Grace Cosmetics Sri Lanka

Grace Cosmetics Sri Lanka

Share

Create your own looks, Find what you love

19/08/2026

Ready for radiant skin and unstoppable confidence?

We believe that great skin isn't a luxury—it’s a daily commitment. That's why we've crafted a complete skincare routine to perfect your skin from the first morning light to the calm of evening. ☀️🌙

From deep nourishment to 24-hour protection, we've got you covered. This is the nature-inspired results you've been waiting for. Because your skin truly deserves the best!

18/08/2026

Lily Apricot Scrub and Sandal Scrub එකෙන් ඔයාගේ skin එකට අවශ්‍ය මෘදු බව, පෝෂණය සහ පැහැපත් බව පහසුවෙන්ම ලබාගන්න.

✨ Gentle Exfoliation
✨ Deep Nourishment
✨ Healthy Radiance

Pamper your skin, love the glow! 💫

📩 Order කරගන්න දැන්ම Inbox කරන්න!

17/08/2026

දීප්තිමත්, සුන්දර සමක් සමඟින් සෑම උදෑසනකම අවදි වන්න! ✨
Evo Beauty Total Effects 7 in 1 Night Cream
මඟින් ඔබේ සමට හිමිවන බලගතු ප්‍රතිලාභ 7:

1. සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කිරීම
2. රැය පුරා සමට අවශ්‍ය තෙතමනය ලබා දීම
3. සමේ පැහැය දීප්තිමත් කිරීම
4. අඳුරු ලප කැලැල් අවම කිරීම
5. සමේ තදබව හා නම්‍යශීලීබව වැඩි දියුණු කිරීම
6. වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීම
7. සම ඉතා මෘදු හා සුමට කිරීම

13/08/2026

Give your skin a boost while you sleep with VEENO Bright Perfect Night Cream ✨

✔️ Deep overnight hydration
✔️ Brighter, glowing complexion
✔️ Smooth, soft & revitalized feel

Wake up to skin that looks and feels fresh every single day!

13/08/2026

ඔබේ සම පිරිසිදු කර, ආරක්ෂා කර, විකසිත දීප්තියක් ලබා දෙන්න Evo Beauty - Pearl Face Wash භාවිත කර බලන්න!

Cleanse. Protect. Glow. (පිරිසිදු කරයි • ආරක්ෂා කරයි • දීප්තිමත් කරයි)

දිනපතා භාවිතයට ඉතාමත් මෘදුයි.
නැවුම් හා දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
සෑම සමක වර්ගයකටම (All Skin Types) වඩාත් සුදුසුයි.

Paraben Free (හානිකර පැරබීන් අඩංගු නොවේ).

🛍️ අදම ඔබේ එක වෙන් කරවා ගන්න!

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

05/08/2026

ඔබේ සමටත් නැවුම් දීප්තියක් එකතු කරගන්න!

Lily Orange Vitamin C Gel සමඟින් මුහුණට වගේම මුළු ඇඟටම ලැබෙන පෝෂණය හා මෘදු බව අත්විඳින්න. 🍊

🍊 Vitamin C සාරයෙන් පිරිපුන් නිසා:

✔️ සමට ස්වාභාවික Glow එකක් ලබා දෙයි
✔️ සම පෝෂණය කර මෘදු කරයි
✔️ Face & Body දෙකටම එකසේ භාවිතා කළ හැක

අදම ඔබේ එක අයිති කරගන්න!
📲 ඇණවුම් කිරීමට Inbox කරන්න / WhatsApp කරන්න

04/08/2026

Meet the Veeno Active Nature Anti-Aging Night Cream—your new nighttime essential! Designed to give your skin an advanced collagen boost,

✅ Hydrate deeply
✅ Restore elasticity & firmness
✅ Brighten and revitalize your glow

Drop a comments if you're ready to upgrade your night routine!

03/08/2026

Evo Beauty Shampoo සමඟින් ඔබේ හිසකෙස් මුල සිටම ශක්තිමත් කර, ස්වාභාවික බැබළීමක් ලබා ගන්න.

🌱 Deep Cleansing (ගැඹුරු පිරිසිදු කිරීම)
🌱 Stronger Roots (ශක්තිමත් කෙස් මුල්)
🌱 Shiny & Healthy Hair (දිදුලන නිරෝගී කෙස් කළඹක්)
🌱 Suitable for All Hair Types (සියලුම කෙස් වර්ග සඳහා සුදුසුයි)

අදම ඔබේ Evo Beauty Shampoo එක ඇණවුම් කර වෙනස අත්විඳින්න!

29/07/2026

ධර්මාලෝකයෙන් සිත් පහන් කෙරෙන, කරුණාවෙන් හා මෛත්‍රියෙන් හදවත් පිරෙන, පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

28/07/2026

ඔබේ සම මෘදු, පෝෂණීය සහ නැවුම්ව තබා ගන්න Evo Beauty Shower Cream Collection එක භාවිතා කර බලන්න. ස්වාභාවික සාරයෙන් සපිරි සුවඳ වර්ග 4කින් දැන් ලබාගත හැක:

🍓 Strawberry & Raspberry – සමට ගැඹුරු තෙතමනයක් සහ නැවුම්බවක්

🌾 Goat's Milk & Wheat – මෘදු සහ සිනිඳු සමක් සඳහා (24-Hour Freshness)

🌿 Aloe Vera & Green Tea – ප්‍රබෝධමත් සහ ස්වාභාවික රැකවරණය

🍋 Honey & Lemon – දීප්තිමත් සහ නිරෝගී සමක් සඳහා

🛒 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට අපට Direct Message (DM) එකක් එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


69, Jambugasmulla Road
Nugegoda