Skin Clinic Negombo

Skin Clinic Negombo

Share

Negombo Skin Clinic is a Cosmetic Clinic Center, we offer the most current and comprehensive cosmetological services in the country

26/09/2026

Yes, We Are Open Today & Tomorrow! ✨

අද පෝය දිනයේ (සැප් 26) සහ හෙට ඉරිදා දිනයේ (සැප් 27) නිවාඩු පාඩුවේ ඔබේ Skincare & Hair Treatments පහසුවෙන්ම කරගන්න Skin Clinic Negombo වෙත පියනඟන්න! 🩺💆‍♀️

📅 Sept 26 & 27: Open as usual

📞 077 757 7406
📍 Skin Clinic Negombo (St. Joseph's Street, Negombo)

25/09/2026

Expert Consultations & Treatments in Skin Clinic Negombo! ✨

Skin Clinic Negombo වෙතින් Dr. Nalinda Patalie Karunaratne හමුවී expert medical advice ලබාගැනීම වගේම​ Channeling වලින් පසු ඔබට අවශ්‍ය වන සියලුම Specialized Skin Care Treatments, වෛද්‍යවරයා විසින්ම සිදු කර ගැනීමට හැකියාව තිබේ.

සමේ පවතින ඕනෑම ගැටලුවකට නිසි වෛද්‍ය උපදෙස් සහ ආරක්ෂිතම සත්කාර ලබාගැනීමට Skin Clinic Negombo වෙත පියනඟන්න.

📞 Call / WhatsApp: 077 757 7406
📍 Location: Skin Clinic Negombo (St. Joseph's Street, Negombo)

24/09/2026

Our client visiting all the way from the UK experienced our Clinical Facial treatment, and here’s what she had to say! 💆‍♀️💖

ලෝකේ කොහේ හිටියත්, ඔබේ සමට අවශ්‍යම කරන්නේ World-Class Clinical Care එකක්. International clientsලා පවා විශ්වාස කරන අපගේ උසස්ම ප්‍රමිතියේ Clinical Treatments සමඟින් ඔබේ Glowing Skin dream එක සැබෑ කරගන්න! ✨

ඔබේ Slot එක අදම Book කරගන්න!
📞 Call / WhatsApp: 077 757 7406
📍 Skin Clinic Negombo

20/09/2026

Advanced Clinical HYDRA-FACIAL 🌟

International Trust & World-Class Skincare at Skin Clinic Negombo!

Listen to what our client visiting from the UK has to say about her treatment experience with us! 💆‍♀️💖

We are proud to deliver clinical-grade dermatological care that meets international standards for all our local and global clients.

📞 Book your consultation: 077 757 7406
📍 Visit us: St. Joseph’s Street, Negombo

19/09/2026

Hair & Face PRP Treatments

හැම PRP එකක්ම එක වගේ නැහැ. නියම ප්‍රතිඵල සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Clinical Standard Treatment එකක් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

Hair PRP Treatment: කෙස් ගැලවී යාම පාලනය කර හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

Face PRP Treatment: සමේ පැහැය දීප්තිමත් කර ස්වාභාවික තරුණ බව රැකදෙයි.

📞 අමතන්න: 077 757 7406
📍 Visit us: St. Joseph’s Street, Negombo

09/09/2026

රුපියල් 25,000ක් වටින Advanced Facial Combo එක රුපියල් 12,000කට ලබාගන්න ලැබෙන සුවිශේෂී Chance එකක්! ✨

✅ Advanced Clinical HydraFacial Treatment එකත් සමඟ,

✅ BB Glow Treatment
OR
✅ Korean Glass Skin Treatment
යන Treatments දෙකෙන් ඔබට කැමතිම එක් Treatment එකක් දැන් රු. 12,000ක් විතරයි

🗓️ මෙම විශේෂ දීමනාව සැප්තැම්බර් 20 වෙනිදා දක්වා පමණයි! (Limited Slots Available)

📞 Call / WhatsApp: 077 757 7406
📍 Skin Clinic Negombo

01/09/2026

Normal Salon Facial එකක ගාණට Advanced Clinical Facial එකක වෙනස විඳගන්න!

ඔබේ සමට සැබෑ නිරෝගී වෙනසක් අවශ්‍යද? සාමාන්‍ය බේසික් ෆේෂල් එකක් වෙනුවෙන් වියදම් කරන මුදලින්ම, Skin Clinic Negombo වෙතින් උසස්ම මට්ටමේ High-Quality Branded Products පමණක් භාවිතා කරමින් සිදුකරන Advanced Clinical Facial එකක් ලබාගන්න දැන් ඔබටත් පුළුවන්!

🔖 Limited Time Offer - රු. 4,000/- (සැප්තැම්බර් 11 වනදා දක්වා පමණයි)

මෙම විශේෂිත මිලට ඇතුළත් වන්නේ Limited Slots කිහිපයක් පමණයි. ඒ නිසා අදම Call කරලා ඔබගේ Appointment එක වෙන් කරවා ගන්න.

📞 Call / WhatsApp: 077 757 7406
📍 Skin Clinic Negombo

27/08/2026

We are looking for passionate professionals to join our skin clinic team in Negombo!

