Salon Tharushi

Salon Tharushi

Share

all are give to good service

28/10/2025

🥰 හැමදේම ගනන් වැඩි කාලේ ඔයාලා ගැන හිතලා අපේ salon එකෙන් Skincare Treatment එකක්😍😍

ඔන්න ඉතින් ලස්සනට ඉන්න ආස ඔයාලටයි මේ අවස්ථාව,

ඒ offer එකට තව free ලැබෙන්නේ මොනවද කියලා දන්නවද 🤪🤪🤪🤪🤪🤪🤪🤪
🥳🥳 Eyerbrows/. Full face threading 🥳🥳
Free of charge 🥰😍

ඉතින් ම⁣ේ offer එක මගහැරගන්න එපා...👏

🔥🔥🔥මේ offers එක valid වෙන්නේ,
2025-10-28 - 2025-11-10 දක්වා පමණි 🔥🔥🔥

ඉක්මනින් අපට call කරලා දවස වෙන් කරව ගන්නක⁣ෝ...

❤️Pimple Treatment - 2500/- ❌-1800/-✅
❤Whitening Facial - 2500/-❌ - 1500/-✅
❤️Normal Facial - 2000/- ❌ - 1000/-
❤️Cleanup - 1500/- ❌ - 800/-
(with pack)
(Only Derma pro)

😍📢 Free Fullface Threading 📢😍

Call us now and book your appointment today....
📢 hurry Up📢

New Location :
No: Salon Tharushi
472/1/B,
1st Lane,
Anthony’s Road,
Nittambuwa.

Contact us: 076 766 7422 Tharu Ranasinghe

Open- 9am- 7pm

Photos from Salon Tharushi's post 09/08/2025

Normal Dressing 👗💄🥰❤️

🥰done by Salon Tharushi ( Tharu Ranasinghe )

Call us now & Book your appointment today
📲 ⁨076 766 7422

⁩Salon Tharushi
272/1/B, 1st lane,Anthony's road, (upstair☝️),
Nittambuwa

Photos from Salon Tharushi's post 28/07/2025

Dressed by : Salon Tharushi
Photography by : Chamila Nawarathna
Jewelry : SD Designer Bridal Wear by Sujani Fernando
Beautiful girl : Maleesha Sewwandi

👰‍♀👰‍♀Wedding / Homecoming / Engagement / Anniversary / party dressing 👰‍♀👰‍♀

ඔබගේ මංගල දිනය හැඩ කර ගැනීමට ඔබටයි මේ ආරාධනා 🙏🏻🌹

හැමදෙයක්ම ගනන් වැඩි කාලේ, ඒ දවස ලස්සන කර ගන්න හිත හිත ඉන්නවා නේද. 😕 ඉතින් මේ ඔයාලටයි මේ පණිවිඩය.🙃

ඔයාලෙග් ඒ ලස්සන දවස ලස්සන සහ ඔබට පහසු ආකාරෙයන් කර දීමට මම සූදානම්.😉🤗

ඉතින් කතා කරන්න ඔබගේ දිනය වෙන් කරවා ගන්න. ☺️
📲 ⁨076 766 7422⁩

Salon Tharushi
272/1/B,
1st lane,
Anthony's road, (upstairs☝️),
Nittambuwa

(Tharu Ranasinghe)

23/07/2025

😍ඔන්න ගොඩ දවසකින් ඔයාලට ආයිත් offers ගෙනාවා…😍

මේ offers වල තව එක දෙයක් ඔයාලට දෙනවා….😱😳

🛑📢CLEANUP එකට FULL FACE THREADING FREE

🛑📢 FULL FACE THREADING කරන්නේ නැති අයට EYEBROWS UPPER LIP THREADING FREE..

මේ වගේ Offers ඉතින් Salon Tharushi අපෙන්ම විතරයි 🤗

මේ offers valid වෙන්නේ,
2025/07/24 - 2025/07/31 වෙනකම් පමණි 🔊

එහෙනම් දැන්ම අපේ WhatsApp පැත්තට ඇවිත් Message එකක් හරි Call එකක් හරි දීලා ඔයාලගේ දිනය/ වේලාව වෙන් කරවා ගන්න….🥰

📲 076 766 7422

Salon Tharushi
272/1/B,
1st lane,
Anthony's road, (upstairs☝️),
Nittambuwa

14/07/2025

💝💍💍 ඔබගේ මංගල දිනය ඔබට සාදාරණ අයුරින් කර දීමට Salon Tharushi වන මම සූදානම් 🤗💝💍💍

හැමදෙයක්ම ගනන් වැඩි කාලේ, ඒ දවස ලස්සන කර ගන්න හිත හිත ඉන්නවා නේද. 😕 ඉතින් මේ ඔයාලටයි මේ පණිවිඩය.🙃

