Salon HairWith Nomico

Salon HairWith Nomico

Share

Hair and Beauty Technician & Lecture

02/10/2026

Nano plastia and botox techniques workshop . @ piliyandala in Salon Lavish Lanka

02/10/2026

පාඨමාලා විස්තර සදහා නම ලිපිනය whatsapp කරන්න. සිසුවියක් ගත්ත ක්ලිප් එකක්. ගොඩක් හවස ටිකක් අදුරෙ කරපු වීඩියෝ එකක් ඒ නිසා කොලිටිය අඩුයි.

02/10/2026
01/10/2026

ලෝක ළමාදිනය වෙනුවෙන් මා හට සුභ පැතූ සියලුම දෙනාට ස්තූතියි
😁😁😁

නොමිකෝ නිදර්ශන

01/10/2026

ඔයත් ඔයාගෙ අතින්ම ඔයාගෙ අඩුපාඩු හදාගෙන කොණ්ඩෙ පාට කරන්න වැඩ්ඩෙක් වෙන්න ආසනම් එන්න අපේ මෝළේට color කරන්න උගන්නන පංතියට. මීළග පාඨමාලාව ලබන අගහරුවාදා බත්තරමුල්ලේදී ආරම්භ වේ 0776061232 ඔබේ නම ලිපිනය whatsapp කරන්න . මේ ඊයේ අවසන් වෙච්ච අව්ස්සාවේල්ල color key පාඨමාලවේ සිසුන් විසින් පුහුණුවූ වර්ණ ගැන්වීමක අඩුපාඩු හොද නරක කියාදෙන අවස්තාවක්.

30/09/2026

ඔයාටත් මෙහෙම භය නැතුව කලර් කරන්න ආසනම් ලබන අගහරුවාදා එන්න අපේ අලුත් color key express course එකට. October 06 @ Baththamulla 0776061232

29/09/2026

ඔන්න කාලෙකට පස්සෙ එක්දින පාඨමාලවක් දැම්මා. එන අය ඉක්මනට ලියාපදිංචි වන්න
0776061232

29/09/2026

Color key baththaramulla

Telephone

Website

Address


Negombo

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Salon HairWith Nomico posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.