර වේලකින් පසු බොන්න තියෙන්නේ

Watpp 0763316029

▶️ 2 × Omega 3 Capsule
▶️ 1 × Astaxanthin and bilberry Extract Capsule
▶️ 1 × Multivitamin and Mineral Tablet

Photos from Oshi Cosmetics's post 09/12/2022

ලස්සනට ඉන්න කමති හමොම වෙනුවෙන්

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo