Dinithi hansani
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinithi hansani, Panadura.
04/08/2026
✨ ඔයාගේ ලස්සන තවත් highlight කරන්න 🩷💍
📞 078 463 7723�Affordable price එකට classy & beautiful jewelry collection එකක් 😍�🚚 Cash on Delivery Available
04/08/2026
04/08/2026
Topfan කව්ද කියලා බලමුද... Rice Cooker එකේ වාසනාවන්තයා කව්රු වෙයිද.... 🦋😘
1 වෙනිදා කියන්නම් ඒ කව්ද කියලා..
අගෝස්තු මාසේට ඔයාලට ඕනී Gift එක මොකක්ද කියලා Comment එකක් දාන්න.. වැඩිම ඉල්ලීමට අවස්ථාව දෙනවා මේ පාර...
04/08/2026
Gold Plated Earrings 🦋
078 463 7723
ඔයත් අදම ඇනවුම් කරන්න Cod /Bank Diposit / Online Transfer Available
😂
19/06/2026
19/06/2026
වර්තමානයේ අප දකින ගෝනුස්සන් කුඩා මෙන්ම බියකරු සතුන් වුවත්, මීට වසර මිලියන සිය ගණනකට පෙර පෘථිවිය මත මිනිස් ප්‍රමාණයේ හෝ ඊට ආසන්න ප්‍රමාණයේ යෝධ ගෝනුස්සන් සැරිසැරූ බව ඔබ දැන සිටියාද? මෑතකදී විද්‍යාඥයන් විසින් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, වර්තමාන මහා බ්‍රිතාන්‍යයට අයත් භූමියේ මීට වසර මිලියන 415කට පෙර ලොව මෙතෙක් වාර්තා වූ විශාලතම ගෝනුස්සා 🦂 ජීවත් වී ඇති බවයි.
Praearcturus gigas ලෙස නම් කර ඇති මෙම සත්වයාගේ පොසිල ප්‍රථම වරට එංගලන්තයෙන් සහ වේල්ස් කලාපයෙන් සොයාගනු ලැබුවේ 1870 තරම් ඈත අතීතයකදීය. නමුත් එකල විසූ විද්‍යාඥයන් සතු වූ සීමිත තාක්ෂණය හේතුවෙන්, මෙය කකුළුවෙකු හෝ පාවෙන පොකිරිස්සෙකු 🦞 වැනි කරදිය සත්වයෙකුගේ පොසිලයක් ලෙස වැරදියට වටහාගෙන තිබුණි.
ලන්ඩනයේ Natural History Museum තුල වසර 150කට අධික කාලයක් තැන්පත් කර තිබූ මෙම පොසිල, මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් නවීන CT ස්කෑන් සහ 3D තාක්ෂණය ඔස්සේ නැවත පරීක්ෂාවට ලක් කිරීමත් සමඟ ලෝකයම මවිත කරවන සත්‍යය අනාවරණය විය. ඒ, මෙය සාමාන්‍ය සත්වයෙකු නොව, ලොව මෙතෙක් ජීවත් වූ දැවැන්තම ගෝනුස්සා බවයි 😨
නිගමනයන් වලට අනුව, මෙම Praearcturus gigas ගෝනුස්සා දිගින් මීටරයක් එනම් සාමාන්‍ය ලැබ්රඩෝ වර්ගයේ සුනඛයෙකු 🐕 තරම් විශාල වී ඇත. එමෙන්ම උගේ ගොදුරු අල්ලා ගන්නා අඬු පමණක් සෙන්ටිමීටර 16කට වඩා දිගු වී තිබේ. වර්තමානයේ ජීවත් වන විශාලතම ගෝනුස්සා සෙන්ටිමීටර 23ක් පමණ වන විට, මෙම පූර්ව ඓතිහාසික සත්වයා කෙතරම් බියකරු වන්නට ඇත්දැයි සිතාගත හැකිය.
මේ ගෝනුස්සා ජීවත් වී ඇත්තේ පෘථිවියේ 🌎 ජීවය ගොඩබිමට සංක්‍රමණය වීමට පටන් ගත් මුල්ම අවධියක් වූ Early Devonian යුගයේදීය. එකල ගොඩබිම විශාල ගස් හෝ වනාන්තර බිහි වී තිබුණේ නැත. එමෙන්ම ගොඩබිමෙහි උන්ට අභියෝග කිරීමට තරම් වෙනත් විශාල විලෝපික සතුන් හෝ ක්ෂීරපායීන් සිටියේද නැත. මෙම පාරිසරික නිදහස සහ සීමිත තරගකාරීත්වය හේතුවෙන් උන්ට මෙතරම් දැවැන්ත ප්‍රමාණයකට වර්ධනය වීමට හැකි වූ බව විද්‍යාඥ Paleontologist රිචඩ් ජේ. හොවාර්ඩ් පවසයි.
මෙම යෝධයන් සම්පූර්ණයෙන්ම ගොඩබිම ජීවත් වූවන් නොවේ. උන්ගේ පොසිලවල තිබී හමු වූ වරල් වැනි විශේෂ ශරීර කොටස් අනුව, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මොවුන් නොගැඹුරු ජලයේ මෙන්ම ගොඩබිම ගංගා නිම්න ආශ්‍රිතව මසුන් 🐟 සහ අනෙකුත් කුඩා සතුන් දඩයම් කරමින් ජීවත් වූ අර්ධ-ජලජ ජීවීන් විශේෂයක් බවයි.
මෙම සොයා ගැනීම පෘථිවියේ ජීවයේ විකාශනය සහ මුල්කාලීන සතුන් ගොඩබිමට හැඩගැසුණු ආකාරය පිළිබඳව විද්‍යා ලෝකයට අලුත් පිටුවක් පෙරළා තිබේ 😍
CNN මාධ්‍ය ජාලයේ ලිපියක් ඇසුරෙන් ✍️
Posted by Sachin Rajindra II
17/06/2026
😎
මොකද කියන්නෙ ආ 👀
Click here to claim your Sponsored Listing.
Website
Address
Panadura
12500
