Cosmo Herbs

Cosmo Herbs

Share

"Cosmo Herbs is 100% pure herbal cosmetic product manufacturer and one of leading cosmetic company in Sri Lanka"

31/07/2026

Reveal naturally glowing, healthy skin with Cosmo HERBS Whitening Face Wash.

Why Choose Cosmo HERBS?

✅ Deep Cleansing & Oil Control: Removes impurities for a fresh, shine-free look.
✅ Healthy Glow: Leaves skin bright, revitalized, and hydrated.
Skin Support: Helps reduce pigmentation and uneven texture.
✅ Order Today! Enjoy the confidence of refreshed skin with doorstep delivery.

📞 Contact Us: 071 955 4926

31/07/2026

හෙළ රූ රහස් රැගත්, ස්වාභාවික පැහැපතට අගනා සත්කාරයක්! ✨

කොකුම්, සඳුන්, කෝමාරිකා සහ කහ හි ඖෂධීය ගුණයෙන් සපිරි Cosmo Herbs Fairness Cream!

🌿 අඳුරු ලප මැකී යයි: සමේ අවපැහැ ගැන්වීම් නැති කරයි.
🌿 තෙල් ගතියෙන් තොරයි: දවස පුරා oily ස්වභාවයක් නැතිව පවතියි.
🌿 ස්වාභාවික බැබළීමක්: සමට නිරෝගී, දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

ඔබේ සමටත් ස්වාභාවික සුන්දරත්වයේ අත්දැකීම අදම ලබාගන්න! 💛

30/07/2026

නිරෝගී, දීප්තිමත් සමකට ඖෂධීය රහස - කුංකුමාදී සඳුන් ලේපය!

✨ ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ:

✅ සුවිශේෂී බැබළීමක්: සමට ස්වාභාවික දීප්තියක් ගෙනදෙයි.
✅ ගැඹුරු තෙතමනය: සම වියළීම වළක්වා මෘදු හා සිනිඳු කරයි.
✅ පූර්ණ පෝෂණය: සමට නිරෝගී සහ තරුණ පෙනුමක් ලබාදෙයි.
✅ ස්වාභාවික ආරක්ෂාව: සමට හානි කරන බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරයි.
✅ තෙල් පාලනය: සමේ තෙල් සහ ජල මට්ටම නිසි ලෙස සමතුලිත කරයි.

🌿 ස්වාභාවික ඖෂධීය ගුණයෙන් පිරිපූර්ණයි!

30/07/2026

ඔබේ සමට රාජකීය සත්කාරයක්! සුදු සඳුන් සහ විටමින් C සාරයෙන් පෝෂණය වූ Cosmo Sandun Beauty Soap, සම සුමුදු කරමින් ලබාදෙන පැහැපත් බව සහ සුවඳ ඔබව මුසපත් කරවනු ඇත.

29/07/2026

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා !

28/07/2026

🌺 Preserve Your Youthful Glow with Hibiscus! 🌺

Infused with the powerful antioxidant properties of natural hibiscus petals, Cosmo Herbs Hibiscus Moisturizing Soap helps fight signs of aging with daily use. Give your skin a refreshed, silky-smooth, and youthful look every day! 🌿✨

28/07/2026

✨ ස්වාභාවික රූපලාවන්‍යයේ රහස - Cosmo HERBS! ✨

තෙල් ගතියෙන් තොර, පිරිසිදු මෙන්ම රන්වන් පැහැයෙන් දිදුලන සමක් ලබාගන්න ඔබත් ආසද?
කුරුළෑ, කළු ලප, ඇස් යට කළු වීම්, රැළි වැටීම් සහ අවපැහැ වීම් නැතිකර, හිරු රශ්මියෙන් ආරක්ෂිත නිරෝගී සමක් Cosmo HERBS මගින් ඔබට හිමි කරදෙයි.

22/07/2026

ස්වාභාවික රූපලාවණ්‍යයේ රහස හඳුනාගන්න... ✨

ස්වාභාවික සුදු සඳුන් සාරය සහ විටමින් C බලයෙන් පූර්ණ වූ කොස්මෝ සඳුන් බියුටි සෝප්!
ඔබේ සම ගැඹුරින් පෝෂණය කරමින්, මෘදු, සුසිනිඳු මෙන්ම පැහැපත් රන්වන් පැහැයක් ලබාදීමට මෙය කදිම විසඳුමයි. දවස පුරා රැඳෙන සුමිහිරි සුවඳ සමඟින් නිරෝගී සමක අත්දැකීම විඳගන්න.

21/07/2026

ඖෂධ රාශියක ගුණ මුසුවූ කුංකුමාදී සඳුන් ලේපය!

✅ දීප්තිමත් සමක් ලබාදේ
✅ සම තෙතමනය කරයි
✅ සම මෘදු සහ සිනිදු කරයි
✅ සමට නිරෝගි පෙනුමක් ලබාදෙයිී
✅ සමේ ස්වභාවික ආරක්ෂාව වැඩි දියුණු කරයි
✅ සමේ ජල-තෙල් සමතුලිතතාවය පාලනය කරයි

18/07/2026

හිබිස්කස් මොයිස්චරයිසින් සෝප් දිනපතා භාවිතයෙන් සම වියපත් වීමට බලපාන හේතු මඟ හරවා ප්‍රබෝධමත් , යොවුන් සුසිනිඳු සමක් ලබාදෙයි.

✅ සම තරුණ කරයි: සමේ රැලි වැටීම් පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
✅ ස්වභාවික පවිත්‍රකාරකයකි: සමේ කුණු සහ අහිතකර තෙල් ස්වභාවිකවම ඉවත් කරයි.
✅ පැහැපත් සමක්: මැරුණු සෛල ඉවත් කර සමට දීප්තිමත් බවක් එක් කරයි.
✅ කුරුලෑ පාලනය: සිදුරු අවහිර වීම වළක්වා කුරුලෑ ඇතිවීම අවම කරයි.
✅ තෙතමනය රැකදෙයි: සම වියළීම වළක්වා මුළු දවසම සම මෘදුව තබයි.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


287/2B, Stanly Thilakaratne Mawatha
Nugegoda
10250