Helonis

Helonis

Share

baby diapers, imported and locally made baby & adult clothing and accessories
ලදරු පැම්පස්, ආනයනික හා දේශීයව නිෂ්පාදිත ලදරු සහ වැඩිහිටි රෙදිපිළි හා උපාංග

.

Photos from Beauty Cosmetic Nisha's post 16/10/2021

මිල 1039💕💕🙂

LOVE NATURE HAIR OIL COCONUTOIL
↘️හිසකෙස්වලටස්භාවිකපෝෂණයක්ලබා දෙයි
↘️ හිස කෙස් වැටී යාම අවම කරයි
↘️ හිසකෙස් වර්ධනය වේගවත් කරයි
↘️ හිසකෙස් ශක්තිමත් කරයි
↘️ තඹ පැහැය නැති කරයි
↘️ දිගු නීරෝගී කෙස් කළබක් ලබා දෙයි
↘️ හිසකෙස් වල තෙතමනය ආරක්ෂාකර
වියළිමෙන් වලක්වයි
↘️ හිසකෙස් ගැට ගැසීම අවම කරයි

↘️↘️ ඔබත් අදම ඇනවුම් කරන්න
සුලු මුදලකින් ඔබේ කෙස් කළබ ආරක්ශා කර ගන්න පෝශනයක් ලබා දෙන්න 👍

▫️️ විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න

Photos from Beauty Cosmetic Nisha's post 16/10/2021

ඔයාගෙ චූටි පැටියවත් රෝස මලක් වගේ ලස්සනට තියාගන්න.......
👶 Baby O products 👶

පුංචි අයට cream එකක් හරි මොකක් හරි තෝරනවා කියන එක හරිම අමාරු වැඩක්. මොකද බබාලගෙ සම හරිම සිනිඳුයි. ඒ වගේම සංවේදීයි. අහිතකර කිසිම දෙයක් නැති product එකක් තමයි එයාලට දෙන්න ඕනෙ. අපිට වගේ හිතුමනාපෙට දේවල් දෙන්න බෑ එයාලට. ගොඩාක් හොයලා බලලා එයාට අහිතකර නැති product එකක් දෙන්න අම්මලා ගොඩාක් වෙහෙසනවනෙ. අද කාලෙ ඇත්තටම එහෙම product එකක් හොයාගන්න එක හරිම අමාරුයි.
ඉතිං ඔන්න ඒ වගේ හොඳම baby products හොයන අයට ORIFLAME වෙතින් baby products වර්ග කීපයක්ම හදුන්වා දීලා තියෙනවා. කිසිම අහිතකර රසායනික ද්‍රව්‍යයක් නැතිව බිළිඳු සමට හිතකර අයුරින් තමයි මේ හැම නිෂ්පාදනයක්ම කරන්නෙ. ඒක අපි කියන්නෙ වගකීමෙන්. ලෝකෙ තියෙන පිරිසිඳුම රටවල් වලින් එකක් වෙන ස්වීඩනයේ තමයි මේ නිෂ්පාදන සිදු කරන්නෙ. ඉතිං ඔයාගෙ චූටි බබාට මේ දේවල් දෙන්න චුට්ටක් වත් බය වෙන්න ඕනෙ නෑ.
චූටි පැටියා ඔයාගෙ අතට එනකල්ම කෑමෙන් බීමෙන් විතරක් නෙවෙයි ඇහිපිල්ලමකින් පවා එයාව පරිස්සම් කරපු ඔයාට ඉස්සරහටත් එයාට අහිතකර දේවල් වලින් පරිස්සම් කරගන්න.

කොච්චර ලෝකෙ වස විස දේවල් තිබුණත් අහිතකර දේවල් තිබුණත් ඒවයින් ඔයාගෙ චූටි පැටියව ආරක්ෂා කරගන්න පුලුවන් ඔයාටම විතරයි.

Baby O Products ඔබේ දරුවා වෙනුවෙන් තෝරා ගත යුත්තේ ඇයි?

👶කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු කර නොතිබීම.
(සුවඳකාරක පවා අඩංගු කර නොමැත)

👶ස්වීඩනයේ විශේෂ ගොවිපළවල් වල් වලින් ඉතාමත් තිරසාර අකාරයට ලබාගන්නා ඕට්ස් වලින් ලබාගන්නා පිරිසිඳු ඕට්ස් තෙල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කර තිබීම

👶95%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ඇති බවට තහවුරු කර තිබීම.

👶චර්ම රෝග විද්‍යාත්මකව තහවුරු කර තිබීම

👶ළමා රෝග විශේෂඥයින් විසින් තහවුරු කර් තිබීම

👶100% දෙමාපිය විශ්වාසය සහ ප්‍රතිචාර

13/10/2021

30+ මූනේ කලු ලප ,පික්මටේෂන් ,කැලැල් තියෙන ඔයාලට විසදුමක් ඕනිද??

Photos from Beauty Cosmetic Nisha's post 24/09/2021

Oriflame ගැන දැනගන්න 👇

Photos from Beauty Cosmetic Nisha's post 15/09/2021

තෙල් සහිත සමෙන් මිදී පැහැපත් ලප කැලැල් වලින් තොර සමක් පතන ඔබට...

Love Nature
Mattifying Face Lotion
with Organic Tea Tree & Lime

කාබනිත තේ තෙල් , සහ දෙහි එක්කොට නිමවා ඇති මෙමගින්

↘️දිළිසෙන තෙල් සහිත බව දුරලයි
↘️අතිරික්ත සීබම් හා තෙල් පාලනය කරයි
↘️කුණු දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැඳීම අවම කරයි
↘️කුරුලෑ ඇති වීම පාලනය කරමින්, කුරුලෑ ලප කැළැල් මෙන්ම අනෙකුත් කැළැල් දුරලයි
↘️තෙතමනය රැකදෙයි

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති මෙම අනගි නිෂ්පාදනය තුල සමට අහිතකර පැරබීන් අඩංඟු නොවන අතර සිත මන්මත් කරන පැඟිරි සුවඳකින් යුක්ත වේ.

පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ, ඇඟිලි තුඩු ආධාරයෙන් උදෑසන සහ සවස මෘදු ලෙස සම්බාහනය කරන්න. අක්ෂි ප්‍රදේශයෙන් වළකින්න.

Photos from Beauty Cosmetic Nisha's post 14/09/2021

සේල් සේල්
ලස්සනට ,සුවදට යින්න කැමති ඔබ වෙනුවෙන්මයි ඉක්මන් කරන්න තොග සීමිතයි

Photos from Beauty Cosmetic Nisha's post 14/09/2021

සේල් සේල්
මේකප් කරන්න ලස්සනට යින්න කැමති ඔබ වෙනුවෙන්මයි ඉක්මන් කරන්න තොග සීමිතයි

Photos from Beauty Cosmetic Nisha's post 14/09/2021

සේල් සේල්
විලාසිතා කරන්න කැමති ඔබ වෙනුවෙන්මයි ඉක්මන් කරන්න තොග සීමිතයි

Photos from Beauty Cosmetic Nisha's post 14/09/2021

සේල් සේල්
ලස්සනට යින්න කැමති ඔබ වෙනුවෙන්මයි

Website

Address


Nuwaraeliya
Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Helonis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nuwara Eliya.