කතා කරන්න ඔබගේ දිනට වෙන් කරවා ගන්න. ☺️
📲 ⁨
(Tharu Ranasinghe) 076 766 7422⁩

Salon Tharushi
272/1/B,
1st lane,
Anthony's road, (upstairs☝️),
Nittambuwa

Tharu Ranasinghe

fans

Photos from Salon Tharushi's post 08/07/2025

Salon Tharushi එකට එන්න මාත් උදව් කරන්නම් ☺️🤗😁☺️🙃

076 766 74 22
Nittambuwa

අවුරුදු 35 න් පස්සේ...
ආයෙම අනිවාර්‍යෙන්ම
ඔයා ඔයාගෙ තරුණ කාලයට යන්න....
ළමයි වගකීම් හැමදේම තිබුනාවේ....
ඒත් ඔයා අනිවාර්‍යෙන්ම
ඔයාගෙ තරුණ කාලයට
ඉක්මනින් දුවන්න....!
ජීවිතේ බෝරින් කරගන්න එපා...
වගකීම් වල එල්ලිලා
පසුතැවෙන්න එපා...
සීරියස් වෙන්න එපා...
ඕනවට වඩා බරට
හිතන්න යන්න එපා...
අනේ දැන් මම වයසයිනෙ
ඕව මට ගැලපෙන්නෙ නෑ...
එහෙම හිතන්නත් එපා...
ඔයාගෙ සමවයසේ ජීවිතේ නීරස
කරගත්ත අය දිහා බලාගෙන
එකම එක රාමුවක
කොටු වෙන්න එපා....!

ඔයා වෙනස් වෙන්න...
වර්ක් අවුට් කරන්න...
ෆිට්නස් හදාගන්න...
ආස දේවල් කරන්න...
විනෝදෙන් ඉන්න...
ලස්සනට අදින්න...
තරුණ කාලෙ වගේම හැඩට ඉන්න...
පොඩ්ඩක් කෝල වෙන්න...
විහිලු කරන්න...
හිනා වෙන්න...
ඩ්‍රයිව් කරන්න...
බයිසිකල් පදින්න...
පොත් කියවන්න...
ඇවිදින්න යන්න...
ඔයා ආස විනෝදාංශ කරන්න...
කොටින්ම ඔයා
ඔයාට දැනෙන්න
ජීවත් වෙන්න....!

මතක තියාගන්න...
තරුණ කම කියන්නේ
මනෝ භාවයක්...!

එක එක රාමුවලට කොටුවෙලා
ඒක ඔයාගෙ ජීවිතෙන්
ඔයා ඉවත් කරගත්තොත් ,

ඔයාට ඉතුරු වෙන්නෙ
හැමදාම නීරස මහලු ජීවිතේක තනි වෙන්න...

ඒ නිසා දැන්ම පටන් ගන්න...
ආයෙම තරුණ වෙන්න...!

🤍🖇️✨ 07/07/2025

🥰🥰🥰🥰🥰

🤍🖇️✨

02/07/2025

😍🥰Good Morning 😍🥰

" ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න "
ඒ මට ජීවිතේ ලැබුණු හොඳම අවවාදයයි..❤

අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ, වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා
හිතට අරගෙන
ඒවා ගැන වද වෙන එක..

ඒත් අපි අනවශ්‍ය දේවල්
ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට
අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා
ඔයා දන්නවද ළමයෝ....

ඒක නිසා හිත රිදෙන දේවල්
වැඩිය ගණන් ගන්න එපා..
සතේකට වත් මායිම් කරන්නත් එපා..
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දීල ඒ වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලයහි
කැප කරන්න හිතන්නවත් එපා..

ඔයා ඔයාගෙ ගමන යන්න.
නිතර ඔයාගෙ අරමුණ සිහිපත් කරන්න..
ඒ වෙනුවෙන් කැපවෙන්න..
ඒ වෙනුවෙන් වැඩ කරන්න..

වෙනදටත් වඩා ශක්තිමත්ව
ඔයා ඔයාගෙ ගමන යන්න..
සතුටින් හිනාවෙලා ඉන්න..
දවසක ඔයා දිනනවා සත්තයි..❤

උපුටාගැනීමකි

30/06/2025

🤫🤫🤫🤫🤫

තමන් සාර්ථක වෙන්නට යන බව හැමෝටම කියන්නට අවශ්‍ය නෑ !!! හෙමින් නිහඬව ගමන යන්න !! මොකද හැමෝම ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මඟ බලාගෙන නෑ !!!

-Gumiho's Diary-

29/06/2025

🤫🤫🤫Coming Soon🤫🤫🤫

Salon Tharushi ( Tharu Ranasinghe )

📲 ⁨076 766 7422⁩

Salon Tharushi
272/1/B, 1st lane,Anthony's road, (upstair☝️),
Nittambuwa


📸Chamila Nawarathna 🥰🌹

Telephone

Website

Address


Anthony’s Road
Nittambuwa
094

Alerts

Be the first to know and let us send you an email when Salon Tharushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nittambuwa.