Beauty With Thuli PVT Ltd
BEAUTY with THULI ( PVT ) LTD
Thuli Gunarathna University of CYBERJAYA
මුලු ඇගටම රත්තරං පාටක් ගන්න පුලුවන් නිෂ්පාදන පෙලක් අපි ලග තියනවා..
07/09/2026
Beauty With Thuli PVT Ltd
ලස්සන වෙන්න හොදම තැන
එක්ස්කියුස් මී බලන්න 😍🌹❤️
2024 දාපු පරණ වීඩීයෝ එකක් ලක්ෂ ගානක් බලපු එකක් ඒක හරී වැරදී කියලා බැනලා කමෙන්ට් ගොඩාක් වැටිලා තිබ්බා.🌹😍 නමුත් ව්‍යවසායකයෙක් විදිහ අද ඉන්න තැන ගැන සතුටුයි. 😍
සීරම් එකක් ගන්න කලින් මේ කරුණු 5 ගැන දැනුවත් වෙන්න.
ඔයාලා එවන කමෙන්ට් වලට ස්තූතියි .මට ඒවා ගොඩාක් වටිනවා වගේම. තව කෙනෙක්ට හොද ක්‍රිම් එකක් තෝර ගන්නත් ඔයාලගෙ feedback වටිනවා..
ස්තූතියි මගෙ කස්‍ටමර්ලා හැමෝටම ..විශේෂයෙන් කියන්න ඕනෙ ගොඩාක් බිස්නස් කරන අය මන් දැකලා තියනවා ඕඩර් රිටන් කරලා කිය කියා දුක් වෙනවා. බනිනවා . නමුත් අවුරුදු 7 ක් තිස්සෙ ආපු ගමනේ මට දෙවියන් විසින් දීපු හොදම තෑග්ග තමයි..හොද කස්‍ටමර්ලා ටිකක් දීපු එක .. එයාලට ලොකු කරදරයක් උනේ නැත්නම් කවදාවත් මගෙ ඕඩර් එකක් රිටන් දැම්මෙ නෑ..සමහර අය හොස්පිට්ල් එකේ ඉඳන් පොටෝ එවනවා..මිස් පාර්සර් එක තියන්න මන් ටිකට් කපන් ආපු ගමන් ගන්නවා කියලා..ආදරෙයි..හැමෝටම මාව මේ තරම් විශ්වාස කරනවට..
Beauty With Thuli PVT Ltd
ලස්සන වෙන්න හොදම තැන
Day cream එකෙන් ලැබෙන රිසාල්ට් එක කස්‍ටමර් feedback එක්කම බලමු..
04/09/2026
Beauty With Thuli
ලස්සන වෙන්න හොදම තැන.
04/09/2026
හයිඩ්‍රා සීරම් එක ග්ලෝ උනා
ඇස් යට කලු ගතියත් අඩු උනා...
Category
Telephone
Website
Address
Negombo
11500
Alerts
Be the first to know and let us send you an email when Beauty With Thuli PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
