Oshani Beauty Zone & Bridal
OsHaNi Beauty Zone & Bridal
Nittambuwa
Hair And Beauty Bridal💄
Ladies only
02/08/2026
🖤🍃🖤🍃Hair Protein Treatment 🖤🍃🖤🍃
කිහිප වතාවක් ලග ලග දාපු Cemicals නිසා Hair එක Damage වෙලා තමා ඇය අපිව හොයාගෙන ආවේ..
ඉතින් ඒ Damage Repair කරගන්න සුදුසුම Treatment එක විදියට අපි ඇයට Protein Treatment එක යෝජනා කලා...
ඇත්තටම FB එකෙන් දැකලා අපේ Treatments ගැන උනන්දුවෙන් ආව ඇයගේ විශ්වාස කළ පරිදිම ඇයට අවශ්‍ය සත්කාරය ආපෙන් ලැබීම ගැන ඇය ගොඩාක් සතුටු උනා.
ඉතින් ඔබගේ හිසකෙස් වලටත් සත්කාරයකින් තොරව වියලිලා ගිහිල්ලා නම් , Cemicals නිසා Damage වෙලා නම් ඔබට සුදුසු සත්කාරය ගැන විමසන්න අපිට කතා කරන්න.
🖤Hair Botox Deep Conditioning Treatment.
🍃Nano Plastia Treatment.
🖤Hair Protein Tratment.
Oshani Beauty Zone & Bridal,
No,650/B/1,
අත්තනගලු පාර,
නිට්ටම්ඹුව.
Con, 077 84 44 963
🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃
🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤🍃🖤
🖤🧡🖤🧡 Ear Piercing.. 🖤🧡🖤🧡
කෙනෙකුගෙන් කෙනෙකුට ආශාව වෙනස්...
ඉතින් අපි සොයාගෙන ආ මේ ඇයගේ ආශාව....😍
වේදනාවකින් තොරව ඉතා ආරක්ෂාකාරී ලෙස විස්වාසනීයව ඔයාගේ Piercing එකත් කරගන්න අපිට කතා කරන්න.
🧡🖤 Oshani Beauty Zone & Bridal 🖤🧡
No, 650
Nittambuwa.
Con , 077 8444963
🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤
.
🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡🖤🧡
🌸🍃ලියන් සුරලියන් කරන සොදුරු නවාතැන.🍃🌸
🍃🌸 Oshani Beauty Zone & Bridal 🌸🍃
No , 650,
Aththagalu Road,
Nittambuwa.
Con , 077 84 44 963
01/08/2026
ගොඩාක් සතුටු දැනෙන වචන පෙලක් ගනණාවක්...
ඇත්තටම මේ හම්බ කරගත්ත දේ.. මගේ මහන්සිය මගේ කැපවීම ...මට මේ දේවල් මහ මෙරක්...රැයක් දවාලක් නැතිව මගේ වෙහෙස මං කාපු කට්ට මං නෙලා ගන්නවා දැන් ඒ ආදරය.... 😘😘😘😘😘
🖤🌸🖤🌸Hair Protein Treatment 🖤🌸🖤🌸
Treatment එකක් නැතිව Dry, Damage උන Hair එකක් අපි Protein Treatment එකකින් ලස්සන කරලා දුන්නේ මෙහෙමයි...
අපි ඔන්න ඉතින් ඔයලා හැමෝටම Dry Damage Hair එක ලස්සනට හදාගන්න විශේෂ අවස්ථාවක්.
🖤Hair Botox Deep Conditioning Treatment.
🌸Nano Plastia Treatment.
🖤Hair Protein Tratment.
Oshani Beauty Zone & Bridal,
No,650/B/1,
අත්තනගලු පාර,
නිට්ටම්ඹුව.
Con, 077 84 44 963
🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸
🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤
🖤 Hair Growth Microneedling Treatment.🌸
හිසකෙස් වැවෙන්නේ නැති ඔයාටයි මේ Treatment එක.
ඉතින් ගොඩාක් Products වර්ග Try කරලා බලලත් Result එකක් නැත්නම් හරියාකාරව Treatment එකක් කරලා Result එකක් ගන්න නම් Hair Microneedling එකක් කරලා බලමුද.
ඉතින් මේ වගේ ඉතා සාර්ථක හිස් කබලට කරන Treatment මීට පෙර ඔයත් අත්විදලා තියෙනවාද.
Increases Blood Curculations, Collgen Production ,වගේම Hair Growth එකට කෙස් අඩු තැන් වල වැඩීමද මෙමගින් ඇති කරයි.
හිසකෙස් වල ගැටළු ඇති ඔබත් අදම දිනය කාලය වෙන් කරවා ගැනීම සදහා Whatsup Msg එකක් දාන්න.
🌸🖤 Oshani Beauty Zone And Bridal. 🖤🌸
No, 650,
Aththanagalu Road,
Nittambuwa.
Con , 077 84 44 963
🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤
🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸🖤🌸
01/08/2026
🖤🧡🖤 Microblading Eyebrows. 🖤🧡🖤
Thank You So Much Dear.
Microblading සේවාව.
Eyebrow එකක කෙස් අඩු නම්, පෙනුම මදි නම් , මේ වාගේ Microblading එකක් කරලා ඔයාටත් ස්වභාවික පෙනුමකින් යුත් මුහුණට ගැලපෙන ආකාරයේ Eyebrow දෙකක් ලබා ගන්න පුළුවන්.
බලන්න දැන් එයාගේ Final Look එක.
ඒක හරිම ස්වභාවික පෙනුමක් ඇති ලස්සන Eyebrow දෙකක් දැන්.
💙🖤🧡මේ සදහා ඔබත් දිනය කාලය අදම වෙන් කරවා ගන්න පහත සදහන් අපගේ දුරකථන අංකයට කතා කරන්න.
🧡🖤Oshani Beauty Zone And Bridal.🖤🧡No,650.
Nittambuwa.
Con,077 8444963
🧡🖤💙🖤🧡🖤💙🖤🧡🖤💙🖤🧡🖤💙
🖤💙🖤🧡🖤💙🖤🧡🖤💙🖤🧡🖤💙🖤
🌼🖤🌼 Body Polishing Treatment.🌼🖤🌼
වියලි සම නිසා දුකෙන් ඉන්න ඔයාට තමයි ඉතින් මේ Treatment එක.ඇත්තටම මේක කලාම ඔයාගේ Skin එක Glow එකක් වගේම Baby Soft එකක් ලැබෙනවා.
ඒ වගේමයි අධික වියලි කොරල ඇතිවන සමට මේක ඉතා සුදුසු සත්කාරයක්. මුළු ශරීරයටම කරන්න පුළුවන් සත්කාරයක්.
🌼🖤Oshani Beauty Zone And Bridal.🖤🌼
No , 650/B/1,
Aththanagalu Road,
Nittambuwa.
Con , 077 84 44 963
#
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 650/B/1, Aththanagalu Road
Nittambuwa
Opening Hours
| Monday | 09:00 - 19:30 |
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Friday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |
