Salon nish

Salon nish

Share

Salon nish

17/07/2026
17/07/2026

💇🏻‍♀️💇🏻‍♂️ Salon nish
Happy customer 😎 𝚂𝙰𝙲𝙷𝙸𝙽 bro 😎🫰🏻

Hair cut ~hair setting ~
Done by✅ 💇🏻‍♂️

Dial now to make your appointment ~ 0774212857
WhatsApp 📲

Cut done ✅ by ~ Nish Udayanga

29/05/2026

Salon Nish 🙏☸️💐🌷🌸🫰🏼

27/05/2026

New ones Salon nish🌏💫😎❤️🫰🏼

20/03/2026

🫰🏼Salon Nish ♥️😎 happy client ~Harsha Thennakoon 🫶🏽🫰🏼DM fro Booking 0774212857 📞🌹

13/01/2026
Photos from Salon nish's post 08/08/2025

බැදීම් සදාකල් නොවන කාලේ 🤓 අදටත් අපි එකට රාලේ…😎🤩

පොඩිම කාලේ ඉදල එකට හිටිය යහලුවන් අතරින් ඇතිවුන බැදීම් අදටත් සුන්දර මතක රැදුනු ,සදාකල් ඇතිවුන, මතක ගොන්නක් මත බැදුනු
හරි ලස්සන friendships සෑම දා එක් නොවුනත් අදටත් අපි එකට ඉදහිට සෙට් වෙනවා කියන්නේ
එකේ වෙනම ආතල් එකක් bro තියෙන්නේ ඉතිම්…🤪
(Like renewing old memories)🫰🏼🤩

එ අතරින් මාගේ යහලුවන්ගේ තම wedding ceremony සමග එකට ආදරෙන් බැදුනු සිත් වල dreams ලස්සන කරන දාට. මට කරන්න පුලුවම් උපරිම කර දී
එයාලගේ නෙත් පිනවියහැකි සතුට මම දකිද්දී
මාගේ ඇසට සතුටු කදුලක් දැනෙන තැනක අද මා සිටියේ ඇත්තටම හදවතින්ම ඔවුන්හට මාගේ මංගල සුබ පැතුම් එක් කරමින්ය…
happy wedding life (chala ) 💐💐💐❤️❤️

ඒ සතූට සල්ලි වලට හෝ වෙන කිසිම දේකට සම කල නොහැක…🥰

මාගේ Salon nish සහ Dream Tattoo Studio වෙත පැමිණ ඔවුන්ගේ සිහින මා විසින්ම නිම කර ගැනීමට එන්නේ වෙන තැන් නැතුවාට නොවේ ය…
එය මා හා බැදුනු අදටත් හිත් අමනාප නොවූ ,මොන හේතු ආවත් වෙනස් නොවෙන ආත්මීය බැදීම් වේ…🫡😘
මාගේ ආයතනයේ VIP පහසු කම් නොමැති අතර
අදටත් ඔවුන් මා සමග රැදී පවතින්නේ ඉස්සර වාගේම එකට විහිලුවක් කර හෝ මා වැටුනු තැන් වලදී බැනල හරි මට හයික් වුන, එකාට එකා ඉරිසියා නොකරන, පිටට නොපෙනෙන ලස්සන හදවත් ඇති මාගේ සියලුම යහලුවන් අතර අදටත් ඇත….❤️🤞🏻

ඒ වගේම SALON NISH ආයතනයේ මටත් වඩා උනන්දුවෙන් සැලුන් එකේ සෑම haircut ,hair setting ,customer caring සෑම වැඩක්ම
මටත් වඩා හොදට බලා, එන සෑම දෙනාගේම හිත්දිනූ, කැපවීමෙන් සෑම වැඩකදීම ලස්සන නිමාවක් දෙන
( ශාන් මල්ලී ❤️ ) Darshana Sk…
මාගේ දුක සැප දෙකේදීම, මාත් එකක බැදුනු මේ අවුරැදු ගානටම කිසිම කෙනෙක්ගෙන්වත් අදටත් කියන්නට වැරද්දක් නොතිබූ ඔබ
salon nish ආයතනයේ මම නැතත් තමන්ගේම තැනක් ලෙස මාගේ සෑම වැඩකදීම, මා සමග දවස් ගනන්, නිදි මරා, වැඩ ටික නිසිලෙස සකස් කර දී
මාගේ හිතවතුන්ගේ සහ සේවාදායකයින්ගේ
සිහින ලස්සන කර දී
පිටුපස තිරයේ අනාගත වැඩකරැ ඔබයි මල්ලී…ශාන….❤️🫂🫰🏼

ඉතිම් රට වෙනස් වෙන විදියට
මා දකින්නේ අපි සෑම කෙනාම රෑපෙන් හෝ බාහිර දේවල් වලිම් එකිනෙකාට වෙනස්ව දැක්කත්
හිත් වලිම් එක හා සමානව වැඩකදි හෝ එකට සෙට් වූ පසු තාමත් අපි පොඩ් ලමයි සේ හැසිරෙන විලාසය අපි සෑම දෙනාටම අමතක විය.🤪
අදටත් ඡිවිතේ වගකීම් රාශ්‍යයක් තිබ්බත් වින්දනක් ලබනවා කියන්න පුලුවම් තැනක අපි එක හා සමානව අදටත් සහෝදරයන් සේ රැදේ….🦾

ඉතිම් මම නැවතත් කියන්නේ හිතවාදී මාගේ සියලුම දෙනා වෙනුවෙන්
මම කර දුන් සෑම වැඩකදීම සල්ලි වලටත් වඩා එහා ගිය බැදීම් අදටත් මා හා සමග සුන්දර මතකයන් තව තවත් රැස් කරමින් ඉදිරියේදීත් මීටත් වඩා පවතී…..😘❤️

සිහින සැබෑ කර ගන්නට පෙර
ලස්සන හදවත් ඇති මිනිසුන්
මනුස්ස කම් රැදුනු
මිනිසුන් මත වැරදි තිබ්බා හෝ නැතා
තව කෙනෙකුගේ වැරදි
හොය හොය කාලය කා දමන්නේ ද නැත.
අතහැර දමා යන්නේද නැත.
වැටුන තැන් වලටදී පමනක් නොව සෑම මොහොතකම රෑ සිහින දකින්නට පෙර චූ දමා නිදාගන්නේ ද තමන්ගේම තැන කැත වෙනවාට පෙරය.🤪
එඉන් හානිය වන්නේ තමන්ටම බව
දැනගෙන මිස නොදැන නොවේය.!

කාලෙකිම් ලියමි….😂
Script by ෴ Nish
Udayanga 😎

Groom Hair cut & hair setting
Done by 💇 Salon nish /Dream Tattoo Studio / Nish Udayanga / SK Shan
0774212857☎️

Want your business to be the top-listed Hair Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


501/old Kottawa Road Udahamulla
Nugegoda