DermaElite

DermaElite

Share

නිෂ්පාදන ගෙදරටම ගෙන්වාගන්න
අප අමතන්න - 077 460 7453
#dermaelite #advanceskincare

30/09/2026

චූටි ඔයාලට ආදරණීය වාසනාවන්ත ලෝක ළමා දිනයක් වේවා..!

30/09/2026

සති 3ක් ඇතුළත දිදුලන, නිරෝගී සමක් ලබාගන්න! 🌸
නව dermaElite Brightening Serum සමඟින් ඔබේ සමට පූර්ණ පෝෂණයක් ලබා දෙන්න.

✅ Hyaluronic Acid & Niacinamide: සම ගැඹුරින් තෙතමනය කර, ලප කැලැල් අවම කරයි.
✅ Vitamin C: සමේ ස්වාභාවික දීප්තිය වඩවා, සමේ පැහැය එක හා සමානව තබා ගැනීමට උපකාරී වේ.
✅ කරපිංචා, ලුනුවිල සහ වදමල්: දේශීය අමුද්‍රව්‍යවල ස්වාභාවික ගුණයෙන් සම පිරිසිදු කර, තරුණ බව රැකදෙමින් පෝෂණය කරයි.

ඔබේ දෛනික සම රැකවරණයට අදම එක් කරගන්න!

29/09/2026

dermaElite Aloe & Lavender Body Wash භාවිතයෙන් හානියට පත් වූ ඔබගේ සම නැවත සුවපත් කරගන්න.

✅ Lavender Oil : පරිසරයේ ඇති අහිතකර විෂද්‍රව්‍යවලින් සම සුරකින අතර, ලප කැලැල්, කුරුලෑ සහ සමේ රතු වීම් අවම කරයි. එමෙන්ම, සන්සුන් මනසක් ඇති කරමින් සුවපහසු නින්දකට මඟ පාදයි.

✅ Aloe Vera : සමේ තෙතමනය ඉහළ නංවා, වියළි හා රළු බව නැතිකර සිනිඳු කරයි. සම පිරිසිදු කර ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.

✅ Vitamin C : සමේ පැහැපත් බව වැඩි දියුණු කර, වයසට යාමේ ලක්ෂණ පාලනය කරයි. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කර සමේ තරුණ බව රැකදෙයි.

29/09/2026

dermaElite Oil Control Face Wash!

✅ කුරුලෑ ඇති වීම පාලනය කරනවා
✅ මුහුණේ කුණු දූවිලි ඉවත් කරනවා
✅ මුහුණේ තෙල් පාලනය කරනවා

ඔයත් අදම මිලදී ගන්න 50ml | රු.560 ක් පමණයි.

28/09/2026

කුරුලෑ නැති, පිරිසිදු, නිකැළැල් සමක රහස දැන් ඔබ අත ළඟමයි! 💧

dermaElite Acne Remover Serum මඟින් ඔබේ සමට හිමි කර දෙන්නේ සාමාන්‍ය සත්කාරයකට එහා ගිය විශේෂිත පෝෂණයකි.

✨ Niacinamide මඟින් සමේ අඳුරු ලප මකා දමයි.
✨ Vitamin C මඟින් කොලජන් වර්ධනය කර සමට ක්ෂණික දීප්තියක් දෙයි.
✨ Vitamin E මඟින් සමේ සිදුරු පිරිසිදු කර තරුණ පෙනුම රැකදෙයි.
✨ දේශීය ලුණුවිල සාරය මඟින් කුරුලෑ කැළැල් ඉක්මනින් සුවපත් කර ස්වභාවික ආරක්ෂාවක් සපයයි.

ඔබේ සමේ සැබෑ සුන්දරත්වය යළි අවදි කරගන්න.

27/09/2026

Maintain a healthy, balanced complexion with DermaElite Aloe Lavender Toner — expertly formulated to help preserve your natural skin tone and refresh your skin every day.

27/09/2026

dermaElite Coffee Face & Body Scrub එකෙන් සමට පූර්ණ පෝෂණයක් සහ ස්වභාවික දීප්තියක්!

✅ ස්වභාවික කෝපි සාරයෙන් සපිරි මෙම ස්ක්‍රබ් එක මඟින්:
✅ සමේ මැරුණු සෛල සහ අඳුරු බව මෘදුව ඉවත් කරයි.
✅ විඩෑපත් සම ප්‍රාණවත් කර, මෘදු හා පිරිසිදු බවක් ලබා දෙයි.
✅ හිසේ සිට දෙපතුල දක්වාම දීප්තිමත්, නැවුම් පෙනුමක් උරුම කරයි.
✅ ඔබේ සමට වෙනස්ම ආකාරයේ අසමසම සත්කාර අත්දැකීමක් ලබා දෙන්න.

25/09/2026

පිංබර බිනර පොහෝ දිනයක් වේවා !

23/09/2026

වයසට වඩා තරුණ, දිදුලන සමක් ලබාගන්න සති 3ක් හොඳටම ඇති! 💖

සමේ තරුණ බව රැකගෙන Glass Skin එකක් හිමිකරගන්න dermaElite Brightening Serum එක අදම තෝරාගන්න. Niacinamide සහ Hyaluronic Acid සත්කාරයෙන් ඔබේ සම ගැඹුරින්ම තෙතමනය කර නිරෝගී පැහැයක් ලබාදෙයි.

22/09/2026

කුරුලෑ, අඳුරු බව සහ වියළි බවෙන් මිදෙන්න — සමට ගැළපෙන නිවැරදි Face Wash එක තෝරාගන්න!

Telephone

Website

Address


287/2B, Stanley Thilakarathne Mawatha
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when DermaElite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nugegoda.