Fadna Tea

Fadna Tea

Share

Nature's Gift To Mankind.

27/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා !

18/08/2026

🌿 බඩට සුවයයි… දවසට සැහැල්ලුවයි! 🍵💚
දිනපතා ජීවිතයේ කාර්යබහුලත්වය අතරේ, ඔබේ සිරුරට දැනෙන සැහැල්ලු බවත් සුවපහසුවත් වැදගත්.
Fadna Tummy Tea සමඟ ඔබේ දවසට එක් කරගන්න ස්වභාවික හර්බල් රසයක්. 🌿✨
🍵 ආහාර ජීර්ණයට සහාය වන හර්බල් තේ
🌱 ස්වභාවික අමුද්‍රව්‍යවලින් සකස් කළ රසවත් පානයක්
💚 දිනපතා සුවපහසු හැඟීමක් සඳහා ඔබේ wellness routine එකට එක් කරගන්න
Balance your Life with Fadna Tea 🍃
දවස සැහැල්ලුවෙන්, සුවපහසුවෙන් ගත කරන්න. 💚
📞 070 678 6000
🌐 www.fadna.com

29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

28/07/2026

🏃‍♀️ Fit Body එකකට පළමු පියවර හොඳ ආහාර ජීර්ණයක්! 💚

ව්‍යායාම විතරක්ම ප්‍රමාණවත් නෑ. ඔබේ ශරීරය ආහාර නිවැරදිව ජීර්ණය කර, පෝෂ්‍ය පදාර්ථ හොඳින් අවශෝෂණය කරගන්නත් අවශ්‍යයි.

Fadna Tummy Tea සමඟ ඔබේ දෛනික Fitness Journey එකට ස්වභාවික සහයක් ලබාගන්න.

✅ ගැස්ට්‍රයිටීස්, බඩපුරවා දැමීම සහ උදර අපහසුතා සමනය කිරීමට උපකාරී වේ
✅ ආහාර ජීර්ණය පහසු කිරීමට සහාය වේ
✅ ග්ලුකෝස් හා මේද අම්ල අවශෝෂණය සීමා කිරීමට උපකාරී වේ
✅ ශරීරයට සැහැල්ලු හැඟීමක් ලබාදෙයි

💪 සැහැල්ලු ශරීරයක් • ක්‍රියාශීලී ජීවිතයක් • වැඩි විශ්වාසයක්

Switch ON Your Wellness Mode! 🌿

📞 070 678 6000
🌐 www.fadna.com

Fadna Tea 16/07/2026

පෙනුමට හැඩට ඉන්න, සුවපහසු දවසක් ගත කරන්න!

හොඳ ආහාර ජීර්ණයක් කියන්නේ දිනපතා සැහැල්ලුවෙන්, විශ්වාසයෙන් ජීවත් වීමට ඇති මූලික පියවරයි.

Fadna Tummy Tea,
• ගැස්ට්‍රයිටීස්, බඩපුරවා දැමීම ඇතුළු උදරයේ සංකූලතා සමනය කරයි
• ආහාර ජීරණය පහසු කරයි
• ග්ලුකොස් හා මේද අම්ල අවශෝෂණය සීමා කරයි
• සිරුරට සැහැල්ලු බවක් ලබාදෙයි

Switch ON Your Wellness Mode

ස්වභාවික සුවය සමඟ සැහැල්ලු බව දිනපතාම අත්විඳින්න.

📞 Contact us: 070 678 6000
🌐 Visit us: www.fadna.com

Fadna Tea Pioneers of the Sri Lankan Herbal Tea Industry sharing nature’s herbal goodness with the entire world

29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!🤍

21/06/2026

Happy Father’s Day! 💚

Wishing a very Happy Father’s Day to the heroes who shape our world! ✨

20/06/2026

🧘‍♀️ International Yoga Day

True wellness begins when the mind, body, and nature work in harmony.

On this International Yoga Day, let's celebrate the power of simple daily habits that support a healthier, happier, and more balanced life.

May your journey be filled with peace, strength, balance, and well-being. 💚

16/06/2026

🌱 විසි වසරක විශ්වාසයේ අභිමානය සමඟ...

ජීවිත වෙනස් කළ කෝප්ප දහස් ගණනක්.
සතුටින් පිරුණු පවුල් දහස් ගණනක්.
විශ්වාසයෙන් බැඳුණු වසර විස්සක්.

Fadna
අපේම දේ අලුත් තාලෙකට.

📞 076 678 6000
🌐 www.fadna.com
#අපේමදේඅලුත්තාලෙකට #වසර20කවිශ්වාසය

10/06/2026

🧠✨ Boost Your Brain, Naturally.

✅ Supports focus & alertness
✅ Helps maintain mental wellness
✅ Powered by the goodness of Gotukola and premium green tea

Sip smarter. Think sharper. Conquer your day. 💚

📞 076 678 6000
🌐 www.fadna.com

Category

Address


No 106/6B, Araliya Uyana, Depanama Pannipitiya.
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Fadna Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Pannipitiya.