Salon Dil Ru
We will offer a wide range of services that include,Hair, cuts, relaxers, perms, colour
14/06/2026
03/01/2026
හායි, ඔයාගෙත් ඉස්සොරි, කොන්ඩෙ යන, කෙස් අග පැලෙන, ප්‍රශ්න වගේම මුහුනේ black heads, white heads, පින්පල්ස් හා යටි පතුල් පැලෙන ප්‍රශ්න තියෙනවද? අපි ගෙනාවා මේ හැමදේම විසදගන්න පුලුවන් සුපිරිම offer එකක්. ඒ තමයි hair treatment එකයි cleanup එකයි pedicure එකයි තුනම රුපියල් දෙදහස් නමසීයට. ඔයත් දැනම පහල තියෙන නම්බර් එකට කෝල් එකක් දීල appointment එකක් දාගන්න.
Category
Contact the business
Telephone
Website
Address
Pallansena South Kochchikade
Negombo
11540
Alerts
Be the first to know and let us send you an email when Salon Dil Ru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
