PowerGrip
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PowerGrip, Health/Beauty, Nugegoda.
✅Men / Women / Kids
✅ Strength & Conditioning
✅ CrossFit-style Group Training
✅ Fat Loss & Muscle Building
✅ Functional Fitness
✅ Professional Coaching
✅ Limited group sessions for better results
ඔයා Exercise කරල නවත්තපු කෙනෙක්ද?
නැත්නම් කවමදාවත් Exercises නොකරපු කෙනෙක්ද?
ඔයාගෙ Fitness එක වෙනුවෙන් මොනාද කරන්න ඕනෙ කියල අදහසක් නැද්ද?
බය වෙන්න එපා..
ඔයාගෙ Fitness Knowledge එක 0 වුනත්, ඔයාගෙ Fitness Condition එක 0 වුනත්,
POWERGRIP අපි Scientifically Structured Strength and Conditioning Program මුල සිට සරලව Step By Step ඔයාට කියල දෙනවා.
✅ Step-by-step guidance
✅ Scientifically structured training
✅ Proper technique & movement coaching
✅ Progressive Strength & Conditioning
✅ Training suitable for beginners
ඔයාගෙ Fitness Journey එක Start කරන්න හොඳම තැන තමයි POWERGRIP High Performance Fitness Studio එක.
ඉතිං බල බල ඉන්න එපා අදම අපිට කතා කරන්න
📞 0779 533 592
📍Stanley Thilakarathne Mawatha, Nugegoda.
06/08/2026
පොසොන් පොහොය නිමිතිකොට ගෙන POWERGRIP සාමාජිකයන් එක්ව සංවිධානය කරනු ලැබූ අයිස්ක්‍රීම් දන්සල. මෙම කාර්ය සාර්ථකව නිම කිරීමට නන් අයුරින් උපකාර කල සියලූම දෙනාට ස්තූතියි.. 🙏
10/06/2026
Team POWERGRIP Celebrating awurudu
14/04/2026
ඔබට සහ ඔබගේ පවුලේ සියලුදෙනාට
“සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!”
සෞඛ්‍යය, සතුට, සෞභාග්‍යය සහ සම්පත් පිරුණු සාර්ථක වසරක් වේවා! 🌞🌼
Category
Website
Address
Nugegoda
10250
Alerts
Be the first to know and let us send you an email when PowerGrip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