Are you passionate about beauty, skin health, and aesthetic care? 💆‍♀️✨
We’re looking for dedicated professionals to join our growing team in Negombo:

🔹 Aesthetic Doctors
🔹 Aesthetic Nurses
🔹 Aestheticians

📍 Be a part of a modern skin clinic that values client care and innovation.
📞 Contact us : 077 757 7406

25/08/2026

Special August Offer! ✨

අකාලයේ හිසකෙස් තුනී වෙලා, කොන්ඩේ යන එක ගැන ඔයත් වද වෙනවද?

කිසිදු සැත්කමකින් තොරව ඔබේම රුධිරයේ ඇති පෝෂණය ඇසුරින් හිසකෙස් මුල් අභ්‍යන්තරයෙන්ම ශක්තිමත් කර, ස්වාභාවිකවම පිරිපුන් කෙස් කළඹක් ලබාදෙන අපගේ Hair PRP Treatment එක සඳහා මෙන්න විශේෂ වාසියක්!

අගෝස්තු 31 වෙනිදාට කලින් ඔබේ Appointment එක Book කරගන්නා හැමෝටම:
✅ රු. 20,000ක් වටිනා Session එකක් රු. 15,000කට ලබාගත හැක.
✅ අගෝස්තු 31ට කලින් Book කරගන්නා ඔබට ඉදිරි Sessions 3ම රු. 15,000 බැගින් එකම විශේෂ මිලට ලබාගැනීමේ හැකියාව!

හිසකෙස් ගැලවී යාම නවතා, නිරෝගී පිරිපුන් කෙස් කළඹක් නැවත ලබාගන්න අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

Book your slot today:
📞 Call / WhatsApp: 077 757 7406
📍 Skin Clinic Negombo, St Joseph's Street, Negombo

19/08/2026

Salmon DNA Treatment
නිරෝගී සහ තරුණ පෙනුමැති සමක් සඳහා නවීනතම සත්කාරය

වයස්ගත වීමත් සමඟ සම අඳුරු වීම, එල්ලා වැටීම සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විඳින ඔබට, සම අභ්‍යන්තරයෙන්ම සුවපත් කර නැවත පණගන්වන Salmon DNA සත්කාරය දැන් Skin Clinic Negombo වෙතින් ලබාගත හැක.

මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කෙසේද?

ඉතා සියුම් මයික්‍රොනීඩල් තාක්ෂණය මගින් සම මතුපිට මෘදුව උත්තේජනය කරන අතරතුර, Salmon DNA සේරම් එක සමට ලබා දී එය මයික්‍රොනීඩල් මගින් සම අභ්‍යන්තරයටම ගැඹුරින් අවශෝෂණය (Absorb) කරවීම සිදු කරයි.

Salmon DNA මගින් ලැබෙන ප්‍රතිලාභ:

✅ සමේ කොලජන් (Collagen) වර්ධනය ඉහළ නංවා, සම එල්ලා වැටීම පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.

✅ ගැඹුරු කුරුලෑ කැළැල් සහ වළවල් (Acne Scars) පියවරෙන් පියවර මකා දමා සම මතුපිට සමතලා කරයි.

✅ සමේ තැනින් තැන ඇති වන අවපැහැ ගැන්වීම් සහ අඳුරු ලප (Pigmentation) ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබා දෙයි.

✅ සමට අවශ්‍ය උපරිම තෙතමනය සහ පෝෂණය ලබා දී, නිරෝගී මෙන්ම පැහැපත් පෙනුමක් (Glowing Skin) උදා කරයි.

සුදුසුකම් ලත් වෛද්‍ය අධීක්ෂණය යටතේ, පූර්ණ ආරක්ෂිතව සිදු කෙරෙන මෙම සත්කාරය මගින් ඔබේ සමේ සැබෑ වෙනස අත්විඳින්න.

📞 077 757 7406
📍 Skin Clinic Negombo
..................................................................................

Salmon DNA Treatment

ஆரோக்கியமான, இளமையான சருமத்திற்கான அதிநவீன பராமரிப்பு!

வயதான தோற்றம், பொலிவின்மை, தொய்வு மற்றும் முகப்பரு தழும்புகளுக்கு தீர்வளிக்கும் Salmon DNA சிகிச்சை இப்போது Skin Clinic Negombo-வில்!

சிகிச்சை முறை:

மைக்ரோநீடிளிங் (Microneedling) மூலம் சருமத்தை மெதுவாகத் தூண்டி, Salmon DNA சீரமை (Serum) சருமத்தின் உட்பகுதிக்கு ஆழமாகச் செலுத்துகிறது.

நன்மைகள்:

✅ கொலாஜன் அதிகரிப்பு: சருமத் தொய்வைக் கட்டுப்படுத்தி இளமையான தோற்றத்தைத் தரும்.

✅ தழும்புகள் நீக்கம்: ஆழமான முகப்பருத் தழும்புகளைப் படிப்படியாகச் சமமாக்கும்.

✅ கருமை அகற்றம்: நிறமாற்றம் மற்றும் கரும்புள்ளிகளை நீக்கி சீரான நிறம் தரும்.

✅ இயற்கைப் பொலிவு: அதிகபட்ச ஈரப்பதம் அளித்து பளபளப்பான (Glowing) தோற்றத்தைத் தரும்.

Telephone

Address


Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Skin Clinic Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.